Sri Sonuththara Dhamma School

  • Home
  • Sri Sonuththara Dhamma School

Sri Sonuththara Dhamma School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Sonuththara Dhamma School, School, .

පොසොන් සැදැහැ ගිි සරණියසංගිිත ආචාරිණි හංසිකා මධුෂානි  මෙනවියගේ අධිික්ෂණයෙන්.ප්‍රධානාචාර්ය  වසන්ත විජේසිංහ  මහතාගේ  හා පෙ...
11/06/2025

පොසොන් සැදැහැ ගිි සරණිය
සංගිිත ආචාරිණි හංසිකා මධුෂානි මෙනවියගේ අධිික්ෂණයෙන්.ප්‍රධානාචාර්ය වසන්ත විජේසිංහ මහතාගේ හා පෙර පාසල් පාලිකා වින්ද්‍යා සදමාලි මහත්මිය⁣ගේ මැදිහත්විිම මත සාර්ථක ව සිදුකරන ලදි.

ංඋතුමි මිතුරන් ඇසුරට ලැබෙනා පින්බර පොසොන් පුර පසලෙස්වක පොහොය දිනක් වේවා...........
10/06/2025

ංඋතුමි මිතුරන් ඇසුරට ලැබෙනා පින්බර පොසොන් පුර පසලෙස්වක පොහොය දිනක් වේවා...........

09/06/2025

පොසොන් පෝහොය දවසෙ වීරකැටිය පීල්ලවෙල ටැම්පිට විහාරයට හවස හයයි තිහට එන්න අපි සුභහවිත ගීතය ගැන බොහෝ දේ කතා කරමු.

සිසු නිපුනතා ඇගයිම 2024.සමස්ථ ලංකා 3 ශ්‍රේණිය පද්‍ය ගායනා ප්‍රථම ස්ථානය  ලැබු ඔසිදු හෙට්ටිආරච්චි හා ඇගයිිමට පත් නිසිනි ය...
09/06/2025

සිසු නිපුනතා ඇගයිම 2024.සමස්ථ ලංකා 3 ශ්‍රේණිය පද්‍ය ගායනා ප්‍රථම ස්ථානය ලැබු ඔසිදු හෙට්ටිආරච්චි හා ඇගයිිමට පත් නිසිනි යන දරුවන් ඇගයිිම ............

03/06/2025
2024 සමස්ත ලංකා සිසු නිපුණතා තරඟාවලිය නියෝජනය කරමින් ගෝනදෙණිය ශ්‍රී සෝනුත්තර දහම් පාසලේ 03 වන ශ්‍රේණියේ පද්‍ය ගායනා තරඟ ...
02/06/2025

2024 සමස්ත ලංකා සිසු නිපුණතා තරඟාවලිය නියෝජනය කරමින් ගෝනදෙණිය ශ්‍රී සෝනුත්තර දහම් පාසලේ 03 වන ශ්‍රේණියේ පද්‍ය ගායනා තරඟ ඉසව්ව සදහා පෙනී සිටිමින් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ H.A. ඔසිදු නිමසර පුතණුවන්ට ශ්‍රී සෝනුත්තර දහම් පාසලේ ප්‍රධානාචාර්ය තුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ හදපිරි උණුසුම් සුබ පැතුම් 💝🥰🫂

11/05/2025

සෝනුත්තර වෛශාක්‍ය මංගල්‍යයට සියලු වැඩ කටයුතු සූදානම් වෙමින් පවතී 🥰 දෑ හිත කාමී ඔබ සියලුම දෙනාට බැති සිතින් යුතුව ආරාධනා ❤️🙏❤️

ශ්‍රී සම්බුද්ධ ජයන්ති 2569 සපිරෙන උතුම් වූ වෛශාක්‍ය මංගල්‍ය නිමිති කර ගනිමින් ශ්‍රී සෝනුත්තර දම් බිමේ පවත්වන්න්ට සූදානම්...
10/05/2025

ශ්‍රී සම්බුද්ධ ජයන්ති 2569 සපිරෙන උතුම් වූ වෛශාක්‍ය මංගල්‍ය නිමිති කර ගනිමින් ශ්‍රී සෝනුත්තර දම් බිමේ පවත්වන්න්ට සූදානම් කර ඇති පිංකම් මාලාවට දෑ හිතකාමී ඔබත් සුදු වතින් සැරසී පැමිනෙන ලෙසට බැති සිතින් යුතුව ආරාධනා.. ❤️🙏

“2025 සෝණුත්තර සුර්ය්‍ය මංගල්‍යයේ අපේ කලාකරුවන් ,,,💪සිතු පුංචි ටීචටත් බොහොම පිං අපේ දරුවන් පුරුදු පුහුණු කරාට,,🥰☺️🙏
07/04/2025

“2025 සෝණුත්තර සුර්ය්‍ය මංගල්‍යයේ
අපේ කලාකරුවන් ,,,💪
සිතු පුංචි ටීචටත් බොහොම පිං අපේ දරුවන්
පුරුදු පුහුණු කරාට,,🥰☺️🙏

2025 සෝණුත්තර සුර්ය්‍ය මංගල්‍යය,,,,(ගැමි ගෙදර චාරිත්‍ර)අනුගහය දැක්වු,              Nilaksha jayswikcrama               K...
06/04/2025

2025 සෝණුත්තර සුර්ය්‍ය මංගල්‍යය,,,,(ගැමි ගෙදර චාරිත්‍ර)
අනුගහය දැක්වු,
Nilaksha jayswikcrama
Kasuni ranasinha
Amal mahata
Anurudda mahata
Danushka sounds සහ ආදරණිය දෙමව්පියන් 2025 ශිෂ්‍යනායක සංචිතය ඇතුළු දහම්පාසල් දරුවන් මෙන්ම ගුරුවරුන් හට සෝණුත්තර දහම් පාසල වෙනුවෙන් sds media unit අපගේ හදපිරි ස්තුතිය පුදකර සිටිමි.🙏

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sonuththara Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share