School Badges All Plaque

  • Home
  • School Badges All Plaque

School Badges All Plaque සියලුම වර්ගයේ බැජ් වර්ග සහ ලේසර් කට්
All types of badges and laser cut

සියලුම පාසල් වර්ගයේ බැජ් 💯 /💯 විශ්වාසවන්ත ලෙස ඔබේ පාසලටම 0774383700 call watsapp
05/02/2025

සියලුම පාසල් වර්ගයේ බැජ් 💯 /💯 විශ්වාසවන්ත ලෙස ඔබේ පාසලටම 0774383700 call watsapp

0774383700
05/02/2025

0774383700

19/11/2024
🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆දුවෙක් කියන්නේ තාත්තාට ලොකයක්..🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂සුභ උපන්දිනයක් වේවා පැටියෝ 🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰බුදුසරණයි🍰🍰🍰🍰🍰🍰🍰
27/09/2024

🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆දුවෙක් කියන්නේ තාත්තාට ලොකයක්..🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂සුභ උපන්දිනයක් වේවා පැටියෝ 🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰බුදුසරණයි🍰🍰🍰🍰🍰🍰🍰

Learn to respect each other. Let's build our country ☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️
23/09/2024

Learn to respect each other. Let's build our country ☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️

සාමාන්‍ය පවුලක් කොල්ලෙක්/කෙල්ලෙක් වෙලා ඉපදෙන එක කියන තරම් සුන්දර නෑ..හැමෝටම තියෙනවා කාටවත් නොකී කතාවක්,ඒ ඉපදිලත් ජීවිතේ ...
11/07/2024

සාමාන්‍ය පවුලක් කොල්ලෙක්/කෙල්ලෙක් වෙලා ඉපදෙන එක කියන තරම් සුන්දර නෑ..
හැමෝටම තියෙනවා කාටවත් නොකී කතාවක්,
ඒ ඉපදිලත් ජීවිතේ දිනන්න දගලන එක, ඉස්සරහට යන්න දරන උත්සාහය කැපවීම මාරම අමාරු දෙයක්...

ඉගෙන ගන්න කාලේ උනත් , රුපියල ගැන පවා සෑහෙනට හිතන්න වෙනවා, ආස දේවල් අත අරින්න වෙනවා....
ජොබ් එකක් හම්බුනත් කැපවීම් එක්ක සෑහෙන දේවල් නැතිවෙනවා... (ජොබ් එකෙන් ඉස්සරහට යන්න හදනකොට තමන්ට තමන් නැතිවෙනවා, සමහරවිට ලගම ඉන්න කෙනෙක් නැතිවෙනවා.... ඒ හැමදේම Balance කරන්න ගියොත් එදා වේල කාලා හිටියෑකී ඒත් Dream achieve කරගන්න නම් සෑහෙන අමරුවෙනවා)

එලියෙන් බලන කෙනෙක්ට ඒක සමහර විට පෙනුනේ නැති උනාට පොඩි තැන ඉදන් ආපූ හැම කොල්ලෙක්ගේ/ කෙල්ලෙක්ගේ ජීවිතේම අපිට පේන්නේ නැති මාරම ලොකු කතාවක් තියෙනවා.... 😔

පේන තරම් සුන්දර නෑ,
තනියම කට්ටක් කන්න වෙනවා...
ලග ඉන්න අය නැතිවෙයි, සමහර විට ඉන්න අයට තේරුම් ගන්න බැරිවෙයි, මිනිස්සූ හිනාවෙයී, කතා හදයී.. පාගන්න උත්සාහ කරයී... වට්ටයී,
නැත්තටම නැති කරන්න හදයී... ඒ වෙලාවට උබට හැමදේම අත අරින්න හිතෙයී.... ඒත් වැටි වැටි නැගිටපන්....✌️💪

මොකද උබට තියෙනවා සාමාන්‍ය පවුලක් රකින්න, ඉපදෙනකොටම බැදුන වගකීම් කන්දක්....
අහිංසක අම්මා අප්පච්චිලාගේ අහිංසක හීන තියෙනවා..
උබේ අහිංසක ආසාවල් ඇතී.. අන්න ඒවා වෙනුවෙන්

නිදි නැතුව වැඩකරපන් දවසක හරියයී..❤️💪

එහෙම කට්ට කන උන්ටයි කියන්නේ
කවදාහරි උබලට හරියනවා...!!

නවත්තන්න එපා ❤️

උපුටා ගැනීම facebook

BMICH
20/06/2024

BMICH

08/06/2024

අද මැච් එක පැරදුනත් තාමත් අපිට Super 8 යන්න චාන්ස් එක තියෙනවා.ඒ මේ ක්‍රම 03 ට...

1.දකුණු අප්‍රිකාව බංගලාදේශයට ගහ ලා ,බංගලාදේශය නේපාලයට ග හන්න ඕනේ.

2.ඊට පස්සේ නේපාලය නෙදර්ලන්තයට ග හලා දකුණු අප්‍රිකාවටත් ග හන්න ඕනේ.

3.ඊට පස්සෙ වැඩේ තියෙන්නේ අපේ අය අතේ..අපේ ටීම් එක ඊට පස්සේ තුනට බෙදිලා ,උන් නැවතිලා ඉන්න හෝටලේට රෑට ගිහින් උන්ට ග හලා එන්න ඕනේ.

එහෙම වුනොත් දකුණු අප්‍රිකාවත් එක්ක අපිටත් ලේසියෙන්ම සුපර් 8 වටයට යන්න පුලුවන්. 🥴

29/05/2024

I'm on the compass this time

0787794076
16/07/2023

0787794076

Address

279 Baduraliya

BS376RX

Website

Alerts

Be the first to know and let us send you an email when School Badges All Plaque posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to School Badges All Plaque:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share