Wp/Ng Bandaranayake K.V 2017 O/L Batch

  • Home
  • Wp/Ng Bandaranayake K.V 2017 O/L Batch

Wp/Ng Bandaranayake K.V 2017 O/L Batch Welcome to the official page of the Wp/Ng Bandaranayake K.V 2017 O/L Batch!

Get your party pants on! Born to be Wild batch party is returning for the second time. Who's ready to rock and roll?මෙයට...
02/05/2023

Get your party pants on! Born to be Wild batch party is returning for the second time. Who's ready to rock and roll?

මෙයට පැමිණීමට ඔබට බලාපොරොත්තුවක් ඇත්තේ නම් කරුණාකර කමෙන්ට් එකක් දමන්න .අමතක නොවන රැයකට ඔබත් දැන්ම සූදානම් වන්න.

Thank you very much guys ❤️
23/04/2023

Thank you very much guys ❤️

Are you guys ready for 'BORN TO BE WILD V 2.0 2023'?
22/04/2023

Are you guys ready for 'BORN TO BE WILD V 2.0 2023'?

🌻 BANDARANAYAKE  K.V OLD BOYS  SIX SIDE CRICKET TOURNAMENT  2023▪️CHAMPIONS - 2020 O/L BATCH▪️ RUNNERS UP - 2017 O/L BAT...
11/04/2023

🌻 BANDARANAYAKE K.V OLD BOYS SIX SIDE CRICKET TOURNAMENT 2023

▪️CHAMPIONS - 2020 O/L BATCH

▪️ RUNNERS UP - 2017 O/L BATCH

▪️ MAN OF THE SERIES - Oshada Silva

▪️ BEST BATSMAN -Sasindu Nethumika

▪️ BEST BOWLER - Kavindu Silva

▪️ MAIN SPONSOR - Tharuka Silva

▪️ PHOTOGRAPHY - Bulto studio

▪️DJ - Neelaka Niron

මෙම තරගාවලිය සාර්තකව නිම කර ගැනීමට උපකාරී වූ අපගේ ප්‍රධාන අනුග්‍රහයක වන තාරුක මහතාටත් , 2017 ආදිශශ්‍යන්/ශිශ්‍යාවන්ටත් , තරගය විනිශ්චය කිරීමට පැමිනි සියල්ලටමත් , ආරාධිත අමුත්ත ලෙස පැමිනි ගුරු මෑනිවරුන් හා පියවරුන්ටත් සහා සහබාගී වූ හා නැරබීමට පැමිනි ඔබ සියලු දෙනාගෙන් මෙහි සංවිධායක මංඩලය වන අප මෙයින් තුති පුදකරමු.

The organizing committee wishes to extend its appreciation to Mr. Tharuka Silva, the primary sponsor, the 2017 Old boys & girls , to all who came to judge the Tournament ,the teachers who were invited guests, and all attendees who participated and spectated at the tournament.

💖🌻 BANDARANAYAKE  K.V OLD BOYS  SIX SIDE CRICKET TOURNAMENT  2023💖 PHOTOGRAPY BY Bulto studio  -0770465976
10/04/2023

💖🌻 BANDARANAYAKE K.V OLD BOYS SIX SIDE CRICKET TOURNAMENT 2023

💖 PHOTOGRAPY BY Bulto studio -0770465976

05/04/2023
අප්‍රේල් මස 2න ඉරු දින බප/මිග බන්ඩාරණායක ක.වි පැවැත්වූ තරගයෙහි සියලු පිංතූර මෙම පේජය තුලින් පල කරන අතර අප එය උඩුගත කල වි...
04/04/2023

අප්‍රේල් මස 2න ඉරු දින බප/මිග බන්ඩාරණායක ක.වි පැවැත්වූ තරගයෙහි සියලු පිංතූර මෙම පේජය තුලින් පල කරන අතර අප එය උඩුගත කල විගස ඔබට ඔබගේ පිංතූර ලබාගැනීම සදහා පේජය ලයික් කර ෆලෝෆ් කර තබාගන්න.

එදින ජායාරූප ශිල්පියාගේ කැමරා කාචයට හසු වූ ජායාරූප කිහිපයක් පහත දැක්වේ.

Our school, Bandaranayake K.V, recently held an Old Boys Cricket Tournament on Sunday, April 2nd, 2023. We will soon be uploading photos of the event on this page. Please follow and like our page to receive the pictures as soon as they are posted.

Attached are some pictures from the event.

Pc - Bulto studio

Address

Wp/Ng Bandaranayake K. V

11410

Telephone

+94779566438

Website

Alerts

Be the first to know and let us send you an email when Wp/Ng Bandaranayake K.V 2017 O/L Batch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share