Nethu Maths Academy - Makandura

  • Home
  • Nethu Maths Academy - Makandura

Nethu Maths Academy - Makandura Success in Maths starts with understanding.

10/06/2026

⭕️ පොඩ්ඩන්ගේ ගණිත ගැටලු පන්තිය

⭕️Nethu Maths Academy - Makandura

🔬 මාකඳුරේ නැගී එන විද්‍යාව පන්ති පෙළ 🔬වියළි සිද්ධාන්ත කටපාඩම් කරන යුගය අවසන්! විද්‍යාව කියන්නේ ලකුණු ගන්න විතරක් නෙවෙයි,...
07/06/2026

🔬 මාකඳුරේ නැගී එන විද්‍යාව පන්ති පෙළ 🔬

වියළි සිද්ධාන්ත කටපාඩම් කරන යුගය අවසන්! විද්‍යාව කියන්නේ ලකුණු ගන්න විතරක් නෙවෙයි, ලෝකය දකින්න ඕන විදිහයි.

💡 සියලුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව සැබෑ විද්‍යාවේ රසය විඳිමින්, ඉහළම සාමාර්ථයක් කරා යන්න ඔබත් අදම එකතු වන්න.

නෙතූ අධ්‍යාපන ආයතනය - මාකඳුර

👨‍මෙහෙයවීම:
රවිහාර රණසිංහ සර්

සරල මට්ටමේ සිට සංකීර්ණ සිද්ධාන්ත දක්වා පැහැදිලිව.

විභාගයට ගැළපෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

තනි පුද්ගල අවධානය.

📞 වැඩි විස්තර - 076 130 2260

04/06/2026

මාකඳුරෙ හොඳම ගණිත පන්තිය 😎
ජීවිතයට Maths 😇
මෙහෙයවීම ජයනාත් ප්‍රියශාන්ත
⭕️Nethu Maths Academy මාකඳුර

26/05/2026

අමාරු ගණිතය ලේසියෙන් ගොඩ දාන්න...

ගණිත ලෝකයේ අතරමං නොවී, හැම ප්‍රශ්නයකටම ලේසියෙන්ම උත්තර සොයන රහස් ක්‍රම ටික මුල ඉඳන්ම ඉගෙන ගමු.

📈 ලකුණු මදි වෙලා පසුතැවෙන්නෙ නැතුව, මේ පාර ගණිතයට සුපිරි "A" එකක් ගන්න අදම ලියාපදිංචි වෙන්න.

📍 නෙතු මැත්ස් ඇකඩමි (Nethu Maths Academy) - මාකඳුර
(කෝරළේවත්ත ගුණරත්න ස්ටෝර්ස් උඩුමහල)

🔥 මාකඳුරේ අංක 1 ශිෂ්‍යත්ව පන්තිය 🔥මෙහෙයවීම:👨‍🏫 ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක, Kings 190+ ප්‍රශ්න පත්‍ර ලේඛක සමීර සර්📚 3, 4 සහ 5...
23/05/2026

🔥 මාකඳුරේ අංක 1 ශිෂ්‍යත්ව පන්තිය 🔥
මෙහෙයවීම:
👨‍🏫 ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක, Kings 190+ ප්‍රශ්න පත්‍ර ලේඛක සමීර සර්

📚 3, 4 සහ 5 ශ්‍රේණිවල දරුවන් සඳහාම විභාග ඉලක්කගත විශේෂ පන්ති මාලාව!

🌟 අපගේ පන්තියේ විශේෂත්වය:

🔷190+ ඉලක්ක කරගත් සුවිශේෂී ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.

🔷දරුවාට සරලව සහ ආසාවෙන් ඉගෙනගත හැකි ක්‍රමවේද.

🔷විභාගයට බිය නැතිව මුහුණ දීමට අවශ්‍ය මානසික සූදානම.

අනාගතයේ දිදුලන තාරකාවක් වන්නට ඔබේ දරුවාටත් අදම ආසනයක් වෙන්කර ගන්න.

16/05/2026

❇️ 9 ශ්‍රේණිය ගණිතය - පළමු කණ්ඩායම

❇️දක්ෂයින් බිහිකරන ගණිත පන්තිය

❇️නෙතූ - මාකඳුර

10/05/2026

❇️ ප්‍රදේශයේ අංක 1 ශිෂ්‍යත්ව පන්තිය!

✨හීනවලට පාර කියන, දක්ෂතාවයට අත්තටු දෙන අපේ ප්‍රදේශයේ අංක 1 ශිෂ්‍යත්ව පන්තිය. වසර ගණනාවක විශිෂ්ට ප්‍රතිඵල සමඟින්...

✅ සරල ඉගැන්වීම් රටාව

✅ ආකර්ෂණීය නිබන්ධන මාලාව

✅ සෑම දරුවෙකු කෙරෙහි

✅ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක හා Kings 195+ ලේඛක සමීර සර්

📌නෙතූ අධ්‍යාපන ආයතනය - මාකඳුර
(කෝරළේවත්ත ගුණරත්න ස්ටෝර්ස් උඩුමහල)

09/05/2026

❇️දක්ෂයො නිර්මාණය කරන මාකඳුරෙ හොඳම ගණිත පන්තිය. ✨

නෙතූ Maths academy - Makandura
(කෝරළේවත්ත ගුණරත්න ස්ටෝර්ස් උඩුමහල)

09/05/2026

මාකඳුරේ අංක 1 ශිෂ්‍යත්ව පන්තිය 😎

මෙහෙයවීම ප්‍රවීණ ශිෂ්‍යත්ව පංති දේශක හා Kings 195+ ලේඛක සමීර සර්
0763566772

06/05/2026

✅ ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක හා Kings 195+ ප්‍රශ්නපත්‍ර ලේඛක සමීර සර් විසින් මෙහෙවන 3 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පන්තිය.

✅අති සාර්ථක පළමු දේශණය

❇️ශිෂ්‍යත්වයේ විශිෂ්ටයින් තනන නිවැරදිම මගපෙන්වීම!

❇️3 ශ්‍රේණියේ සිටම දරුවාගේ තර්කන ශක්තිය සහ දැනුම ක්‍රමානුකූලව වර්ධනය කරන්න අදම එක්වන්න.

❇️නෙතූ - මාකඳුර
(කෝරලේවත්ත ගුණරත්න ස්ටෝර්ස් උඩුමහල)
0775000073

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Nethu Maths Academy - Makandura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share