A/L Commerce උසස් පෙළ වාණිජ

A/L Commerce උසස් පෙළ වාණිජ

Share

විභාගය ගොඩ දාගන්න, Rank එකකට යන්න. පළපුරුදු, පිළිතුරු ප්‍රත්‍ර ඇගයීම් කරන ප්‍රතිඵල බිහිකළ ගුරුවරු...

12/07/2023

උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශයට පත් කරයි

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය නොවැම්බර් 27 වැනි දින සිට දෙසැම්බර් 21 වන දින දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

10/07/2023

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන දිනය.

2022 උසස්පෙළ විභාග ප්‍රතිඵල අගෝස්තු මැද භාගයේදී නිකුත් කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එමෙන්ම 2023 උසස්පෙළ විභාහය නත්තලට පෙර පැවැත්වෙන බව ඔහු ප්‍රකාශ කර සිටියා.

08/07/2023

තව මාස 5 යි උසස් පෙළට... විභාගය ගොඩ දාගන්න, Rank එකකට යන්න. පළපුරුදු, උසස් පෙළ පිළිතුරු ප්‍රත්‍ර ඇගයීම් කරන ප්‍රතිඵල බිහිකළ ගුරුවරුන්ගෙන ඉගෙනීමට....
Accounting - 0773380018
Econ/BS -0716601740

Want your school to be the top-listed School/college?

Telephone

Website