Nuwin Weerasingha - YASI Sir

Nuwin Weerasingha - YASI Sir

Share

🎤සරසවි හඩින් ⚖️ හර බැර 🍭 හරි රහට

04/06/2026

Accounting කියන්නේ පාඩම් කරලා ලියන විෂයක් නෙවෙයි, තේරුම් අරන් ගලපන්න ඕනේ විෂයක්!** 📊✨

ඔයාලා දන්නවා ඇති Accounting වල තියෙන හැම පාඩමක්ම එකිනෙකට සම්බන්ධයි. හරියට දන්වැලක පුරුක් වගේ. එක පාඩමක තියෙන මූලධර්ම හරියට අල්ලගත්තේ නැත්නම්, ඊළඟ පාඩම් වලදී අතරමං වෙන එක නවත්තන්න බෑ.
⛓️💡

> මුල ඉඳලම ක්‍රමවත්ව සහ පැහැදිලිව Accounting ගොඩදාගන්න විදිහ ගැන සරලවම ඉගෙන ගන්න වීඩියෝ එක බලන්න. 👍

> 📌 Share කරලා ඔයාගේ Commerce කරන යාළුවන්ටත් බලන්න උදව් කරන්න!

>

03/05/2026

පන්තියේ වැඩ වෙන්නේ මෙහෙමයි! - 2026 අලුත් පන්තියේ සම්පූර්ණ වැඩපිළිවෙළ | Nuwin Sir





#කොමස්_සෙට්_එක_මේ_පැත්තට__😅😽💗 #නුවින්_වීරසිංහ

28/04/2026

10 වසර පුංචි පැංචියො හැමෝටම, පළමු වාර විභාගය ගොඩ දාලා දෙන්න අතිශය නොමිලේ පළමු පාඩම් 03ම පැයක් ඇතුලත,

හෙට ඒ කියන්නේ බදාදා හවස 06 සිට 07 දක්වා online youtube මගින්, 0706000567 මෙන්න මේ wtsapp number එකට මැසේජ් එකක් දාලා link එක ඉල්ලගන්න.

පුතේ මේක ඔයාලා එන්නම ඔනී පැයක්, පාඩම් 03ක්, ඇස් වහගෙන කොමස් පේපරේ ලියමු.👍😘


නුවින් වීරසිංහ
සරසවි හඩින් හර බැර හරි රහට 🥰

22/03/2026

Guess ? 😎🤍

Want your school to be the top-listed School/college?

Website