14/01/2024
➕ | ➖ | ➗ | ✖️ | 📚 | ✍️ | 👌👍👌
✍️ පුංචි අපේ ගණිත පන්තිය 📚
නව පන්ති ආරම්භය
නයිවල නගරයේ
සිද්ධාන්ත පන්තිය හා ගණිත ගැටලු පන්තිය
📌️ ප්‍රායෝගික අත්දැකීම් මගින් විෂය දැනුම ලබාදීම
📌️ දරුවාගේ සිතීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ ක්‍රියාකාරකම්
සහිත ප්‍රදේශයේ එකම ගණිත පන්තිය
➕ , ➖ පුංචි අපේ Online ගණිත තක්සලාව ✖️ , ➗
👉 ගණිත ගැටලු එකින් එක සරලව
👉 ගණිත ගැටලු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
සමඟින් තවත් බොහෝ දේ අපේ Online පන්තියයෙන්
සම්බන්ධ වීමට පහත වට්සඇප් අංකයට අමතන්න
078 491 2038
13/01/2024
නයිවල අවට ලොකු පොඩි දරුවන්හට මෙන්න හොඳම අවස්ථාවක්
හොඳම දේ ළඟම තැනින්
අදම අමතන්න
077 32 89 562
078 49 120 38
06/01/2024
✍️ පුංචි අපේ ගණිත පන්තිය 📚
❤️❤️❤️
27/10/2023
😍 ශිෂ්‍යත්වය සඳහා ගණිත ගැටලු පන්තිය 😍
🌸 නිවැරැදි ව සිතීමට පුහුණු කරවන ප්‍රදේශයේ එකම ගණිත ගැටලු පන්තිය.. 💪
🌼 2 න් 3 ට යන පොඩිත්තන්ට.. 🙋
🌼 3 න් 4 ට යන පොඩිත්තන්ට.. 🙋
🌼 4 න් 5 ට යන පොඩිත්තන්ට.. 🙋
🌺 ගණිත දැනුම වර්ධනය කර ශිෂ්‍යත්වය ජය ලබන්න.. 💪💪
🌷 ගණිතය අමාරුයි කියන ඔබේ දරුවාත් යොමු කරන්න 🌺
🌹 theory පන්තිය 🌹
🌹 ගැටලු පන්තිය 🌹
සැ.යු...
⭐ පන්තිය තුළ මෙතෙක් පැවැත් වූ වාර විභාගවලින් 🌺 සෑම දරුවෙකුගේම ලකුණු මට්ට්ම වර්ධනය වී ඇත 🌺 ... 😍😍
01/10/2023
නීරස වූ ඉංග්‍රීසි විෂය 🙁
ආසාවෙන් ඉගෙන ගන්න 😊😊
නයිවල අවට දරුවන්හට හොඳම අවස්ථාවක් 😍
දිනක් පැමිණ වෙනස වටහා ගන්න
26/09/2023
කෙටි ක්‍රම සහිතව 😍 ගණිත ගැටලු විසඳන්න..
ශිෂ්‍යත්වය ජයගන්න... 💪
නයිවල අවට දරුවන් සඳහා... ❤️
29/06/2023
මගලෙගොඩ අවට දරුවන් සඳහා විශේෂයි... 💪
09/06/2023
ඔබේ දරුවා, තේරෙන්නේ නෑ 🤷, අමාරුයි 💆, අපහසුයි🙆 කියන ශිෂ්‍යත්ව ගැටලු
👉අසාවෙන් ඉගෙන ගන්න 💁
👉අවබෝධයෙන් විසඳන්න 🕵️
👉පහසුවෙන් ශිෂ්‍යත්වය ජයගන්න👩🎓👩🎓
ශිෂ්‍යත්ව ගැටලු විසඳන්න පමණක් නොව
❤️ ශිෂ්‍යත්ව ගැටලු නිර්මාණය කර විසඳන්න හුරු කරන ❤️
එකම පන්තිය ⭐පුංවි අපේ ගණිත පන්තිය ⭐
ඔබේ දරුවත් යොමු කරන්න...
මදුසංක රත්නායක 📲 078-4912038
20/04/2023
😍 නයිවල අවට සිටින 10 , 11 ශ්‍රේණිවල දරුවන්ට..... 😍
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
දෙමව්පියනි.....
නවීන ක්‍රම භාවිතය සමඟින් දරුවන් පිළිබඳ පෞද්ගලික අවධානය යොමු කරමින්....
විෂයය නිර්දේශයට සීමා නොවූ සිව්හෙළයේ ප්‍රෞඩත්වය පිළිබඳව මනා දැනුමකින් හා අවබෝධයකින් ඉතිහාසය විෂයයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීම සඳහා ඔබේ දරුවාත් යොමු කරන්න... ❤️
📝📝📝📝📝📝📝📝📝
14/04/2023
🌞 ආදරණීය දූ දරුවනි, ඔබගේ සියලු පැතුම් ඉටුවෙන, නීරෝගී, වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ❤️