WP/NG/Uswetakeiyawa St'Mary's School

  • Home
  • WP/NG/Uswetakeiyawa St'Mary's School

WP/NG/Uswetakeiyawa St'Mary's  School Official Page

නිවාසාන්තර ක්‍රීඩා උලෙලේ තරග පැවැත්වීම වොලිබෝල් තරග
20/03/2026

නිවාසාන්තර ක්‍රීඩා උලෙලේ
තරග පැවැත්වීම
වොලිබෝල් තරග

පාදනමස්කාරය පැවැත්වීම 2026.03.20
20/03/2026

පාදනමස්කාරය පැවැත්වීම
2026.03.20

International Institute of Health Sciences (IIHS)ආයතනය මගින් පැවැත්වූ ඩෙංගු රෝගය වැලැක්වීම පිලිබදව සිසුන් දැනුවත් කිරීමේ...
20/03/2026

International Institute of Health Sciences (IIHS)ආයතනය මගින් පැවැත්වූ ඩෙංගු රෝගය වැලැක්වීම පිලිබදව සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන 2026.03.20 වන දින පැවැත්විනි.
දේශනය මෙහෙයවීම වෛද්‍ය නිරාද් මෝජිත ප්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලදි

රිය අනතුරු පිලිබදව සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන 2026.03.09
14/03/2026

රිය අනතුරු පිලිබදව සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන
2026.03.09

ශිෂ්‍ය නායක දිනය 2026 ප්‍රාථමික අංශය
26/01/2026

ශිෂ්‍ය නායක දිනය 2026
ප්‍රාථමික අංශය

2026 වර්ශය සදහා 6 ශ්‍රේනියට සිසුන් පිළිගැනීම .2026.01.26
26/01/2026

2026 වර්ශය සදහා 6 ශ්‍රේනියට සිසුන් පිළිගැනීම .
2026.01.26

ගුරු දින සැමරුම -2025
15/10/2025

ගුරු දින සැමරුම -2025

ලෝක ළමා දින සැමරුම -2025
15/10/2025

ලෝක ළමා දින සැමරුම -2025

අභිසෙස් අබිමන් 2025-2026ශිෂ්‍ය නායක දිනය 2025.09.10
12/09/2025

අභිසෙස් අබිමන් 2025-2026
ශිෂ්‍ය නායක දිනය
2025.09.10

මීග/උස්වැටකෙයියාව ශාන්ත මරියා මහ විදුහලේ වාර්ෂික අධ්‍යපන චාරිකාව ( 2025 )2025.07.18.6/7/8/9 ශ්‍රේණි අනුරාධපුරය ප්‍රදේශය....
20/07/2025

මීග/උස්වැටකෙයියාව ශාන්ත මරියා මහ විදුහලේ වාර්ෂික අධ්‍යපන චාරිකාව ( 2025 )

2025.07.18.

6/7/8/9 ශ්‍රේණි අනුරාධපුරය ප්‍රදේශය.

10 / 11 / 12 / 13 ශ්‍රේණි හම්බන්තොට ප්‍රදේශය.

Address

Uswetakeiyawa

11296

Telephone

+94112947145

Website

Alerts

Be the first to know and let us send you an email when WP/NG/Uswetakeiyawa St'Mary's School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to WP/NG/Uswetakeiyawa St'Mary's School:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share