Academia Uok-පැණසර

  • Home
  • Academia Uok-පැණසර

Academia Uok-පැණසර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Academia Uok-පැණසර, Education, university of kelaniya , sri lanka, .

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2026,  කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ පළමු වසර ශිෂ්‍ය භික්ෂූන්...
16/06/2026

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2026,

කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ පළමු වසර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උදෙසා පවත්වනු ලබන ප්‍රධාන දේශන මාලාවෙහි පස්වැනි දේශනය.

"පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනයේ ඓතිහාසික උරුමය හා භික්ෂුව"

යන මැයෙන් සිදුකෙරෙන විශේෂ දේශනය,

2026/06/16 වන අඟහරුවාද දින ප.ව 6.00 ට භික්ෂු නේවාසිකාගාර අධ්‍යයන ශාලාවේදී පැවැත්වේ.

සම්පත් දායකත්වය :
අංශාධිපති,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය උඩවෙල රේවත හිමි,
සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

සංවිධානය :
භික්ෂු සංගමය,
කැලණිය විශ්වවිද්‍යාලය.


#පවන

#පැණසර

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2026,  කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ පළමු වසර ශිෂ්‍ය භික්ෂූන්...
13/06/2026

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2026,

කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ පළමු වසර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උදෙසා පවත්වනු ලබන ප්‍රධාන දේශන මාලාවෙහි සිව්වැනි දේශනය.

"නූතන භාෂා අධ්‍යනයෙහි ඇති වැදගත්කම"

යන මැයෙන් සිදුකෙරෙන විශේෂ දේශනය,

2026/06/11 වන අඟහරුවාදා දින ප.ව 5.00 ට භික්ෂු නේවාසිකාගාර අධ්‍යයන ශාලාවේදී පැවැත්වීය.

සම්පත් දායකත්වය :
මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමි,
නූතන භාෂා අධ්‍යන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

සංවිධානය :
භික්ෂු සංගමය,
කැලණිය විශ්වවිද්‍යාලය.


#පවන

#පැණසර

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2026,  කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ පළමු වසර ශිෂ්‍ය භික්ෂූන්...
09/06/2026

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2026,

කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ පළමු වසර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උදෙසා පවත්වනු ලබන ප්‍රධාන දේශන මාලාවෙහි සිව්වැනි දේශනය.

"නූතන භාෂා අධ්‍යනයෙහි ඇති වැදගත්කම"

යන මැයෙන් සිදුකෙරෙන විශේෂ දේශනය,

2026/06/09 වන අගහරුවාද දින ප.ව 5.00 ට භික්ෂු නේවාසිකාගාර අධ්‍යයන ශාලාවේදී පැවැත්වේ.

සම්පත් දායකත්වය :
අංශාධිපති,
මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමි,
නූතන භාෂා අධ්‍යන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

සංවිධානය :
භික්ෂු සංගමය,
කැලණිය විශ්වවිද්‍යාලය.


#පවන

#පැණසර

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2026,    කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ  පළමු වසර ශිෂ්‍ය භික්ෂ...
07/06/2026

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2026,

කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ පළමු වසර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උදෙසා පවත්වනු ලබන ප්‍රධාන දේශන මාලාවෙහි තෙවැනි දේශනය.

"පාලි හා බෞද්ධ අධ්‍යයන සඳහා ජාත්‍යන්තර උසස් අධ්‍යාපන අවස්ථා හා ශිෂ්‍යත්ව"

යන මැයෙන් සිදුකෙරෙන විශේෂ දේශනය,

2026/06/08 වන සදුදා දින ප.ව 5.00 ට භික්ෂු නේවාසිකාගාර අධ්‍යයන ශාලාවේදී පැවැත්වේ.

සම්පත් දායකත්වය :
පාලි බෞද්ධ අධ්‍යයනාංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙණියායේ පඤ්ඤාලෝක හිමි, පාලි හා බෞද්ධ අධ්‍යනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

සංවිධානය :
භික්ෂු සංගමය,
කැලණිය විශ්වවිද්‍යාලය.



#පවන

#පැණසර

05/06/2026

මුනි තෙමඟුල සමරනු වස් " පවන " 2026

කැලණිය විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පාස්තා දන්සල

ජුනි 06, එනම් හෙට දින දවල් 12.00 සිට තෙල් බැම්ම අසලදී...

ඔබ සැමට මෙත් සිතින් ආරාධනා..!

භික්ෂු සංගමය - කැලණිය විශ්වවිද්‍යාලය


#පවන

#පැණසර

#කැලණියසරසවිය

05/06/2026
පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2026,  කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ  පළමු වසර විද්‍යාර්ථීන් ...
04/06/2026

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2026,

කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ පළමු වසර විද්‍යාර්ථීන් සඳහා පවත්වනු ලබන ප්‍රධාන දේශන මාලාවෙහි දෙවැනි දේශනය.

"සාම්ප්‍රදායික භික්ෂුව සහ ශාස්ත්‍රීය භික්ෂුව"

යන මැයෙන් සිදුකෙරෙන විශේෂ දේශනය,

2026/06/04 වන බ්‍රහස්පතින්දා දින ප.ව 5.00 ට භික්ෂු නේවාසිකාගාර අධ්‍යයන ශාලාවේදී පැවැත්වේ.

සම්පත් දායකත්වය :
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සූරියවැව විජයවිමල හිමි,
පාලි හා බෞද්ධ අධ්‍යනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය .

සංවිධානය :
භික්ෂු සංගමය,
කැලණිය විශ්වවිද්‍යාලය.


#පවන

#පැණසර

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2026,  කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ  පළමු වසර විද්‍යාර්ථීන් ...
31/05/2026

පැණසර ශාස්ත්‍රීය දේශන මාලාව 2026,

කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ප්‍රඥාසාර භික්ෂු නේවාසිකාගාරයේ පළමු වසර විද්‍යාර්ථීන් සඳහා පවත්වනු ලබන ප්‍රධාන දේශන මාලාවෙහි පළමු දේශනය.

"ඉලක්කගත ඉගෙනීම සහ ඉගෙනුම් උපායඥානය"

යන මැයෙන් සිදුකෙරෙන විශේෂ දේශනය,

2026/06/01 වන සදුදා දින ප.ව 5.00 ට භික්ෂු නේවාසිකාගාර අධ්‍යයන ශාලාවේදී පැවැත්වේ.

සම්පත් දායකත්වය :
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
තරිඳු ධනංජය වීරසිංහ මයා,
මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

සංවිධානය :
භික්ෂු සංගමය,
කැලණිය විශ්වවිද්‍යාලය.


#පවන

#පැණසර

30/09/2025

කෙනෙකුට අමතක කළ නොහැකිම ආදරය හෝ ප්‍රේමය වන්නෙ ප්‍රථම ප්‍රේමයද ? මා හට අනුව නම් අමතක කර නොහැකිම ප්‍රේමය වන්නෙ අවාරයේ ප්‍රේමයයි...

දික්කාපිටියේ සුධීරානන්ද හිමියන් විසින් රචිත

අවාරයේ ප්‍රේමිය

කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම

2025 ඔක්තෝම්බර් මස 02 වන බ්‍රහස්පතින්දා උදෑසන 09.00 ට කැලණිය විශ්වවිද්‍යාලයීය කාර්ය මණ්ඩල සංවර්ධන ඒකක පරිශ්‍රයේදී ( Staff Development Center )

භික්ෂු සංගමය, කැලණිය විශ්වවිද්‍යාලය.

#පවන

#පැණසර

Address

University Of Kelaniya , Sri Lanka

Website

Alerts

Be the first to know and let us send you an email when Academia Uok-පැණසර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share