07/03/2026
🔥 First Time in Sri Lanka!
Not just a hike…
Mind Relaxing + Learning + Mindset Change Experience
Join our Bible Rock Mindful Hiking Adventure 🌄
මේක hiking trip එකක් විතරක් නෙමෙයි
Fun activities, learning sessions, mind relaxation එක්ක වෙනස්ම experience එකක්.
👨👩👧👦 Group & Family Discounts Available
🚨 Limited Seats Available
පස්සේ photos බලලා
"අපිත් ගියා නම් හොඳයි" කියන්න එපා 😉
📩 Message us now to reserve your seat
Tag your adventure buddy / family / team 👇
12/12/2023
ඔබගේ ජිවිතය අරමුණුවලට යාමට නොහැකිව තවමත් එක තැන නැවතිලාද???
නවතම මාවතක් ඔස්සේ ඔබේ අරමුණු වලට හීන වලට යන්න අදම අප සමග සම්බන්ධ වී ජිවිතය දිනන්න...
අදම ඔබගෙ 52 commit Life Goal journal එක වෙන්කරවා ගන්න ... සීමිත ප්‍රමානයක් ඇති බැවින් අදම වෙන්කරවා ගන්න......
පොතක මිල - 1000/- ප්‍රවාහන ගාස්තු නොමිලේ.......
පොත මිලදි ගන්නා සෑම කෙනෙකුට නොමිලේ Zoom webinar හරහා පොත පිලිබද උපදෙස් හා අරමුණු කරා යන ආකරය පිලිබද වැඩසටහනක් ද පැවැත්වේ....
වැඩිදුර තොරතුරු සදහා 0763989225 හො messenger හරහා ලබා ගත හැක.
12/04/2023
ජීවිතය හෙට ඔබව
මොන තැනට විසි කලත්
සිව් අතට පළදරා
ලස්සනට පැළවෙන්න..
ඉන්න තැන කොහෙ උනත්
දස අතට විහිදෙන්න....
හැමෝටම සෙවන දී
සිසිලසින් සනසන්න....
ඔබව විසි කල අයට
සිනහවක් දී එන්න ....
ලොව ඔබට නුදුන් දේ
ඔබ ලොවට ලැබදෙන්න....
පළ තියන ගස් වලට
කොහෙ පැළ වුනත් මොකද ,
රසවත්ව පළ බරව
ලස්සනට පූදින්න... 💚
අනිශා ජයකොඩි ✍