31/05/2023
හැම පාසලකම ඉන්නේ අපේ දරුවන්..හැම ගුරුවරයෙක්ම අපේ සහෝදරයන්...
විරාජිත් සර් මග පෙන්වන
අපේ පාසලේ පාසල් පාදක වෘත්තීය ගුරු සංවර්ධන වැඩසටහනක් තුළින් ශ්‍රීපාද අධ්‍යාපන කොට්ඨාසයේ සියළු පාසල් වල ගුරු සහෝදරත්වයට නිපුණතා කරා යන්න අත්වැලක්...එන්න..උගන්වන්න ඉගෙනගමු. .හිස් අතින් පන්තිකාමරයට යනවා වෙනුවට බලවන්ත වෙලා දරුවන්ට ඉගෙන ගන්න මග පෙන්වන අලුත්ම ප්‍රවේශයන් ගැන දැනුවත් වෙමු .