Cute English with MND

  • Home
  • Cute English with MND

Cute English with MND Learn.... win
Teach.... win
ENGLISH

14/06/2026
"ජනාධිපතිතුමනි"මේක ආමන්ත්‍රණයක්. ඉතින් ජනාධිපතිවරයා පුරුෂයෙක් නිසා...Mr. President,හැබැයි ජනාධිපතිවරයා කාන්තාවක් නම්.......
27/05/2026

"ජනාධිපතිතුමනි"

මේක ආමන්ත්‍රණයක්. ඉතින් ජනාධිපතිවරයා පුරුෂයෙක් නිසා...

Mr. President,

හැබැයි ජනාධිපතිවරයා කාන්තාවක් නම්....

Madam President

කියලයි කියන්නේ...

Fuel price - ඉන්ධන මිල(ගොඩක් අය Fuel කියන වචනෙ "ෆුවල්" කියල ශබ්ද කරනවා. ඒක "ෆ්‍යුඅල්" කියල නිවැරදි වෙන්න ඕනි.)Yet කියන්න...
26/05/2026

Fuel price - ඉන්ධන මිල

(ගොඩක් අය Fuel කියන වචනෙ "ෆුවල්" කියල ශබ්ද කරනවා. ඒක "ෆ්‍යුඅල්" කියල නිවැරදි වෙන්න ඕනි.)

Yet කියන්නෙ "තවම/ මේ දක්වා" කියන් අදහස. ඒ වෙනුවට "so far" කියල යොදන්නත් පුලුවන්.

Exceed = ඉක්මවා යනවා/ අතික්‍රමණය කරනවාExveeded කියන්නෙ එහි අතීත කාල පදය. ඒක යෙදුවේ මේක සිද්ධ වෙලා ඉවර ක්‍රියාවක් නිසා......
26/05/2026

Exceed = ඉක්මවා යනවා/ අතික්‍රමණය කරනවා

Exveeded කියන්නෙ එහි අතීත කාල පදය. ඒක යෙදුවේ මේක සිද්ධ වෙලා ඉවර ක්‍රියාවක් නිසා...

හැබැයි ප්‍රවෘත්තිකරණයේ දී අතීත ක්‍රියා වුණත් වර්තමාන කාලයෙන් කියන්න පුලුවන්. Exceeded වෙනුවට Exceeds කියල යෙදුවත් වරදක් නෑ.

Death penalty = මරණ දඬුවම
24/05/2026

Death penalty = මරණ දඬුවම

It can be said = කියන්න පුලුවන්, ප්‍රකාශ කළ හැකියි
24/05/2026

It can be said = කියන්න පුලුවන්, ප්‍රකාශ කළ හැකියි

Bail කියන්නෙ "ඇප"එතකොට, "අටමස්ථානාධිපති" කියන වචනය ඉංග්‍රීසියෙනුත් "Atamasthanadhipathi" ද?ඒක ශ්‍රී ලංකාව තුළ ඇති තනතුරු...
22/05/2026

Bail කියන්නෙ "ඇප"

එතකොට, "අටමස්ථානාධිපති" කියන වචනය ඉංග්‍රීසියෙනුත් "Atamasthanadhipathi" ද?

ඒක ශ්‍රී ලංකාව තුළ ඇති තනතුරු නාමයක් නිසා එහෙම යෙදීමේ කිසිදු ගැටලුවක් නෑ.

ඒත්, ඊට ගැළපෙන ඉංග්‍රීසි යෙදුම් කීපයක් මෙහෙම යොදන්න පුලුවන්...

1. Chief Prelate of the Atamasthana
2. Chief Monk of the Atamasthana
3. Chief Incumbent of the Atamasthana

ඔයාල අහල ඇති "ලක්ෂය" කියන්න Lakh කියල වචනයක් කියවෙනවා. ඇත්තටම ඒක ඉංග්‍රීසි වචනයක් නෙවෙයි; හින්දි වචනයක්."ලක්ෂය"ට අපි සිං...
21/05/2026

ඔයාල අහල ඇති "ලක්ෂය" කියන්න Lakh කියල වචනයක් කියවෙනවා. ඇත්තටම ඒක ඉංග්‍රීසි වචනයක් නෙවෙයි; හින්දි වචනයක්.

"ලක්ෂය"ට අපි සිංහලෙන් "සියක් දහස" කියනවා වගේ ඉංග්‍රීසියෙන් කියන්නෙ

One hundred thousand

කියල.

එතකොට "ලක්ෂ 10" අපි කියන්නෙ "මිලියනය" කියල. ඒක ඉංග්‍රීසියෙන්

Million හෝ One million

කියනවා.

ඒ නිසයි "ලක්ෂ 12" කියන සංඛ්‍යාව

1.2 million වෙන්නේ...

Address


Telephone

+94712832312

Website

Alerts

Be the first to know and let us send you an email when Cute English with MND posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Cute English with MND:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share