Dr. Amith Pussella

Dr. Amith Pussella

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr. Amith Pussella, Tutor/Teacher, 282/7 High Level Road, .

15/05/2026

Physics 'A' එකක් ගන්න පන්ති යන්නම ඕනෙද? 🤔 නැහැ!
ලංකාවේ කොහේ හිටියත්, අති නවීන තාක්ෂණයත් එක්ක Physics විෂය නිර්දේශය ඉතාම සරලව සහ පැහැදිලිව ඉගෙන ගන්න දැන් ඔබටත් පුළුවන්.
🚀 Physics අමාරුයි කියන මතය වෙනස් කරලා, 'A' එකක් කරා යන නිවැරදිම පාර මෙන්න.
අදම අපේ 2028 Theory පන්තියට සම්බන්ධ වෙන්න!
📅 කාලසටහන:
සජීවී විකාශය (Live): සෑම බ්‍රහස්පතින්දාම ප.ව. 6.30 - 10.30
නැවත විකාශය (Repeat): සෑම සිකුරාදාම ප.ව. 6.30 - 10.30
📍 Zoom තාක්ෂණය ඔස්සේ ඔබේ නිවසටම...
වැඩි විස්තර 0788002221 WhatsApp අංකයෙන්

#හරි_ලේසියි_Physics

11/05/2026

Physics වැඩේ ලේසි කරගන්න එන්න අපේ පන්තියට!

භෞතික විද්‍යාවේ ප්‍රායෝගික ඇරඹුම "වර්නියර් කැලිපරය" පාඩමේ අවසන් කොටස මෙවර සාකච්ඡා කෙරේ. සියලුම සිද්ධාන්ත හා ප්‍රායෝගික කරුණු මුල සිට සරලව තේරුම් ගන්න ඔබත් අදම සම්බන්ධ වන්න.

📆මැයි 14 - බ්‍රහස්පතින්දා
🕘 ප.ව. 6.30 සිට ප.ව. 10.30 දක්වා
📱 Zoom Online මාධ්‍යයෙන්

(නැවත විකාශනය: සිකුරාදා ප.ව. 6.30 සිට)

ගෙදර ඉඳන්ම හොඳම ගුරුවරයාගෙන් භෞතික විද්‍යාව හරියටම ඉගෙන ගන්න.

🛜සම්බන්ධ වීමට දැන්ම WhatsApp කරන්න: 078 800 22 21

10/05/2026

Physics 'A' එකක් ගන්න පන්ති යන්නම ඕනෙද? 🤔 නැහැ!

ලංකාවේ කොහේ හිටියත්, අති නවීන තාක්ෂණයත් එක්ක Physics විෂය නිර්දේශය ඉතාම සරලව සහ පැහැදිලිව ඉගෙන ගන්න දැන් ඔබටත් පුළුවන්. 🚀 Physics අමාරුයි කියන මතය වෙනස් කරලා, 'A' එකක් කරා යන නිවැරදිම පාර මෙන්න.

අදම අපේ 2028 Theory පන්තියට සම්බන්ධ වෙන්න!

📅 කාලසටහන:

සජීවී විකාශය (Live): සෑම බ්‍රහස්පතින්දාම ප.ව. 6.30 - 10.30

නැවත විකාශය (Repeat): සෑම සිකුරාදාම ප.ව. 6.30 - 10.30

📍 Zoom තාක්ෂණය ඔස්සේ ඔබේ නිවසටම...

වැඩි විස්තර 0788002221 WhatsApp අංකයෙන්.

06/05/2026

🔥 2026 A/L Physics ගොඩදාන විශ්වාසවන්තම ප්‍රශ්න පත්‍ර පන්තිය! 🎯

විභාගයට තව ඇත්තේ මාස කිහිපයයි. ඔබේ 'A' සාමාර්ථය තහවුරු කරගන්න, ආචාර්ය අමිත් පුස්සැල්ල සර්ගේ අත්දැකීම් සමඟින් හැඩගැන්වුණු 2026 Paper Class එකට අදම සම්බන්ධ වන්න.

📊 මේ වන විට අපේ ප්‍රගතිය:
✅ Paper Class ප්‍රශ්න පත්‍ර 49 ක් සාකච්ඡා කර අවසන්!
✅ Full Syllabus Papers 10 ක් සාකච්ඡා කර අවසන්!

💯 වසර ගණනාවක අත්දැකීම් මත විභාග රටාවටම සකස් කළ, අලුත්ම නිර්මාණශීලී ප්‍රශ්න සමඟින් ඉහළම ප්‍රතිඵලයක් කරා යන්න ඔබටත් අවස්ථාව.

📍 සම්බන්ධ විය හැකි මධ්‍යස්ථාන:

ප්‍රධාන මධ්‍යස්ථාන: නුගේගොඩ SASIP | ගම්පහ ඉන්දීප

Online: ලංකාවේ ඕනෑම තැනක සිට SASIP වෙබ් අඩවිය හරහා

දිවයින පුරා අනෙකුත් මධ්‍යස්ථාන: (ටෙලිග්‍රෑම් සමූහය හරහා දැනුවත් කෙරේ)

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 078 800 2221

30/04/2026

අද රෑට සෙට් වෙමු! 🛠️📐
අමිත් පුස්සැල්ල සර් සමඟින් Vernier Caliper ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම මුල සිට සරලව ඉගෙන ගන්න එන්න. 2028 Theory සිසුන් සඳහා පවත්වන මෙම විශේෂ Zoom සජීවී සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම නොමිලේ (FREE) පැවැත්වේ.

📅 දිනය: අද (අප්‍රේල් 30)

⏰ වේලාව: සවස 6.30 සිට රාත්‍රී 10.30 දක්වා

📍 Platform: Zoom Live

Physics දිනන්න කැමති ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක Share කරන්න! 🤝💡

Photos from Dr. Amith Pussella's post 12/04/2026

අලුත් අවුරුදු නැකත් සීට්ටුව !

10/04/2026

Physics වල අලුත් "Dimensions" බලන්න ඔයා ලෑස්තිද? 🚀✨
A/L කරන්න හිතපු දවසේ ඉඳන් Physics ගැන බයෙන් ඉන්න අයට, ඒ බය නැති කරලා විෂය "හරි ලේසියි" කියලා පෙන්නන්න එනවා ලංකාවේ භෞතික විද්‍යාවේ දැවැන්තයා - ආචාර්ය අමිත් පුස්සැල්ල!
අප්‍රේල් 11 - ඉන්දීප-ගම්පහ
ගෙදර ඉඳන්ම වුණත් Online සම්බන්ධ වෙන්න පුළුවන්. එන්න, අපි විෂය ලෝකය ජය ගනිමු! 🌍✌️
WhatsApp 078 800 22 21
#හරි_ලේසියි_Physics

10/04/2026

🚩 Physics ගමනේ නිවැරදිම මග පෙන්වීම!
"වෘත්ත චලිතය" - Circular Motion ආරම්භය.
2027 A/L භෞතික විද්‍යාව Theory පන්තිය.
🗓️ අප්‍රේල් 11: ඉන්දීප - ගම්පහ
⏰ වේලාව: ප.ව 1.00 - 5.30 දක්වා

WhatsApp 0788002221
Hotline - 0112825193 / 0723825193

10/04/2026

මාන - 2028 Theory | Physics Online 🚀

2028 උසස් පෙළ භෞතික විද්‍යාව (Physics) විෂය නිර්දේශය, සරලව සහ තර්කානුකූලව මුල සිටම ඉගෙන ගන්න.

දිවයිනේ ඕනෑම තැනක සිට ඔබට දැන් මාර්ගගතව (Online) අපගේ පන්ති සමඟ සම්බන්ධ විය හැකියි.

📆 සෑම සිකුරාදාම පස්වරු 6.30 ට
📱 Zoom හරහා සජීවීව
📚 නිබන්ධන (Tutes) නොමිලේ නිවසටම ගෙන්වා ගත හැක.

දැන්ම ලියාපදිංචි වන්න:
📱 WhatsApp: 078 800 22 21

අමිත් පුස්සැල්ල - හරි ලේසියි Physics!

08/04/2026

🚩 Physics ගමනේ නිවැරදිම මග පෙන්වීම!
"වෘත්ත චලිතය" - Circular Motion ආරම්භය.
2027 A/L භෞතික විද්‍යාව Theory පන්තිය.
🗓️ අප්‍රේල් 11: ඉන්දීප - ගම්පහ
⏰ වේලාව: ප.ව 1.00 - 5.30 දක්වා
...............................................
🗓️ අප්‍රේල් 12: සැසිප් - නුගේගොඩ
⏰ වේලාව: ප.ව 1.00 - 5.30 දක්වා
WhatsApp 0788002221
Hotline - 0112825193 / 0723825193

03/08/2024
Want your school to be the top-listed School/college?