15/12/2023
2023 වර්ෂයේ සහතිකපත් ප්‍රදානය සහ ශිෂ්‍යභට දක්ෂතා ඇගයීමේ උත්සවය පසුගියදා රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්විනි,
2023 බළඇණි ඇගයීම් කදවුරෙහි
📌ශාරීරික අභ්‍යාස පරීක්ෂණයෙන් ප්‍රථම ස්තානයද
📌අධ්‍යක්ෂ පරීක්ෂණයෙන් ප්‍රථම ස්ථානයද
2023 වර්ෂයේ බළඇණි ඇගයීම් කදවුරේ සමස්ථ ශූරතාවය සහ පළාත් ඇගයීම් කදවුරූ හත්වන ස්ථානයද හිමිකර ගැනීමට අපට හැකියාව ලැබුණු අතර එම උත්සව සභාව තුල අපව ඇගයීමට ලක් කරන ලදී 🤍
ඒ සදහා සහයෝගය දැක්වූ සියලුම දෙනාටම ස්තූති වන්ත වන අතර
අනදමෙත් මාතාවගේ නාමය ඉහලින්ම තැබීමට පාසල් ශිෂ්‍ය භට ඛණ්ඩය වශයෙන් අප වග බලා ගන්නෙමු.....❤️
Remember The Name A.M.C.C Cadet Spirite Of Maithreyan's 🇱🇻🤍
National Cadet Corps Sri Lanka