Grow with econ

Grow with econ

Share

ආර්ථික විද්‍යාව තාර්කිකව හැදිරිමට අප සමග එකතු වන්න

27/02/2025

මග හැරුණු පැටළුණු නොතෙරෙන කොටස් හරියට ගොඩදාගන්න හොදම revision එක

2025 A/L-Revision

මාර්තු 1 සෙනසුරාදා 4.00 Kingsland 👑 - මොරටුව

Hasitha Fernando

26/05/2024

2026 උසස් පෙළ හරිම තැනින් පටන් ගන්න මොරටුවෙ හොදම Econ පන්තියට එන්න...
Wingate - කටුබැද්ද
මැයි 28 අගහරුවාදා උදෑසන 8.00ට

කෙටිකලක් තුළ දිස්ත්‍රික් 58,72,158,356 බිහිකල අඛණ්ඩව 100% ප්‍රතිඵල තහවුරු කළ හොදම ආර්ථික විද්‍යාව පන්තියට එකතු වෙන්න.

විමසීම්
0719638431 / 0767671792

මෙහෙයවීම
හසිත ප්‍රනාන්දු
BBSc(Hons)
University of Moratuwa

විමසීම්
0719638431
0767671792

Grow with econ

Photos from Grow with econ's post 03/02/2024

හෙමින් හෙමින් හැදෙන මොරටුවෙ හොදම Econ පන්තිය...

"හැමොම බෑ කියපු වෙලෙ අයියා මාව ගොඩ දාන්න උදව් කරා " ඒ වචන ටිකට ආදරෙයි...Thank you Henuka Vithanage මල්ලි ළමයි එක්ක ඔයාගෙ අත්දැකිම් බෙදා ගත්තට ❤️

#මොරටුවෙEconඑකටහොදමතැන

31/01/2024

12 ශ්‍රේණිය මග හැරුණු ,අත හැරුණු , අමතක කොටස් මතක් කරගන්න හොදම අවස්ථාව

පෙබරවාරි 03 සෙනසුරාදා සවස 2.30ට wingate එකට එන්න

මුල අමතක අය ඇවිත් බලන්න 💯

31/01/2024

12 ශ්‍රේණිය මග හැරුණු ,අත හැරුණු , අමතක කොටස් මතක් කරගන්න හොදම අවස්ථාව

පෙබරවාරි 03 සෙනසුරාදා සවස 2.30ට wingate එකට එන්න

මුල අමතක අය ඇවිත් බලන්න 💯

04/01/2024

අතන මෙතන කොතන ගියත් මොරටුවෙ Econ එකට හොදම තැන🐜

2024 Revision ආරම්භය ජනවාරි 05 සිකුරාදා සවස 6ට wingate - කටුබැද්ද

ලියාපදිංචි වීම සදහා 0719638431අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න

මේක ඔයා එන්න ඕනම revision එකක්🐜🐜

06/12/2023

සාර්ථකත්වයෙ දොරටුව විවර කරගන්න නම් ඔබ නිවැරිදි යතුර තෝරා ගත යුතුය ..

Wingate - කටුබැද්ද
දෙසැම්බර් 08 සිකුරාදා සවස 4.30

2025 A/L හරිම තැනින් පටන් ගන්න ආර්ථික විද්‍යාව සරලව තිතට ඉගෙන ගන්න

කෙටිකලක් තුළ දිස්ත්‍රික් 58,72,158,356 බිහිකල අඛණ්ඩව 100% ප්‍රතිඵල තහවුරු කළ හොදම ආර්ථික විද්‍යාව පන්තියට එකතු වෙන්න.

https://chat.whatsapp.com/J1ZlfWtNneKIfJ5fZBsgSI

මෙහෙයවීම
හසිත ප්‍රනාන්දු
BBSc(Hons)
University of Moratuwa

විමසීම්
0719638431
0767671792

Grow with econ

24/08/2023

හැමදාම පැටලෙන නම්‍යතාව ගණන් එක්කම සියල්ලම ගණන් එක්කම් සියලු කොටස් තිතටම ඉවර යි...

Ghhjjk


Wingate acedamy
2024 A/L

සදුදා සවස 5.00-7.00
බදාදා සවස 4.00-6.00
බ්‍රහස්පතින්දා සවස 6.00-8.00

2023 A/L
සදුදා සවස 3.00- 5.00(Theory)
සිකුරාදා සවස 4.00-6.00(paper class)

#අපි සරලව තිතට Econ
Grow with econ

03/08/2023

Exmo 2023 a

මගෙ එවුන් එක්ක මගෙ කැම්පස් එකට

22/06/2023

⭕2023 උසස් පෙළ ලියන ඔයාට සාර්ව ආර්ථික සමතුලිත ඒකකය ගොඩ දාගන්න හොදම අවස්ථාව මෙන්න.
මග හැරුණු පැටළුණු තැන් ලිහා ගෙන විශිෂ්ඨ ප්‍රතිඵලයකට යන්න ඔයත් එන්න ...

⭕සාර්ව ආර්ථික සමතුලිතය ඒකකය ගොඩදාගන්න ජූනි 23 සිකුරාදා සවස 4ට wingate එකට ඔයත් එන්න. අපි සරලව තිතට ඔයාට තියරිය ඔලුවට දානවා...
👇 පහල link එකෙන් whatsapp group එකට join වෙන්න .

https://chat.whatsapp.com/DYojaOHmfri6U8R5exxvLH

⭕⭕කෙටිකලක් තුළ දිස්ත්‍රික් 58,72,158,356 බිහිකල අඛණ්ඩව 100% ප්‍රතිඵල තහවුරු කළ හොදම ආර්ථික විද්‍යාව පන්තියට එකතු වෙන්න.

📈Analyse කරලා වැඩ කරන මොරටුවෙ හොදම Econ පන්තිය

මෙහෙයවීම
හසිත ප්‍රනාන්දු
BBSc (Hons) University of Moratuwa
Grow with econ

12/05/2023

මේ නාසා ආයතනයේ එල්ලා තියෙන පෝස්ටරයක්. ඒකෙ ඉන්නෙ මී මැස්සෙක්.

ඉතින් නාසා ආයතනයට මොකටද මී මැස්සෙක් ඉන්න පෝස්ටරයක්.. ?දන්නවද, ඒක ඇතුලෙ හරි ලස්සන කතාවක් තියෙනවා.

ඔබ කවදාහරි අහලා තියෙනවද, වායු ගතිකව මී මැස්සෙකුගේ ශරීරය පියාසර කිරීමට සැදී නැති බව?,වාසනාවකට මී මැස්සොත් ඒක දන්නෙ නෑ.

භෞතික විද්‍යා නියමයන් නම් කියන්නෙ මී මැස්සෙකුට පියාසර කරන්න බෑ කියලා. ඒකට හේතුව වායුගතික මූලධර්මය අනුව උගේ විශාල ශරීර ප්‍රමාණයට සාපේක්ෂව පියාපත්වල පළල පියාසර කිරීමට ප්‍රමාණවත් නොවෙන තරම් කුඩාවීම. නමුත් මී මැස්සො දන්න භෞතික විද්‍යාවක් නෑ. උන් දන්න එකම දේ වෙන්නෙ ජීවත් වෙන්න සහ තම වර්ගයාගේ පැවැත්ම තහවුරු කරගන්න නම් පුලුවන් තරම් මධු තියෙන මල් හොයාගෙන පියාඹන්න ඕන කියලා විතරයි.

ලෝකයා කුමක් කීවත් ඕනෑම දුෂ්කරතාවයක්, ඕනෑම නරක තත්වයක් හමුවේ සෑම මොහොතකම අපි කරන්නත් ඕන ඒකයි. පියාපත්වල ප්‍රමාණය මොකක් වුවත් අපි හැමෝම මී මැස්සන් කියලා හිතුවොත් ඒක ලේසියි.

ඉතින් ජීවිතේ මොන තරම් බර වුනත්, ඔබේ සන්තකය මී මැසි පිහාටුවක ටත් වඩා කුඩා වුනත් ඒ ගැන හිතන්න එපා. ජීවිතේ රසවත් ව භුක්ති විඳින්න ඕන නම්,

එන්න අපි පියාඹමු....

Copied



Hasitha Fernando

Want your school to be the top-listed School/college?

Telephone

Website