Inspirational English Academy

  • Home
  • Inspirational English Academy

Inspirational English Academy “ The only difference between dreams
and achievements is hard work ”

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී, ඔබේ ඉංග්‍රීසි භාෂාවට නිසැකව ම අඩුම වශයෙන් සම්මාන සාමාර්ථයක් ලබා ගැනීමට නම් අනිවාර්යෙන්ම ඔබ...
02/08/2023

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී, ඔබේ ඉංග්‍රීසි භාෂාවට නිසැකව ම අඩුම වශයෙන් සම්මාන සාමාර්ථයක් ලබා ගැනීමට නම් අනිවාර්යෙන්ම ඔබ සොයා යායුතු ඔබේ ම ඉංග්‍රීසි පන්තිය

ජයම්පතී පෙරේරා සර් මෙහෙයවන

➡️ ඉලක්කගත ප්‍රශ්න ඇසුරින් සැකසුන කියවීම

➡️ ඡේදයක් අවබෝධයෙන් කියවා සාර්ථකව පිළිතුරක් ලිවීම.

➡️ රචනා ලිවීම, ලියුම් ලිවීම, දැන්වීමකට පූවරුවකට නිවේදනයක්, දැන්වීමක් සකස් කිරීම

➡️ Essay Writing, Letter Writing, Notices.

➡️ ව්‍යාකරණ රිති සරලව ලෙස පහදා දීම Rules in Grammar (tenses, nouns, adjectives, adverbs)

➡️ ඡේදයකට හෝ කතාවකට හොඳින් සවන් දීමෙන් අසන ප්‍රශ්න වලට විශ්වාසයෙන් පිළිතුරු දීම- Listening

➡️ තමා තුළින් දෙබස් නිර්මාණය කිරීම සහ ඒ ඇසුරෙන් ඇසිය හැකි ප්‍රශ්න.

➡️ ඉලක්කගත ප්‍රශ්න/පසුගිය ප්‍රශ්න පත්‍ර විස්තරාත්මකව සාකච්ඡා කිරීම.

➡️ ඕනෑම මට්ටමක සිසු දරුවෙකුට තේරුම් ගත හැකි ආකර්ශනීය නිබන්ධන දුර්ලභ අවස්ථාවක්,

මග නොහැර ඉක්මනින් ලියාපදිංචි(Register) වන්න.

+94 77 760 8278


\level
/level_English /level_English

ඉංග්‍රීසි භාෂාව ඉක්මනින් කතා කිරීමට රැකියාවන්හි නියුතු ඔබට මහඟු අවස්ථාවක්             නූතන ලෝකයත් සමඟ ඉදිරියට යෑමට නම් ඉ...
25/07/2023

ඉංග්‍රීසි භාෂාව ඉක්මනින් කතා කිරීමට රැකියාවන්හි නියුතු ඔබට මහඟු අවස්ථාවක්

නූතන ලෝකයත් සමඟ ඉදිරියට යෑමට නම් ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව ඉතාමත් අත්‍යවශ්‍ය කරුණක්. එබැවින් ඔබගේ දැනුම වර්ධනය කර ගැනීමට මෙම පාඨමාලාව හැදෑරීම මහත් උපකාරයක් වේ.

➡️ පුද්ගල දැනීමට අනුව තමාට ගැළපෙන ලෙස අදාළ පන්තිය සහ කාලය වෙන් කර ගැනීම.

➡️ මුල සිටම ඉංග්‍රීසි කතා කිරීමේ වටපිටාවක් ඇති කිරීම

➡️ සරල ව්‍යාකරණ නීති රීතිවලට අනුව සුදුසු වචන ගළපා ගැනීම තුළින් සංවාදාත්මක රටාවන් ගොඩනගා නැඟීමේ හැකියාවන් දියුණු කර ගැනීම.

➡️ ප්‍රායෝගිකව ඉංග්‍රීසි භාෂාව ඉතා හොඳින් කතා කිරීමේ හැකියාව ප්‍රගුණ කිරීමට සැකසූ ආකර්ෂණීය නිබන්ධන පත්‍රිකා ( අවස්ථානුකූලව සිංහල තේරුම සහිතව )

පාඨමාලාව අවසානයේ ඔබට ධනාත්මක ප්‍රතිඵල සහතික කෙරේ.

ඉක්මනින් ලියාපදිංචි වන්න

Jayampathi Perera : 0777284207


/level_English /level_English

The main theme is none other than improvised application of Spoken English. I deliberately try to maintain the symbol of...
18/07/2023

The main theme is none other than improvised application of Spoken English. I deliberately try to maintain the symbol of superiority right throughout my teaching career. I have been catering to the needs of my sincere students.(students of grade 9 and 10, O\level & A\level students and all other professionals) for more than 20 years or so.


/level_English /level_English

The main theme is none other than improvised application of Spoken English. I deliberately try to maintain the symbol of...
12/07/2023

The main theme is none other than improvised application of Spoken English. I deliberately try to maintain the symbol of superiority right throughout my teaching career. I have been catering to the needs of my sincere students.(students of grade 9 and 10, O\level & A\level students and all other professionals) for more than 20 years or so.

Address

115/3

12500

Website

Alerts

Be the first to know and let us send you an email when Inspirational English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed school/college?

Share