Timcote Education Centre, Kotiyakumbura

Timcote Education Centre, Kotiyakumbura

Share

Teaching Excellence, Learning Success.

28/03/2025
13/01/2025
01/01/2023

HAPPY NEW YEAR ❤️🙏

19/12/2022

12 වසරක් අඛණ්ඩව අදක්ෂයින් යැයි කියු සිසුන් දක්ශයින් කළ දක්ෂයින් අතිදක්ෂයින් කළ යුගයේ අද්විතීය ගණිත තක්සලාව.

පුනරීක්ෂණ පන්ති ආරම්භය සඳහා නවක සිසුන් බඳවා ගැනේ ...

🚫 බරපතළ වැඩ සහිතයි.🚫

⭕ සෑම පාඩමක්ම සුවිශේෂී නිබන්ධනයකින් ආවරණය කිරීම.

⭕ එම පාඩම් වලට අදාළ පසුගිය විභාග ප්‍රශ්න (1980 සිට 2021 තෙක්) පන්ති කාමරය තුළම සාකච්ඡා කිරීම

⭕ බහුවරණ ප්‍රශ්න 1500+ කට අධික ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.

⭕️රචනා ප්‍රශ්න 10 කට එක් එක් සිසුවා වෙන වෙනම සූදානම් කිරීම.

⭕️ව්‍යූහගත රචනා ප්‍රශ්න 200+ කට අධික ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.

⭕ සෑම පාඩමකටම අදාළ ඒකක පරීක්ෂණය.

⭕ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් ලියන ප්‍රශ්න පත්‍ර පන්තිය.

✅ ටිම්කෝට් - කොටියාකුඹුර (ලංකා බැංකුව උඩු මහල)
⏰ අඟහරුවාදා උදේ 8.00 - 2.00

✅ විමසීම -0714176067

දිලාන් සමීර සඳරුවන් (සමීර සර්)
B.Sc.Eng(E&E) UG.Dip in IT

යුගයේ අද්විතීය ගණිත තක්සලාව
#දිනක ප්‍රවේශය... #ජීවිතයේ හැරුම් ලක්ෂය විය හැක...





Want your school to be the top-listed School/college?

Telephone

Address

TIMCOTE Education Centre, Main Street
Kotiyakumbura