GRE Academy

GRE Academy "Welcome to GRE Academy, your gateway to mastering IT-related courses! 🌟 Join us on 🌟

12/03/2023

Programming ගැන නොදන්නා ඔබට පහසුවෙන් programming ඉගෙනගන්න හදපු දවස් 12 ක Corse එකක්. මූලික දැනුම අවශ්‍ය නෑ............

Java මූලික දැනුම භාවිතා කරමින් කොහොමද පරිගණක වැඩසටහනක් නිර්මාණය කරගන්නෙ කියල මේ Course එක අවසානයේ ඔබට දැනුම ලබාගන්න පුළුවන්. ඕනම පරිගණක භාෂාවක් හසුරවන්න පුළුවන් ඔබ පරිගණක භාෂාවක් මෙහයවන ආකාරය පිළිබඳව මූලික දැනුම ලබා ගත්තොත්....ඉතින් මේ Course එකේ මූලික අරමුණ වෙන්නෙත් ඒක....

ඔබ මොන පරිගණක භාෂාව දැනගත්තත් වැඩක් නෑ න්‍යායාත්මක කරුණු හදාරන්නෙ නැතුව....ඉතින් එන්න අපේ Online Course එකට....සරලව ඉගෙනගන්න කොහොමද පරිගණක භාෂාවක් හසුරවන්නෙ කියල...පළවෙනි දවසෙ සහභාගී වෙලා වෙනස අත්විඳින්න....

අදම Whatsapp No එකට පණිවිඩයක් දාලා Register වෙන්න

WhatsApp No : 0763370090

මේ Course එකේ දවස් 12 ඇතුළත ඕගොල්ලො පහළ දේවල් ඉගෙනගනී.

1. Introduction to Java
2. Control Flow and Loops
3. Arrays and Strings
4. Object Oriented Programming
5. Exception Handling
6. File Handling
7. Collections Framework
8. Multi-Threading
9. Java Database Connectivity
10. GUI

සම්පූර්ණ Course එක රු. 7500.00 /=

වාරික විදිහට මාසෙකට රු. 2500.00 ගානෙ ගෙවන්නත් පුළුවන්.

එහෙනම් Java සරලව, Practical එක්ක ඉගෙනගන්න කැමති අය ඉක්මනින්ම WhatsApp පණිවිඩයක් දාන්න....දාල පළවෙනි දවසට ඉඩක් වෙන් කරගන්න....

🚀 Welcome to GRE Academy! 🌟Are you ready to dive into the exciting world of IT education? At GRE Academy, we're thrilled...
12/03/2023

🚀 Welcome to GRE Academy! 🌟

Are you ready to dive into the exciting world of IT education? At GRE Academy, we're thrilled to embark on this journey with you. Whether you're a tech enthusiast or a seasoned professional aiming to upskill, we've got you covered!

🔍 Explore our range of cutting-edge courses designed to empower you with the skills that today's tech landscape demands.

🎓 From programming languages to cybersecurity and beyond, we're here to help you thrive in the dynamic realm of technology.

Ready to take the first step towards mastering IT? Join us now and let's shape your tech future together! 💻✨

Address

134/43, Dahami Pedesa
Paradise
70500

Website

Alerts

Be the first to know and let us send you an email when GRE Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share