PW Global

Call Website Contact the school

PW Global We are doing student visa Service. Study and Work In Singapore 🇸🇬. We will guid you to your Dream

🌕🙏 පින්බර බිනර පුන් පොහොය දිනයක් වේවා! 🙏🌕බිනර පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ඉතා වැදගත් පෝය දිනයකි. 🌸මෙම...
26/09/2026

🌕🙏 පින්බර බිනර පුන් පොහොය දිනයක් වේවා! 🙏🌕

බිනර පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ඉතා වැදගත් පෝය දිනයකි. 🌸

මෙම උතුම් පොහොය දිනයේදී භික්ෂුණී ශාසනය ආරම්භ වීම සිහිපත් කරමින්, බුදු දහමේ කරුණාව, සමානාත්මතාව සහ සීලයේ වටිනාකම මෙනෙහි කරමු. 🪷

අද දින පින්කම්වල නිරත වෙමින්, සිත පිරිසිදු කරගෙන, සියලු සත්වයන්ට මෙත් සිතින් සෙත් පතමු. 🙏

✨ ඔබටත් ඔබගේ ආදරණීය සියලු දෙනාටත්
සාමය, සතුට, නිරෝගී සුවය සහ සැනසීම පිරි
පින්බර බිනර පුන් පොහොය දිනයක් වේවා! 🌸🙏

#බිනරපොහොය #බිනරපුරපසළොස්වක #පින්බරපොහොය

🙏 පින්බර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනක් වේවා! 🌕🪷බුදු දහමේ සැනසුම් සිසිලසින් සිත් නිවී,පින් සිතින් පිරුණු සුන්දර පොහෝ දින...
27/08/2026

🙏 පින්බර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනක් වේවා! 🌕🪷

බුදු දහමේ සැනසුම් සිසිලසින් සිත් නිවී,
පින් සිතින් පිරුණු සුන්දර පොහෝ දිනයක් වේවා! 🙏✨

තෙරුවන් සරණයි! ☸️

📞 Call us – 077 052 8031

#නිකිණිපුරපසළොස්වක #පොහොය #පින්බරපොහොය #තෙරුවන්සරණයි

🇸🇬❤️ Happy 61st National Day, Singapore! ❤️🇸🇬✨ One Nation • One People • One Singapore ✨
09/08/2026

🇸🇬❤️ Happy 61st National Day, Singapore! ❤️🇸🇬

✨ One Nation • One People • One Singapore ✨

🎓 O/L Result එක ගැන හිත හිත ඉන්න එපා…ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ Result Sheet එකකින් විතරක් නෙවෙයි! 💪🇸🇬 Singapore වල ලෝකෙම...
20/06/2026

🎓 O/L Result එක ගැන හිත හිත ඉන්න එපා…

ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ Result Sheet එකකින් විතරක් නෙවෙයි! 💪

🇸🇬 Singapore වල ලෝකෙම පිළිගත්

✅ Diploma in Hotel Management
✅ Diploma in Culinary Skills

හදාරලා,

👨‍🍳 Professional Chef කෙනෙක් වෙන්නත්
🏨 Hotel Manager කෙනෙක් වෙන්නත්

දැන්ම අවස්ථාව තියෙනවා!

📌 O/L Pass උනත්
📌 O/L Fail උනත්

අයදුම් කරන්න පුළුවන්.

💰 වීසා එනකන් සල්ලි එපා!

අවශ්‍ය හැම විස්තරයක්ම අපෙන් නොමිලේ ලබාගන්න.

📞 +94 770528031
📞 +65 87400122

✈️ Singapore Student Visa
🎓 International Diploma
🌍 Global Career Opportunities

🇸🇬 🧑‍🍳 🏨

තෙරුවන් සරණින් දම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🙏
29/05/2026

තෙරුවන් සරණින් දම් සිසිලෙන් සිත් සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🙏

මේ සූපවේදියෙක් (Chef) වෙන්න හීන මවන ඔයාටමයි.. ✍️චෙෆ් කෙනෙක් වෙන්න ලේසියෙන් බෑ... සිංගප්පූරුව වගේ රටක චෙෆ් කෙනෙක් වෙන්න ඉ...
12/05/2026

මේ සූපවේදියෙක් (Chef) වෙන්න හීන මවන ඔයාටමයි.. ✍️

චෙෆ් කෙනෙක් වෙන්න ලේසියෙන් බෑ... සිංගප්පූරුව වගේ රටක චෙෆ් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න හැමෝටම තිබුනු හීනය දැන් හැබෑ වෙන්නයි යන්නේ...

🧑‍🍳 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗣𝗮𝘁𝗶𝘀𝘀𝗲𝗿𝗶𝗲 & 𝗖𝗼𝗻𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻𝗲𝗿𝘆 𝗦𝗸𝗶𝗹𝗹𝘀
🧑‍🍳 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗖𝘂𝗹𝗶𝗻𝗮𝗿𝘆 𝗦𝗸𝗶𝗹𝗹𝘀

මෙන්න මේ පාඨමාලා දෙක සදහා ජුනි සහ ජූලි මාස⁣ය සදහා අපි දැන් ලමුන් බදවා ගන්නවා.

පලපුරැදු ජාත්‍යන්තර මට්ටමේ සූපවේදීන්ගේ අධීක්ෂනය යටගේ
තමයි පාටමාලාව පැවැත්වෙනනේ..
හොඳම දේ තමයි ඉගෙන ගන්න තියෙන්නේ මාස 6යි..
අනිත් මාස 6 පුහුණුව සඳහා ♟♡ ප්‍රංශයට 🇫🇷 හෝ ස්පාඤ්ඤයට 🇪🇸 ♡✌ යන්න පුලුවන්. ඒක වෙන් විදිය අපි කියන්නම්.

කිසිදු නියෝජිතයෙක් හරහා යන්න අවශ්‍ය නෑ.බොරැවට සල්ලි නාස්ති කර ගන්න එපා.ගෙවීම් ඔයාට කෙලින්ම පාසලට කරන්න පුලුවන්.

ඔයාගේ අනාගතේ ලස්සන කරගන්න ජාත්‍යන්තර මට්ටමේ සූපවේදියෙකු වෙන්න අපිත් එක්ක එකතු වෙන්න..

දැන්ම Whatsaap මැසේජ් එකක් දාන්න
+65 87400122 | +94 ⁨077 052 8031⁩

“Choose a job you love, and you will never have to work a day in your life”කම්කරැ දිනය 2026
01/05/2026

“Choose a job you love, and you will never have to work a day in your life”

කම්කරැ දිනය 2026

අධි වෙසක් පොහොයේ සුවිශේෂතා:කලාතුරකින් සිදුවීම: සෑම වසරකම සිදු නොවන අතර, වෙසක් මාසය දෙවරක් එන වර්ෂ වලදී පමණක් යෙදේ.ආගමික ...
01/05/2026

අධි වෙසක් පොහොයේ සුවිශේෂතා:කලාතුරකින් සිදුවීම: සෑම වසරකම සිදු නොවන අතර, වෙසක් මාසය දෙවරක් එන වර්ෂ වලදී පමණක් යෙදේ.ආගමික වතාවත්: සාමාන්‍ය වෙසක් පොහොය දින මෙන්ම සිල් සමාදන් වීම, දන්සැල් දීම, බුද්ධ පූජා සහ ආමිස/ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් සමරනු ලබයි.ජ්‍යොතිෂමය පදනම: විසා නැකත තුළින් අනුගාමීව පුර පෝ දින දෙකක් යෙදුනහොත් දෙවැන්න අධි වෙසක් ලෙස සැලකේ.2026 වසරේ අධි වෙසක්: 2026 වසරේ මැයි 01 වන දින අධි වෙසක් පුර පසළොස්වක පොහොය දිනය යෙදී ඇත. 🙏

අධි වෙසක් පොහොයේ සුවිශේෂතා🙏

කලාතුරකින් සිදුවීම: සෑම වසරකම සිදු නොවන අතර, වෙසක් මාසය දෙවරක් එන වර්ෂ වලදී පමණක් යෙදේ.

ආගමික වතාවත්: සාමාන්‍ය වෙසක් පොහොය දින මෙන්ම සිල් සමාදන් වීම, දන්සැල් දීම, බුද්ධ පූජා සහ ආමිස/ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් සමරනු ලබයි.

ජ්‍යොතිෂමය පදනම: විසා නැකත තුළින් අනුගාමීව පුර පෝ දින දෙකක් යෙදුනහොත් දෙවැන්න අධි වෙසක් ලෙස සැලකේ.

2026 වසරේ අධි වෙසක්: 2026 වසරේ මැයි 01 වන දින අධි වෙසක් පුර පසළොස්වක පොහොය දිනය යෙදී ඇත.

30/04/2026

Celebrating my 6th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

හොටෙල් ක්ෂේත්‍රයේ වැඩ්ඩෙක් වෙන්න කැමතිද?  චෙෆ් කෙනෙක් වෙන්න ලේසියෙන් බෑ... සිංගප්පූරුව වගේ රටක චෙෆ් කෙනෙක් වෙන්න ඉගෙන ගන...
30/04/2026

හොටෙල් ක්ෂේත්‍රයේ වැඩ්ඩෙක් වෙන්න කැමතිද?

චෙෆ් කෙනෙක් වෙන්න ලේසියෙන් බෑ... සිංගප්පූරුව වගේ රටක චෙෆ් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න හැමෝටම තිබුනු හීනය දැන් හැබෑ වෙන්නයි යන්නේ...

🧑‍🍳 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗣𝗮𝘁𝗶𝘀𝘀𝗲𝗿𝗶𝗲 & 𝗖𝗼𝗻𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻𝗲𝗿𝘆 𝗦𝗸𝗶𝗹𝗹𝘀
🧑‍🍳 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗖𝘂𝗹𝗶𝗻𝗮𝗿𝘆 𝗦𝗸𝗶𝗹𝗹𝘀

මෙන්න මේ පාඨමාලා දෙක සදහා ඩුනි මාස⁣ය සදහා අපි දැන් ලමුන් බදවා ගන්නවා.

පලපුරැදු ජාත්‍යන්තර මට්ටමේ සූපවේදීන්ගේ අධීක්ෂනය යටගේ
තමයි පාටමාලාව පැවැත්වෙනනේ..
හොඳම දේ තමයි ඉගෙන ගන්න තියෙන්නේ මාස 6යි..
අනිත් මාස 6 පුහුණුව සඳහා ♟♡ ප්‍රංශයට 🇫🇷 හෝ ස්පාඤ්ඤයට 🇪🇸 ♡✌ යන්න පුලුවන් ( කොන්දේසි සහිතයි) ...

ඔයාගේ අනාගතේ ලස්සන කරගන්න ජාත්‍යන්තර මට්ටමේ සූපවේදියෙකු වෙන්න අපිත් එක්ක එකතු වෙන්න..

දැන්ම Whatsaap මැසේජ් එකක් දාන්න
+65 87400122 | +94 077 052 8031

Address

Queenstown

Alerts

Be the first to know and let us send you an email when PW Global posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to PW Global:

Shortcuts

Share