WP/Pili/Sri Gnanendra Vidyalaya

  • Home
  • WP/Pili/Sri Gnanendra Vidyalaya

WP/Pili/Sri Gnanendra Vidyalaya විජ්ජා පරත්ථාය න කිත්තියා

“වැඩෙන මනසට පෝෂණීය ආහාර”කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 39වන වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම විසින් අප පාසලේ දරු දැරියන්ගේ පෝෂණ තත...
01/05/2025

“වැඩෙන මනසට පෝෂණීය ආහාර”

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 39වන වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම විසින් අප පාසලේ දරු දැරියන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම උදෙසා සංවිධානය කරනු ලැබූ පෝෂණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන පාසලේ විදුහල්පති තුමිය, ආචාර්යය මණ්ඩලය, සිසු දරු දැරියන් හා දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් 2025/04/30 දින අති සාර්ථක ලෙස පවත්වන ලදී…
ඒ වෙනුවෙන් සහයෝගය දැක්වූ KDU හි 39වන වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමට අයත් සියලුම දෙනාට ස්තූතියි..🙏🙏

පුංචි අපේ අවුරුදු…. බප/පිළි/ශ්‍රී ඥානේන්ද්‍ර විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ “බක්මහේ සූර්ය මංගල්‍යය-2025”සොදුරු දසුන්
01/05/2025

පුංචි අපේ අවුරුදු….
බප/පිළි/ශ්‍රී ඥානේන්ද්‍ර විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ
“බක්මහේ සූර්ය මංගල්‍යය-2025”
සොදුරු දසුන්

සුහද ආරාධනයයි!
27/04/2025

සුහද ආරාධනයයි!

බප/පිළි/ශ්‍රී ඥානේන්ද්‍ර විද්‍යාලයීය සාහිත්‍ය උළෙල 2024“පන්හිද”( අකුරු සොයන සොදුරු චාරිකාව)2025.01.28
23/02/2025

බප/පිළි/ශ්‍රී ඥානේන්ද්‍ර විද්‍යාලයීය සාහිත්‍ය උළෙල 2024
“පන්හිද”( අකුරු සොයන සොදුරු චාරිකාව)
2025.01.28

2025 වර්ෂයට අප පාසලට පැමිණි ශ්‍රී ඥානේන්ද්‍ර විද්‍යාලයීය නවක සිසු දරු දැරියන් පිළිගැනීම (2025.01.30)
23/02/2025

2025 වර්ෂයට අප පාසලට පැමිණි ශ්‍රී ඥානේන්ද්‍ර විද්‍යාලයීය නවක සිසු දරු දැරියන් පිළිගැනීම (2025.01.30)

අප පාසලේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව පසුගිය ජූලි මාසයේ දී යන ලද අතර මාතර, ගාල්ල අවට ඇති බොහෝ ස්ථාන දරුවන්ට එමගින් නැරඹීමට අ...
30/09/2024

අප පාසලේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව පසුගිය ජූලි මාසයේ දී යන ලද අතර මාතර, ගාල්ල අවට ඇති බොහෝ ස්ථාන දරුවන්ට එමගින් නැරඹීමට අවස්ථාව හිමි විය. එම ගමන දාර්ථක කරගැනීමට සම්පත් දායකත්වය ලබා දුන් සියලුම දෙනාට බෙහෙවින් ස්තූති වන්ත වෙමු.

21/06/2024

දුර පේන තැනිතලා…🙏🙏

21/06/2024

Address

Gnanendra Road

10390

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+74112612524

Website

Alerts

Be the first to know and let us send you an email when WP/Pili/Sri Gnanendra Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to WP/Pili/Sri Gnanendra Vidyalaya:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share