29/05/2026
"අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ"
අප ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ අසිරිමත් උප්පත්තිය, ක්ලේෂ පරිනිර්වාණය කොට උතුම් සම්බුදු පදවිය ලැබීම, මහා පරිනිර්වාණය ආදී අසිරිමත් ත්‍රෛමංගල්‍ය සිදුවූ,
නිර්මල බුදු සසුනේ මුදුන් මල්කඩ බඳු වූ,
සකලවිධ බෞද්ධයන් මහත් බැතියෙන් සමරන,
උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි...
ලක්වාසී ලෝකවාසී සැදැහැති බෞද්ධ ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
🎙
🇱🇦
❤️💙❤️
25/05/2026
බණ්ඩාරනායක විද්‍යාලය ජාතික පාසලක් බවට පත් වී අදට වසර 33යි...
❤️💙❤️
14/05/2026
Former Nayaken Cadet, Mr. Jagath Jayawardhana has been promoted to the rank of Major General in the Sri Lanka Army.
A proud achievement that reflects dedication, leadership, and years of committed service to the nation.
Congratulations Sir, on this remarkable milestone.
You have brought great honor to Mother Bandaranayake.
❤️💙❤️
14/05/2026
🏏 The Countdown Begins! 🔥
Hameedians Qatar proudly presents
🎉 Fantastic 8 – Inter School OBA 8A Side Softball Indoor Cricket Tournament | Season 2 🎉
After weeks of anticipation, we are proud to unveil the Final 16 Participating Teams who will battle for glory, pride, and championship honors on one grand stage! 💪🔥
📅 Date: 22nd May 2026
⏰ Time: 6.00 AM onwards
📍 Venue: Pearling School, Gharafa
Get ready for a day filled with thrilling matches, unforgettable moments, brotherhood, and true sportsmanship! 🤝🏏
23/04/2026
විසල් වංශකතාවේ නව පරිච්ඡේදයක් රන් අකුරෙන් සනිටුහන් කිරීමට, බණ්ඩාරනායක විද්‍යාලයීය නව නියමුවාණන් ලෙස වැඩභාරගත් ගරු ජී. ඩී. සරත් බන්දු ගුණසේකර විදුහල්පතිතුමනි, ඔබට අපගේ උණුසුම් සුභාශිංසන..! 🇱🇦
❤️💙
15/04/2026
Nayakenz Conquer the Impossible !
Fellow Nayaken Savinidu Jayawardhana becomes the 2nd Youngest Sri Lankan and the First Nayaken to successfully reach Everest Base Camp, alongside his father, former Nayaken Dinesh Jayawardhana, proving that determination and resilience can conquer even the greatest challenges.
Their remarkable journey brings immense pride to our entire school community.
Congratulations! You have truly embodied the strength and spirit of a Nayaken.
🎙️
🇱🇦
❤️💙❤️
10/04/2026
මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ ජී.ඩී. සරත් බන්දු ගුණසේකර මහතා අප විද්‍යාලයේ නව විදුහල්පතිවරයා වශයෙන් පත්ව ඇත. එතුමා ඉදිරි සති කිහිපය ඇතුළත නව ධුරයේ රාජකාරි කටයුතු භාර ගැනීමට නියමිතය. එතුමාගේ නායකත්වය යටතේ අප පාසල නව මාවතක් ඔස්සේ ඉහළම තලයකට ඔසවා තැබීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
මෙයට,
විධායක ලේකම්
ආදි ශිෂ්‍ය සංගමය,
බණ්ඩාරනායක විද්‍යාලය
ගම්පහ..
06/04/2026
වසර ගණනාවක් මුළුල්ලේ දහස් ගණනක් නායකවරුන්ගේ ජීවිත අධ්‍යාපනයෙන් සුපෝෂණය කළ නායකවරුන්ගේ ආදරණීය දිසාපාමොක්,
අභාවප්‍රාප්ත විශ්‍රාමික ආචාර්ය රංජිත් ජයරත්න ගුරු පියාණෙනි ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු...
🎙️
🇱🇦
🤍🤍🤍
01/01/2026
ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේනාවිධායක වරයෙක් වශයෙන් කටයුතු කළ රණශූර හා රණ වික්‍රම පදක්කම් ලාභී කීර්තිමත් ආදි බණ්ඩාරනායක බ්‍රිගේඩියර් රුවන් මුණිපුර මැතිතුමා අභාවප්‍රාප්ත වී ඇති බව සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දෙමු...
ඔබට නිවන් සුව !
🎙️
🇱🇦
🤍🤍🤍