Kegalu Balika OGA

Kegalu Balika OGA Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Kegalu Balika OGA, École, Kegalu Balika Vidyalaya, Bandaranayaka Avenue, Luxembourg.

24/01/2026

සංවේගයෙන් දැනුම් දීමයි...
අපගේ විශ්‍රාමික ආදීශිෂ්‍ය ගුරු මෑණියක වන රීටා සෙනෙවිරත්න ගුරුතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයානන් අභාවප්‍රාප්ත වී ඇත..
අවසන් කටයුතු සදුදා දින සවස 4.00 සිදුකෙරේ. දේහය දිප්පිටිය නිවසේ තැන්පත් කර ඇත...

23/01/2026

KBV OGA - CAR WASH 🚗

​Help us support our school while we make your car shine! 💙✨

​🗓 Sunday, Jan 25th
⏰ 9.00am to 2.00pm
📍 Laugfs Eco Sri, Kegalle
🚗 All vehicle types welcome!

22/01/2026
2026 - KBV පරසතු මලින් පුදා ඇරඹි දිව්‍යමය බලාපොරොත්තුවක්,අපි ප්‍රාර්ථනා කරන දේ ලැබුණාම අපේ ජීවිත එක තැන නතර වෙනවා.ජීවිතය...
02/01/2026

2026 - KBV
පරසතු මලින් පුදා ඇරඹි දිව්‍යමය බලාපොරොත්තුවක්,

අපි ප්‍රාර්ථනා කරන දේ ලැබුණාම අපේ ජීවිත එක තැන නතර වෙනවා.
ජීවිතය සක්‍රීය වෙන්නේ බලාපොරොත්තුවක් එක්ක.
එක බලාපොරොත්තුවක් සඵල වුණාම තව එකකට පියමං කළ යුත්තේ මේ නිසයි.
මේක යලි යලි ඉපදීමක් වගේ දෙයක්.

අපිට නොදන්න දිව්‍යලෝකයක් ගැන බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ ඇත්තට ම දිව්‍යලෝකයක් තියෙන නිසා නෙමෙයි ,
ජීව්තයේ වර්තමාන මොහොතට Energy …. එකක් ඕනේ නිසයි.

‘පරසතු මලක් ‘ කියන්නේ දිව්‍යලෝක සංකේතයක්.
දිව්‍යලෝකයේ පණිවිඩකරුවෙක්.

පාසලක් කියන්නේත් සුපුෂ්පිත පරසතු මලක් ..
ඒක වර්තමානය සජීවී කරන , වර්තමානයට කිරුළු පලඳවන ,
බොහෝ දුර දිව්‍යමය බලාපොරොත්තුවක්.
අතීතය, වර්තමානය අනාගතය එක් කරන දේවමය ඇරයුමක්.

අපිට දෙවිවරු වෙන්න බැරි වෙයි.
ඒත් දෙවියෙක් වෙන්න ආරම්භයක් ගත හැකියි.
දිව්‍යලෝකයක් හදන්න බැරි වෙයි.
හැබැයි දිව්‍යමය ගුණයන් වෙනුවෙන් කැපවෙන්න පුළුවන් වෙයි.
දෙවිවරු හදන්න බැරි වෙයි.
ඒත් … දෙවිවරු වගේ , දිව්‍ය ගුණය ඇති මිනිස්සු හදන්න පුළුවන් වෙයි.

එන්න … අපි සැම එක් වී , 2026 වර්ෂය පුරා කැප වී….
ඒ දිව්‍යමය ගුණය පිරි
සුෂුෂ්පිත පාසල ගොඩනගමු.

- විදුහල්පති

Congratulations little camps...💙💙
29/12/2025

Congratulations little camps...💙💙

"FRESCILIAN CHESS FESTIVAL-2025"

M.M.M.Marasingha ,R.A.I.Ranasinghe, S.S.U.Munasinghe, H.P.C.L.Pathirana, S.P.V.B.Jayasinghe, D.B.A.Senanayaka won the Best Girls' School Award.

16/12/2025
අපි වෙනුවෙන් අපි.."KBV PINK PROJECT" කෑගලු බාලිකා ආදී ශිෂ්‍යාවනි, ඔබට හැකි පමණින් ඔබගේ  සහයෝගය ලබාදෙන මෙන් තවදුරටත් ඉල්ල...
05/12/2025

අපි වෙනුවෙන් අපි..
"KBV PINK PROJECT"

කෑගලු බාලිකා ආදී ශිෂ්‍යාවනි,
ඔබට හැකි පමණින් ඔබගේ සහයෝගය ලබාදෙන මෙන් තවදුරටත් ඉල්ලා සිටිනවා.

ආදී ශිෂ්‍යා ගිණුම් අංකය
People's Bank - Kegalle 027200171475901
භාණ්ඩාගාරික - Whatsapp අංකය 076 240 8303

මේ ඔබගේ සහයෝගය අවශ්‍යයම වේලාවකි.

අපි වෙනුවෙන් අපි.."KBV PINK PROJECT" රුදුරු ව්‍යසනයෙන් අවතැන් වූ අපගේම දියණිවරුන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය, කාන්ත...
02/12/2025

අපි වෙනුවෙන් අපි..
"KBV PINK PROJECT"
රුදුරු ව්‍යසනයෙන් අවතැන් වූ අපගේම දියණිවරුන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය, කාන්තා ඇදුම්, කාන්තා අවශ්‍යතා යනාදී සියල්ල හැකි ඉක්මනින් එම දරුවන් වෙත ලබාදීමට අවශ්‍ය වී ඇත.
කෑගලු බාලිකා ආදී ශිෂ්‍යාවනි, ඔබට හැකි පමණින් ඔබගේ මූල්‍යමය සහයෝගය ලබාදීමට කැමති නම් පහත දක්වා තිබෙන ආදී ශිෂ්‍යා සංගමයේ ගිණුම වෙත බැරකර (Pink Project ලෙස සටහන් කර) එහි ජායාරූපයක් ආදී ශිෂ්‍යා සංගමයේ භාණ්ඩාගාරිකතුමියගේ Whatsapp අංකය 076 240 8303 වෙත යොමුකරන්න. මේ ඔබගේ සහයෝගය අවශ්‍යයම වේලාවකි.

Dear daughter...Best wishes from Kegalu Balika OGA..💙💙💙
22/11/2025

Dear daughter...
Best wishes from Kegalu Balika OGA..💙💙💙

Congratulations to S.Sara Wickramarathna on winning third place in the Story Telling at the National Level English Language and Drama Competitions - 2025.

Adresse

Kegalu Balika Vidyalaya, Bandaranayaka Avenue
Luxembourg

Téléphone

+352222450

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Kegalu Balika OGA publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'école

Envoyer un message à Kegalu Balika OGA:

Raccourcis

Partager

Type