01/07/2026
🙏🤍 පොසොන් පුර පෝය නිමිත්තෙන්, Vertex International School Yatiyanthota දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් ප්‍රථම වරට සංවිධානය කළ චොකලට් දන්සල සාර්ථකව නිම කිරීමට අපට හැකි විය.
මෙම පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබාදුන් දෙමාපියන්ට, අපගේ ආදරණීය දරු දැරියන්ට, ගුරු මණ්ඩලයට, අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සහ විවිධ අයුරින් සහයෝගය ලබාදුන් සැමට Vertex International School හි හදපිරි ස්තුතිය පුද කරමු.♥️