ලෝකයම තනි යායක්.

ලෝකයම තනි යායක්. ලෝකයම තනි යායක්.....

🎯 New Quiz Challenge Is Here!Think you can outsmart this one? 😏Test your logic, general knowledge, and reasoning with 30...
19/10/2025

🎯 New Quiz Challenge Is Here!
Think you can outsmart this one? 😏
Test your logic, general knowledge, and reasoning with 30 tricky questions that’ll make you think twice before you answer!

💡 Each question comes with a short, smart explanation, so you don’t just play — you learn something new every time.

👥 Challenge your friends and see who’s the real quiz master!
Most people can’t score 100%… can you? 🤔🔥

🔹 Welcome to Part 2 of our Ultimate General Quiz Series!Think you can outsmart this challenge? 😏🧩 {Number of questions} tricky, mind-bending questions cov...

12/10/2025

Think you know it all? 🧠 This quiz will test what you really know! Some questions are designed to outsmart even the smartest minds — because the correct ans...

11/10/2025
22/04/2023

දකුණු දිග වියට්නාමයේ වුන්තාවු නගරය එහි සන්චාරක කර්මාන්තය සදහා ප්‍රසිද්දියක් උසුලන්නෙ එය තුන් පැත්තකින් මුහුදින් වට වූ කුඩා අර්ධත්වීපයක් වීම ත් සුන්දර මුහුදු වෙරවල් නිසාය . ඔබ එහි සවස් යාමය ගත කලහොත් මනරම් රටා සහ වර්ණ සුසන්‍ යෝගයෙන් යුත් හිරු බැස යාමේ දර්ශණයන් අත් විදිය හැක.

රිකී පොන්ටින් ,ග්ලෙන් mgrath සහ ජස්ටින් langer
12/02/2022

රිකී පොන්ටින් ,ග්ලෙන් mgrath සහ ජස්ටින් langer

ඩයිනසෝර් කාලයේ මිනිසෙක්ඩයිනසෝර් යනු කවුරුත් දන්න  සතුන් ජාතියක් අතීතයේ විසූවා යැයි සැලකෙන .ඔවුන් වසර මිලියන 201(Tirassic...
18/10/2021

ඩයිනසෝර් කාලයේ මිනිසෙක්

ඩයිනසෝර් යනු කවුරුත් දන්න සතුන් ජාතියක් අතීතයේ විසූවා යැයි සැලකෙන .ඔවුන් වසර මිලියන 201(Tirassic -Jurasic extinction event ) ක් හා වසර මිලියන 65 (Cretaceous -Paleogene extinction event)ත් අතර වූ කාල පරිච්චේදයේ මහා ජීව නශ්ටවීම් දෙකකට මැදිව ජුරාසික හා ක්‍රස්ටේශිය අවධි තුල ලෝකයම තමන්ට නතු කරන් සිටි විශේශ විශාල සංක්‍යාවකින් යුක්ත ජීවී කොට්ටාසයක්. ඔවුන් ජීවත් වෙන කාලයේ දීම ක්ශීරපායීන් බිහි උණත් ඔවුන්ට දියුණු ලෙස පරිණාමය වීමට අවස්ථාවක් උදා වුණේ නැහැ.නමුත් වසර මිලියන 65 කට පසු වූ ඩයිනසෝර නශ්ට වීමෙන් පසුව (වසර ලක්ශ 2-4 කට පසුව ) එක්තරා ක්ශීරපායි විශේශයක් කලල බන්ධයක් ද හදාගෙන (placental mammals ) ලොව තුල හොඳින් පරිණාමය වෙමින් ව්‍යාප්ත උණා.හුරු බුහුටි, සරීරය පුරා ලොම් වැවුණු,දිගු වලිගයක් සහිත කෘමීන් ආහාරයට ගත් මෙයා වසර මිලියන 65 ක් පමණ කාලයක් ඔස්සේ වෙනස් වෙවී අද දකින මිනිසුන් බවට පත් විය. (මෙය අද සිටින විශේශ හා නශ්ට වුණු විශේශ 86 ක DNA ,ආශ්‍රිත ෆොසිල හා 4500ක් තරම් ලක්ශණ ඇසුරින් සාදන ලද පවුල් ගසක් තුලින් ලබාගත් වඩාත් දුරට තහවුරු වුණු වත්මන් කලල බන්ධයක් සහිත ක්ශීරපායීන් ගේ පොදු පුර්වජයා වේ ). ඩයිනසෝර් කල මිනිසෙකු සොයා යන්නේ නම් එම මිනිසා (not the species.only the ancestor )මේ අනුව මෙසේ දිස්වනු ඇත.

පසුගිය අගෝස්තු 22 දින ඇමරිකාවේ ඔරිගන් හි පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා උලෙලෙදී කැනඩාවේ ඇන්ඩ්‍රේ  ඩී ග්‍රාස් විසින් 100m...
29/08/2021

පසුගිය අගෝස්තු 22 දින ඇමරිකාවේ ඔරිගන් හි පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා උලෙලෙදී කැනඩාවේ ඇන්ඩ්‍රේ ඩී ග්‍රාස් විසින් 100m ඉසව්වේ රන් පදක්කම දිනාගනු ලැබුවේ තත්පර 9.74 කා කාලයක් වාර්ථා කරමිනි.මේ අනුව වර්ථමානයේ වේගවත්ම මිනිසා ලෙස ඩී ග්‍රාස් වුවද සැලකිය හැක.මෑතකාලීන වේගවත්ම 100m තරඟයක් ලෙස මෙම අවසන් තරඟය හැඳින්වේ.
ඩී ග්‍රාස් පලමුව ලොව වඩාත් ප්‍රකට වූයේ 2016 රියෝ ඔලිම්පික් උලෙලේ 200m අවසන් පූර්ව තරඟයේ අවසානය උසේන් බෝල්ට් සමග සිනාසෙමින් අවසන් කිරීමත් සමගය. ඔවුන් දෙදෙනා පලමු හා දෙවන ස්ථාන ලෙස එහි අවසන් තරඟයට සහභාගී විය. 2021 ටෝකියෝ ඔලිම්පික් උලෙලේ 100m ඉසව්ව ඉතාලියේ මාසෙලෝ ජේකබ් විසින් තත්පර 9.80 කින් දිනාගන්නා විට ඩිග්‍රාස් එය තත්පර 9.89 කින් අවසන් කර ලෝකඩ පදක්කමට උරුමකම් කීවේය. කෙසේ නමුත් එහි 200m රන් පදක්කම ඩී ග්‍රාස් ට හිමි විය.

1930 දී පමණ ඊසාන දිග එක්සත් ජනපදයේ මේන් (Maine) හි දැකිය හැකිව තිබූ  පාසැල් බස්  රියක්
25/08/2021

1930 දී පමණ ඊසාන දිග එක්සත් ජනපදයේ මේන් (Maine) හි දැකිය හැකිව තිබූ පාසැල් බස් රියක්

වර්ථමානය විටෙක අතීතයේ ප්‍රතිනිර්මාණයක් ද ?1971 අප්‍රේල් 01 දින වියට්නාමයේ නහා ට්‍රැන්ග් හි එක්සත් ජනපද පුරවැසියන් රටින් ...
16/08/2021

වර්ථමානය විටෙක අතීතයේ ප්‍රතිනිර්මාණයක් ද ?
1971 අප්‍රේල් 01 දින වියට්නාමයේ නහා ට්‍රැන්ග් හි එක්සත් ජනපද පුරවැසියන් රටින් පිටතට ගෙන යෑමට ආ ගුවන් යානයට පොරකන මිනිසුන්..

1970 දශකය මුල ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර තරුණියන්
15/08/2021

1970 දශකය මුල ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර තරුණියන්

1937 දී අනාගත කියුබානු නායක  ෆිදෙල් ක්‍රස්තෝ ලොලිපොපයක් උරමින්..
15/08/2021

1937 දී අනාගත කියුබානු නායක ෆිදෙල් ක්‍රස්තෝ ලොලිපොපයක් උරමින්..

Address

Yatiyantota

Website

Alerts

Be the first to know and let us send you an email when ලෝකයම තනි යායක්. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share