Hms Digital Academy

Hms Digital Academy Build your future with technology

❌ Couse එක complete කරන සෑම සිසුවෙකුටම මෙම සහතික පත්‍රය ලැබේ.❌සැ.යු-📌 _මෙම සහතික පත්‍රය ලන්කාවේ ඕනෑම ආයතනයක පිලිගන්නා ලෙ...
15/05/2026

❌ Couse එක complete කරන සෑම සිසුවෙකුටම මෙම සහතික පත්‍රය ලැබේ.

❌සැ.යු-

📌 _මෙම සහතික පත්‍රය ලන්කාවේ ඕනෑම ආයතනයක පිලිගන්නා ලෙස සකසා ලබා දෙනු ඇත._

💻 වෙන COUSE වල WORD උගන්නනව කීවට WORD වල මොනවද උගන්නන්නෙ කියල කවුරුත් කලින් කීවෙ නැ නෙද ❓ ❌MICROSOFT WORD සම්පූර්ණ අන්තර...
15/05/2026

💻 වෙන COUSE වල WORD උගන්නනව කීවට WORD වල මොනවද උගන්නන්නෙ කියල කවුරුත් කලින් කීවෙ නැ නෙද ❓

❌MICROSOFT WORD සම්පූර්ණ අන්තර්ගතය❗

📌INTRODUCTION
📌Document Create කිරීම හා Save කිරීම
📌Text Typing සහ Editing Font Formatting
📌 Paragraph Formatting
📌 Page Layout සහ Margins
📌 Insert Pictures, Shapes & Tables
📌 Header & Footer භාවිතය
📌Page Number දමන ආකාරය
📌 Spell Check සහ Grammar Tools
📌 Find & Replace භාවිතය
📌 Bullets සහ Numbering
📌 Resume / Letter සකස් කිරීම
📌Printing සහ PDF Save කිරීම

🔥 Beginner ඉඳලා Advanced වෙනකම් step by step

⚔️ Practical learning + real examples

📌 _ඉතිරි SOFTWARES වල අන්තර්ගතයන් ඉදිරියේදී බලාපොරොත්තු වන්න._

_-HMS DIGITAL ACADEMY-_

💻 වෙන COUSE වල EXCEL උගන්නනව කීවට EXCEL වල මොනවද උගන්නන්නෙ කියල කවුරුත් කලින් කීවෙ නැ නෙද ❓ ❌MICROSOFT EXECL සම්පූර්ණ අන...
15/05/2026

💻 වෙන COUSE වල EXCEL උගන්නනව කීවට EXCEL වල මොනවද උගන්නන්නෙ කියල කවුරුත් කලින් කීවෙ නැ නෙද ❓

❌MICROSOFT EXECL සම්පූර්ණ අන්තර්ගතය❗

📌INTRODUCTION
📌ALTERNATIVE TO EXCEL
📌SAVE AND OPEN
📌DATA ENTRY
📌FORMULA USE
📌FUNCTIONS
📌QUIK ACSSES TOOL BAR
📌SPEAK CELLS
📌ANY CELLS
📌HEDER AND FOOTER
📌PRINT
📌NEW FUNCTIONS
📌GOOGAL SHEETS USE
📌DOCUMENT SHARING AND PREMISSIOMLNS
📌DROPDOWNS
📌FREEZE PANE
📌BUTTON
📌DOLLAR MARK
📌WORKBOOK DATA

🔥 Beginner ඉඳලා Advanced වෙනකම් step by step

⚔️ Practical learning + real examples

📌 _ඉතිරි SOFTWARES වල අන්තර්ගතයන් ඉදිරියේදී බලාපොරොත්තු වන්න._

_-HMS DIGITAL ACADEMY-_

✅ අපගේ course එකට සම්බන්ධ වන සෑම සිසුවෙක්ටම මෙම Student pass පත ලැබේ.❌ මෙහි ඇති වැදගත්කම කුමක්ද❔📌 _මෙම student pass පත ම...
15/05/2026

✅ අපගේ course එකට සම්බන්ධ වන සෑම සිසුවෙක්ටම මෙම Student pass පත ලැබේ.

❌ මෙහි ඇති වැදගත්කම කුමක්ද❔

📌 _මෙම student pass පත මගින් සතියේ දින 7 ම කිසිදු අය කිරීමකින් තොරව computer lab පරිහරණය කිරීමට අවස්ථාව ලැබේ._

📌 _මම Student pass පත ඇති සිසුන්ට ඉදිරියේදී පැවත්වීමට නියමිත course සදහා අවම මිලක් සහිතව සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම._

❗ COURSE එකට සම්බන්ධ වන සෑම දිනකම මෙම pass පත රැගෙන ඒම අනිවාර්ය වේ.

✅ register වීමෙන් පසු මෙම Student pass පත සිසුන් හට ලැබෙනු ඇත.
(register fee - RS.500)

⚡SMART COMPUTER SKILLS AND DIGITAL BASICS COURSE 💻 📍The best computer course in the area ✅ ඇයි අපි විශේෂ❔📌 _ඉගැන්වීම් කර...
30/04/2026

⚡SMART COMPUTER SKILLS AND DIGITAL BASICS COURSE 💻

📍The best computer course in the area

✅ ඇයි අපි විශේෂ❔

📌 _ඉගැන්වීම් කරන දිනයට පමණක් සීමා නොවී සතියේ දින 7ම කිසිදු අය කිරීමකින් තොරව computer lab පරිහරණය කිරීමට අවස්ථාව ලබාදීම._

📌 _ඉගැන්වීම් සිදුකරන අතරතුර සෑම සිසුවෙක්ම instructor කෙනෙකුගෙ අදීක්ෂනය යටතේ සිටීම._

📌 _සෑම instructor කෙනෙකුම විශ්වවිද්‍යාලයීය ශිෂයන් හෝ විශයෙහි ප්‍රවීණයන් වීම._

📌 _කරුණු අමතක වීමට නොදී rivision program පැවත්වීම._

📌 _මෙම couse එකට සම්බන්ධ වන සෑම සිසුවෙකුටම ඉදිරියේදී පැවත්වීමට නියමිත photography/midia/graphic designing/coding වැනි couse සදහා අවම ගාස්තුවක් සහිතව සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම_

📌 _practically ඉගෙනීම් රටාවක් අනුගමනය කිරීම._

📌 _විවිධ games අන්තර්ගත වීම_

📌 _couse එක අවසානයේ ලන්කාවේ ඕනෑම ආයතනයක පිලිගත් සහතික පත්‍රයක් 🏅හිමිවීම.

📌 _සහතික පත්‍ර පදානෝත්සවයක් Aradana hotel පරිශ්‍රයේදී පැවත්වීම._🏆

📛 Course Duration - 6 Months
_
⚔️මෙහෙයවීම- Hansitha methum
BSC(hons)Quantity surveying(learning)
university of sliit

✅location- parussella temple

✅ආරම්භය- coming soon❗

❌සියලුම විමසීම්-0726107337

✅ Master the foundation of computing with Technology  Configurations,the key to understanding the entire subject.📘 Learn...
30/04/2026

✅ Master the foundation of computing with Technology Configurations,
the key to understanding the entire subject.

📘 Learn with expert guidance
📍 Physical classes in parussella Temple
💻 Computer lab available

Start strong. Stay ahead. Become unstoppable. 💯

🔔 For more information
Join Our WhatsApp Channel

🔴 Classes will be conducted by well known QUANTITY SURVEYING(learning)
Hansitha methum

☎️ For More Information:
Call Or WhatsApp: 0726107337

Address

.yatiyantota
Yatiyantota
71700

Alerts

Be the first to know and let us send you an email when Hms Digital Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category