The Ocean English College - Chalani Ranasinghe

The Ocean English College - Chalani Ranasinghe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Ocean English College - Chalani Ranasinghe, Education, The Ocean English Education Centre, Galpatha Junction, kabulumulla, Yatiyantota.

සුවහසක් දුවා දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම 100%ක් වැඩිදියුනු කිරීමේ අරමුණින්

23/05/2026
මගේ ආදරණීය දූ පුතුන් සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබම සුබ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා! මේ උදාවූ වසර ඔබේ අධ...
14/04/2026

මගේ ආදරණීය දූ පුතුන් සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබම සුබ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා! මේ උදාවූ වසර ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක වන, සිහින සැබෑවන වාසනාවන්ත වසරක් වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා."
​...................
​"எனது அன்பான மாணவச் செல்வங்கள் அனைவருக்கும் இனிய சித்திரை புத்தாண்டு நல்வாழ்த்துக்கள்! இந்த புத்தாண்டு உங்கள் வாழ்வில் மகிழ்ச்சியையும் கல்வியில் வெற்றியையும் தரட்டும்!"
​.........................
​"Wishing all my dear students a very Happy Sinhala and Tamil New Year 2026! May this year be filled with joy, success in your studies, and the fulfillment of all your dreams."

07/02/2026

Activity based education in our class room The Ocean English College - Chalani Ranasinghe

01/02/2026

🌟 පොඩ්ඩෝ පොඩි කාලයේම හරි මඟට ගමු! 🌟

​2026 නව වසරේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරමින්, පසුගියදා පවත්වන්නට යෙදුණු දෙමාපිය හමුව ඉතා සාර්ථක ලෙස නිමාවට පත් විය. එහිදී දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය සහ මඟහැරුණු අඩුපාඩු පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම විශේෂත්වයක් විය.
​ඔබේ දරුවාගේ අනාගතය නිවැරදි තැනින් ආරම්භ කිරීමට අප හා එක්වන්න.

ස්ථානය :- සරසවි අධ්‍යාපන ආයතනය (සිරිවර්ධන පාසල ඉදිරිපිට)

​🗓️ 2026 නව වසරේ පන්ති කාලසටහන:
​01 ශ්‍රේණිය - සෙනසුරාදා උදෑසන 8:00 ට
​02 ශ්‍රේණිය - සෙනසුරාදා පස්වරු 3:00 ට
​03 ශ්‍රේණිය - ඉරිදා පස්වරු 1:30 ට
​04 ශ්‍රේණිය - ඉරිදා පස්වරු 3:30 ට

​💡 මෙහෙයවීම:
චලනි රණසිංහ මිස්
​📞 වැඩි විස්තර සඳහා අමතන්න:
076 981 8666 /0721451220
​(අනාගතය දිනන දරුවෙකු වෙනුවෙන් අදම අත්වැලක් වන්න!)

පුංචි දූ පුතුන්ගේ අකුරු ලොවේ අලුත් ඇරඹුම! 🎒✨​2026 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වූ ඔබේ ආදරණීය දූ පුතුන් වෙනුවෙන් පවත්වනු ලබ...
31/01/2026

පුංචි දූ පුතුන්ගේ අකුරු ලොවේ අලුත් ඇරඹුම! 🎒✨

​2026 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වූ ඔබේ ආදරණීය දූ පුතුන් වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ ආරම්භක සම්මන්ත්‍රණය!
​මෙහෙයවීම: චලනි රණසිංහ මිස් 👩‍🏫
​📍 ස්ථානය: සරසවි අධ්‍යාපන ආයතනය - යටියන්තොට
🗓️ දිනය: පෙබරවාරි 01 වැනිදා - දවල් 12:00ට
​දරුවාගේ අධ්‍යාපන ගමන්මග නිවැරදිව සැලසුම් කරන්න අදම ලියාපදිංචි වන්න.
​📞 වැඩි විස්තර සඳහා දැන්ම WhatsApp කරන්න 0769818666

30/01/2026

Daily Routine

29/01/2026

පුංචි දූ පුතුන්ගේ අකුරු ලොවේ අලුත් ඇරඹුම! 🎒✨

​2026 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වූ ඔබේ ආදරණීය දූ පුතුන් වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ ආරම්භක සම්මන්ත්‍රණය!
​මෙහෙයවීම: චලනි රණසිංහ මිය 👩‍🏫
​📍 ස්ථානය: සරසවි අධ්‍යාපන ආයතනය - යටියන්තොට
🗓️ දිනය: පෙබරවාරි 01 වැනිදා - දවල් 12:00ට
​දරුවාගේ අධ්‍යාපන ගමන්මග නිවැරදිව සැලසුම් කරන්න අදම ලියාපදිංචි වන්න.
​📞 වැඩි විස්තර සඳහා දැන්ම WhatsApp කරන්න 0769818666

19/01/2026

Address

The Ocean English Education Centre, Galpatha Junction, Kabulumulla
Yatiyantota

Telephone

+94769818666

Website

Alerts

Be the first to know and let us send you an email when The Ocean English College - Chalani Ranasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to The Ocean English College - Chalani Ranasinghe:

Shortcuts

Share

Category