Weeraparakrama Past pupils Association - Yatawatta

  • Home
  • Weeraparakrama Past pupils Association - Yatawatta

Weeraparakrama Past pupils Association - Yatawatta Mt/weeraparakrama secondary school (National school)-Yatawatta
Past pupils Association Official Page

04/07/2026

අභිමානවත් වර්ෂ 150 ක් පුරා දැයේ දූ දරුවන් නැණ ගුණයෙන් සුපෝෂණය කරමින් දරුවන්ගේ ජීවිත උසස් තත්ත්වයට පත් කල විරුපැරකුම් විදු මාතාවනි ❤️🙏

තවත් චිරාත් කාලයක් ඔබ යෙහෙන් වැජඹේවා..!! 🙏❤



මාතලේ යටවත්ත වීරපරාක්‍රම ද්විතීයික පාසලේ 150 වෙනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ පිණ්ඩපාත පුණ්‍ය චාරිකාව 🙏 ඓතිහාසි...
03/07/2026

මාතලේ යටවත්ත වීරපරාක්‍රම ද්විතීයික පාසලේ 150 වෙනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ පිණ්ඩපාත පුණ්‍ය චාරිකාව 🙏

ඓතිහාසික මහියංගන රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිතාභිධාන නායක ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් 150 කට අධික ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ වැඩවීමෙන් මෙය පැවැත්විණි.

විද්‍යාලයේ වත්මන් විදුහල්පති රංජිත් පද්මසිරි මහතා , නියෝජ්‍ය විදුහල්පති වරුන් ඇතුලු ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන් සහ දෙමාපියන් මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කර තිබිණි. 🙏

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සදහා වීරපරාක්‍රම ද්විතීයික පාසල නියෝජනය කරමින් සම්බන්ධ වන අප පාසලේ ආදරණීය දූ දරුවන්ට සහ එය පුරුදු...
08/06/2026

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සදහා වීරපරාක්‍රම ද්විතීයික පාසල නියෝජනය කරමින් සම්බන්ධ වන අප පාසලේ ආදරණීය දූ දරුවන්ට සහ එය පුරුදු පුහුණු කල පාසලේ නාට්‍ය හා රංග කලා ගුරුමහත්මීන් දෙපලටත්,සංගීත ගුරුමහත්මීන් දෙපලට සහ චිත්‍ර විෂය භාර ගුරු මහත්මිය සහ එයට සම්බන්ධ සියලු ගුරු මහත්ම මහත්මීන්ට විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සුභාශිංසන 💐💐💐

වීරපරාක්‍රම නාමය ජයග්‍රහණයෙන් බබලවන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !!❤️🙏

මාතලේ යටවත්ත වීරපරාක්‍රම ද්විතීයික පාසලේ නව සහකාර විදුහල්පති ලෙස රාජකාරී කටයුතු ආරම්භ කල  සුගත් කරුණාරත්න මහතාට විද්‍යාල...
04/06/2026

මාතලේ යටවත්ත වීරපරාක්‍රම ද්විතීයික පාසලේ නව සහකාර විදුහල්පති ලෙස රාජකාරී කටයුතු ආරම්භ කල සුගත් කරුණාරත්න මහතාට විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුබ පැතුම් 🙏💐

ගුණ දම් වලින් පිරි දරුපරපුරක් සමග වීරපරාක්‍රම නාමය බැබළවීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා....🙏💐

එතන ලස්සන 🥰🤍🤍
10/03/2026

එතන ලස්සන 🥰🤍🤍

2026 වර්ෂය සදහා 6 ශ්‍රේණියට නවක සිසු සිසුවියන් බදවා ගැනීම 2026.02.06 වන දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.ජීවිතය දි...
08/02/2026

2026 වර්ෂය සදහා 6 ශ්‍රේණියට නවක සිසු සිසුවියන් බදවා ගැනීම 2026.02.06 වන දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.ජීවිතය දිනන්න විදු මව් තුරුලට පැමිණි ආදරණීය දුවේ පුතේ , ඔබේ අනාගතයට ආදි ශිෂ්‍ය සංගමයේ අපේ සුභපැතුම් !!❤️

2026 වර්ෂයේ සංගමයේ ඉදිරි වැඩ පිලිවල පිලිබදව සහ විද්‍යාලයේ 150 වන සංවත්සරය පිලිබද සාකච්ඡා කිරීම සදහා විරුපැරකුම් ආදිශිෂ්‍...
28/01/2026

2026 වර්ෂයේ සංගමයේ ඉදිරි වැඩ පිලිවල පිලිබදව සහ විද්‍යාලයේ 150 වන සංවත්සරය පිලිබද සාකච්ඡා කිරීම සදහා විරුපැරකුම් ආදිශිෂ්‍ය ඔබට ගෞරවයෙන් ආරාධනා... 🙏💐

2026 පෙබරවාරි මස 01 වන ඉරිදා ..
ප.ව. 3:00 ට ..
විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී .. ❤️

17/01/2026

විශේෂ නිවේදනයයි📌️

2026 ජනවාරි මස 18 වන ඉරිදා දින පැවැත්වීමට තිබූ විරුපැරකුම් ආදිශිෂ්‍ය සංගමයේ මහ සභා රැස්වීම එදිනට පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධවයි..

විරුපැරකුම් ආදිශිෂ්‍ය සංගමයේ මහ සභා රැස්වීම 2026 ජනවාරි මස 18 වන ඉරිදා දින පස්වරු 3 ට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබුණද , මේ දිනවල පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගයේ , විභාග මධ්‍යස්ථානයක් ලෙස පාසල භාවිත කරන බැවින් මහ සභා රැස්වීම 2026 පෙබරවාරි මස 01 ඉරිදා දිනට පැවැත්වීමට තීරණය කර ඇත.
එදිනට ඔබගේ පැමිණීම අපේක්ෂා කරමු.ඔබට සිදුවූ අපහසුතාවයට අපගේ කණගාටුව !!

ස්තූති.

18/12/2025
2026 වර්ෂයේ සංගමයේ ඉදිරි වැඩ පිලිවල පිලිබදව සහ විද්‍යාලයේ 150 වන සංවත්සරය පිලිබද සාකච්ඡා කිරීම සදහා විරුපැරකුම් ආදිශිෂ්‍...
17/12/2025

2026 වර්ෂයේ සංගමයේ ඉදිරි වැඩ පිලිවල පිලිබදව සහ විද්‍යාලයේ 150 වන සංවත්සරය පිලිබද සාකච්ඡා කිරීම සදහා විරුපැරකුම් ආදිශිෂ්‍ය ඔබට ගෞරවයෙන් ආරාධනා... 🙏💐

2025 දෙසැම්බර් 28 වන ඉරිදා ..
ප.ව. 3:00 ට ..
විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී .. ❤️

Address

Matale Rd, Yatawatta

21056

Website

Alerts

Be the first to know and let us send you an email when Weeraparakrama Past pupils Association - Yatawatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Weeraparakrama Past pupils Association - Yatawatta:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share