Maths with Lakshantha Sir

Maths with Lakshantha Sir නීරස ගණිතය රහට ඉගෙන ගන්න

14/04/2026
💪 යක්කල වැඩ කරන ගණිත පන්තිය...පළමුවාර පරීක්ෂණය -2026 ✴️ කතාවට සීමා නොවී වැඩ කරලම පෙන්වන.... නගරයේ වැඩියෙන්ම වැඩ කරන ගණිත...
03/04/2026

💪 යක්කල වැඩ කරන ගණිත පන්තිය...

පළමුවාර පරීක්ෂණය -2026

✴️ කතාවට සීමා නොවී වැඩ කරලම පෙන්වන.... නගරයේ වැඩියෙන්ම වැඩ කරන ගණිත පන්තිය...

🔥 දරුවා ගණිතයෙහි දක්ෂයකු කරන ගණිත මෙහෙයුමේ දෙවන වාරය සදහා නව පන්ති අප්‍රියෙල් 19 වනදා සිට ආරම්භ වේ...

වැඩිවිස්තර සදහා අමතන්න..

📞 0712553346

ප්‍රවීණ ගණිත දේශක,

ලක්ශාන්ත නිශ්ශංක
NDT Civil Engineering University of Moratuwa,AMIIESL



#යක්කල



🔰 යක්කල නගරයේ වැඩියෙන්ම වැඩ කරන ගණිත පන්තියේ මාර්තු මාසය සදහා නවක සිසුන් දැන් බඳවා ගැනේ...⭕ දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අ...
04/03/2026

🔰 යක්කල නගරයේ වැඩියෙන්ම වැඩ කරන ගණිත පන්තියේ මාර්තු මාසය සදහා නවක සිසුන් දැන් බඳවා ගැනේ...

⭕ දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්

⭕පහල ශ්‍රේණි වල පන්ති සදහා නොමිලේ සම්බන්ධවීමට අවස්තාව ලබා දේ..

✴️ ගණිතය එපාවී ඇති 🤮 ඔබේ දරුවා යොමුකළ යුතුම පන්තිය....

✴️ අපි දරුවාගේ ආසම විෂය ගණිතය බවට පත් කර දරුවා ගණිතයෙහි දක්ෂයකු බවට පත් කරන බව සහතික වන්නෙමු...

🔥🔥 වටෙන් පිටෙන් නෙවෙයි අපේ පන්ති පැමිණි සහ පැමිණෙන දරුවන්ගෙන් හා දෙමාපියන්ගෙන් අසා දැන ගන්න...

ප්‍රවීණ ගණිත දේශක,

ලක්ශාන්ත නිශ්ශංක

NDT Civil Engineering University of Moratuwa AMIIESL

Whatsapp 0712553346

⭕ ගණිතය අමාරුයිද...⭕ එහෙනම් මෙන්න හොදම විසදුම....🔰 එන හැමෝම ආසාවෙන් ගණන් ඉගෙන ගන්න....🔥🔥 යක්කල නගරයේ වැඩියෙන්ම වැඩ කරන ග...
31/01/2026

⭕ ගණිතය අමාරුයිද...

⭕ එහෙනම් මෙන්න හොදම විසදුම....

🔰 එන හැමෝම ආසාවෙන් ගණන් ඉගෙන ගන්න....

🔥🔥 යක්කල නගරයේ වැඩියෙන්ම වැඩ කරන ගණිත පන්තිය...

⭕ ප්‍රදේශයේ දරුවන් අතර ඉතාම කෙටි කලකින් ජනප්‍රිය වූ ගණිත පන්තියට ඔබගේ දරුවා යොමු කර දරුවාගේ ආසම විෂය ගණිතය බවට පත් කර ගන්න...

⭕ වටෙන් පිටෙන් නැතිව එන අයගෙන් හා ආපු අයගෙන් අහලා බලන්න...



#යක්කලවැඩියෙන්මවැඩකරනගණිතපන්තිය

🔥🔥 හැමෝම ආසාවෙන් ගණන් හදන යක්කල නගරයේ වැඩියෙන්ම වැඩ කරන ගණිත පන්තිය...🔥🔥 ඔයාටත් ගණන් එපාම වෙලාද 🤮🤮🤮🔥🔥 එහෙනම් ලෙඩෙට හොදම ...
20/01/2026

🔥🔥 හැමෝම ආසාවෙන් ගණන් හදන යක්කල නගරයේ වැඩියෙන්ම වැඩ කරන ගණිත පන්තිය...

🔥🔥 ඔයාටත් ගණන් එපාම වෙලාද 🤮🤮🤮

🔥🔥 එහෙනම් ලෙඩෙට හොදම තැන තමයි මෙතන....

🔥🔥 වටෙන් පිටෙන් නෙවෙයි පන්ති එන ළමයින්ගෙන්ම අහලා දැන ගන්න...

🔥🔥 නගරයේ ළමයින් හා දෙමාපියන් අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින ගණිත පන්තියට ඔයත් එන්න...

🔥🔥 පළවෙනි වාරය ඇරඹුණා පමණි....

🔥🔥 එන්න ඔයත් ගණිත වැඩ්ඩන්ගේ පාරාදීසයට ❤️❤️❤️

🔥🔥මේක මිස් කරගෙන පසුතැවෙන්න නම් එපා හොදේ...😆😆😆

✴️ ✴️ අතිශයින්ම ගණිත පිපාසිතයින්ට පමණයි...

📞📞 විස්තර දැන ගැනීම සදහා අදම whatsapp පණිවිඩයක් 0712553346 අංකයට ලබා දෙන්න

සිරිකත උසස් අධ්‍යාපන ආයතනය - යක්කල

ලක්ශාන්ත නිශ්ශංක
NDT Civil Engineering University of Moratuwa, AMIIESL



#යක්කලවැඩියෙන්මවැඩකරනගණිතපන්තිය

11/01/2026

🔥 යක්කල වැඩකරන ගණිත පන්තියේ 2026 නව පන්ති ඇරඹුණා පමණි....

🔥 ඔබේ දරුවා නිවැරදි මාවතට යොමු කරමින් ගණිතය දරුවාගේ ආසම විෂය බවට පත් කරන ප්‍රදේශයේ දරුවන් අතර ඉතා ඉක්මණින් ජනප්‍රිය වෙමින් පවතින ගණිත පන්තිය...

🔥 සිරිකත උසස් අධ්‍යාපන ආයතනය - යක්කල..

📞 වැඩි විස්තර දැන ගැනීම සදහා whatsapp පණිවිඩයක් 0712553346 අංකයට ලබා දෙන්න...

ලක්ශාන්ත නිශ්ශංක
NDT Civil Engineering University of Moratuwa, AMIIESL



#යක්කලවැඩියෙන්මවැඩකරනගණිතපන්තිය

🔥🔥5න් 6ට යන පොඩ්ඩන්ට හරිම තැනින් පටන් ගන්න....🔥🔥යක්කල වැඩියෙන්ම වැඩ කරන ගණිත පන්තිය....🔥🔥ඔබේ දරුවා ගණිතයේ අති දක්ෂයකු කර...
06/01/2026

🔥🔥5න් 6ට යන පොඩ්ඩන්ට හරිම තැනින් පටන් ගන්න....

🔥🔥යක්කල වැඩියෙන්ම වැඩ කරන ගණිත පන්තිය....

🔥🔥ඔබේ දරුවා ගණිතයේ අති දක්ෂයකු කරන්නට....

📍සිරිකත උසස් අධ්‍යාපන ආයතනයට බදාදා සවස 5 වන විට පැමිණෙන්න...

ප්‍රවීණ ගණිත දේශක,
ලක්ශාන්ත නිශ්ශංක
NDT C.Eng,University of Moratuwa,AMIIESL


#යක්කලවැඩියෙන්මවැඩකරනගණිතපන්තිය

🔥🔥 මුල වරද්ද ගන්නෙ නැතිව හරිම තැනින් පටන් ගන්න.....🔥 2026 වර්ෂය සදහා 6 ශ්‍රේණිය නව පන්ති ආරම්භය....📍 දෙසැම්බර් මස 31 වනද...
29/12/2025

🔥🔥 මුල වරද්ද ගන්නෙ නැතිව හරිම තැනින් පටන් ගන්න.....

🔥 2026 වර්ෂය සදහා 6 ශ්‍රේණිය නව පන්ති ආරම්භය....

📍 දෙසැම්බර් මස 31 වනදා සවස 5.00 සිට 7.00 දක්වා...

✴️ ✴️ නව විෂය නිර්දේශය යටතේ පළමු මොඩියුලය ඉගැන්වීමේ කටයුතු එදින ආරම්භ වේ....

💪💪 ඔබේ දරුවාත් යක්කල නගරයේ වැඩියෙන්ම වැඩ කරන පන්තිය සමග සම්බන්ධ කර ගණිතය විෂයෙහි ප්‍රවීණයකු කරන්න...🔥🔥

පන්ති පිළිබඳ විස්තර දැන ගැනීම සදහා අදම whatsapp පණිවිඩයක් 0712553346 අංකයට ලබා දෙන්න....

සිරිකත උසස් අධ්‍යාපන ආයතනය - යක්කල...

ප්‍රවීන ගණිත දේශක,

ලක්ශාන්ත නිශ්ශංක
NDT C.Eng University of Moratuwa,AMIIESL

වැල් වටාරම් නැතිව විෂය තිතටම ඉගෙන ගන්න හොදම තැන...ඇවිත් බලලාම වෙනස වටහා ගන්න..💪 අපේ ශක්තිමත් වැඩ පිළිවෙළ...🔥 විෂය නිර්දේ...
26/03/2025

වැල් වටාරම් නැතිව විෂය තිතටම ඉගෙන ගන්න හොදම තැන...
ඇවිත් බලලාම වෙනස වටහා ගන්න..

💪 අපේ ශක්තිමත් වැඩ පිළිවෙළ...

🔥 විෂය නිර්දේශය සියළුම සිද්ධාන්ත සමගින් ආවරණය...
🔥 පෙල පොතෙහි ගැටළු සාකච්ඡා කිරීම...
🔥 ඒකකයට අදාළ විශේෂ ගැටළු විසඳීම හා සාකච්ඡා කිරීම...
🔥 සෑම දිනකම Speed Test පවත්වා ගැටළු විසඳීමේ වේගය වැඩිකිරීම..
🔥 සෑම මසකම මාසික පරීක්ෂණ පවත්වා ඒවායේ ප්‍රගතිය පිළිබඳව දෙමාපියන් සමග සාකච්ඡා කිරීම...

සිරිකත උසස් අධ්‍යාපන ආයතනය - යක්කල..

විමසීම් - 0712553346

ප්‍රවීණ ගණිත දේශක,

ලක්ශාන්ත නිශ්ශංක...

Address

Kirikiththamulla
Yakwala

Telephone

+94756793641

Website

Alerts

Be the first to know and let us send you an email when Maths with Lakshantha Sir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Maths with Lakshantha Sir:

Shortcuts

Share

Category