Nawa Denuma Educational Center

Nawa Denuma Educational Center විශිෂ්ඨයන්ගේ සොඳුරු පාරාදීසය

මල් කියන්නෙ කාට කාට ළමයින්ටයි පාට පාටඅද ලෝක ළමා දිනයයි!සියලුම දරුවන් මල් මෙන් විකසිත වී ලොව දිනේවා!!!නව දැනුම/ඉන්ෆිනිට් ...
01/10/2025

මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට

අද ලෝක ළමා දිනයයි!

සියලුම දරුවන් මල් මෙන් විකසිත වී ලොව දිනේවා!!!

නව දැනුම/ඉන්ෆිනිට් අපේ පැතුමයි..🤍☀️✨

🌼💠 පොසොන් අයිස්ක්‍රීම් දන්සල 2025💠🌼බුදු දහමේ ආගමනය සිහිපත් කරමින්, නව දැනුම අධ්‍යාපන ආයතනයේ දරුවන් විසින් ප්‍රථම වරට පැව...
13/06/2025

🌼💠 පොසොන් අයිස්ක්‍රීම් දන්සල 2025💠🌼

බුදු දහමේ ආගමනය සිහිපත් කරමින්,

නව දැනුම අධ්‍යාපන ආයතනයේ දරුවන් විසින් ප්‍රථම වරට පැවැත් වූ අයිස්ක්‍රිම් දන්සල මෙසේ සාර්ථකව නිමා වූ වගයි..✨

සහයෝගය දැක්වූ දූ දරුවන්,ගුරු භවතුන් ඇතුළු නන් අයුරුන් උදව් උපකාර කල සියලුම දෙනාට අපගේ* *හද පිරි ප්‍රණාමය..✨

💝 යක්කලමුල්ල පුරවරයේ අති විශිෂ්ටතම ශිෂ්‍යත්ව පන්තිය...ඔබේ දරුවාත් අදම යොමු කරන්න...මෙහෙයවීම : ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක - ස...
30/01/2025

💝 යක්කලමුල්ල පුරවරයේ අති විශිෂ්ටතම ශිෂ්‍යත්ව පන්තිය...

ඔබේ දරුවාත් අදම යොමු කරන්න...

මෙහෙයවීම : ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක - සඳුන් ටී මුදලිගේ.

යක්කලමුල්ල - Sri lanka යක්කලමුල්ල වෙළද සංසදය යක්කලමුල්ලේ අපි - Yakkalamulle Api

😎 2025 නව අධ්‍යන වර්ශය සඳහා...COMMERCE :  නව දැනුම අධ්‍යාපන ආයතනය -යක්කලමුල්ල.වින්දනීය විශයක ආදරණීය ආමන්ත්‍රණය : "සුමුදු...
22/01/2025

😎 2025 නව අධ්‍යන වර්ශය සඳහා...

COMMERCE : නව දැනුම අධ්‍යාපන ආයතනය -යක්කලමුල්ල.

වින්දනීය විශයක ආදරණීය ආමන්ත්‍රණය : "සුමුදු මාරඹගේ"

Sumudu Marambage නාකියාදෙණියේ අපි - Nakiyadeniye Api යක්කලමුල්ලේ අපි - Yakkalamulle Api යක්කලමුල්ල වෙළද සංසදය යක්කලමුල්ල - Sri lanka යක්කලමුල්ල පුංචි ටවුම තල්ගම්පල අපි

💝 වාර අවසාන විවෘත  ගණිත සම්මන්ත්‍රණය...6,7,8,9,10 ශ්‍රේණි සිසු දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන ගණිත සම්මන්ත්‍රණය ජනවාරි මස 4...
03/01/2025

💝 වාර අවසාන විවෘත ගණිත සම්මන්ත්‍රණය...

6,7,8,9,10 ශ්‍රේණි සිසු දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන ගණිත සම්මන්ත්‍රණය ජනවාරි මස 4 සහ 5 යන දෙදින පැවැත්වේ.

සම්පූර්ණයෙන් නොමිලේ...💝

මෙහෙයවීම : ගණිත දේශක දේශාන් පතිරණ

නව දැනුම අධ්‍යාපන ආයතනය : යක්කලමුල්ල

✨💝 COMMERCE : සුමුදු මාරඹගේ...✨ 10/ 11 ශ්‍රේණි -2025 වසරේ නව පන්ති ඇරඹේ.නව දැනුම අධ්‍යාපන ආයතනය : යක්කලමුල්ල Sumudu Mara...
27/12/2024

✨💝 COMMERCE : සුමුදු මාරඹගේ...✨

10/ 11 ශ්‍රේණි -2025 වසරේ නව පන්ති ඇරඹේ.

නව දැනුම අධ්‍යාපන ආයතනය : යක්කලමුල්ල

Sumudu Marambage 💝

*10 ශ්‍රේණියේ පාඩම් සියල්ලෙම අනුමාණ ප්‍රශ්න ඔක්කොම එක දවසින්.....😍**දෙසැම්බර් 27 උදෑසන 08.00 ට යක්කලමුල්ල නව දැනුමට 10 ශ...
26/12/2024

*10 ශ්‍රේණියේ පාඩම් සියල්ලෙම අනුමාණ ප්‍රශ්න ඔක්කොම එක දවසින්.....😍*

*දෙසැම්බර් 27 උදෑසන 08.00 ට යක්කලමුල්ල නව දැනුමට 10 ශ්‍රේණිය වගේම මේ පාර විභාගෙ ලියන 11 ශ්‍රේණියෙ දූ දරුවන් හැමෝම ඇවිත් බලන්න.....😍*

*සීතල නත්තලේ අනුමාණත් අරගෙන බරටම නත්තල් තෑගිත් අරගෙනම ගෙදර යන්න පුලුවන් එදාට.....😍❤️*

*මේ සිකුරාදා උදේ 08.00 - 11.30 නව දැනුම යක්කලමුල්ල ආයතනයේ දී.....😍❤️*

*අවසන් වාරෙට අවසාන ඉතිහාස තුරුම්පුව....❤️*

*මෙහෙයවීම*

*ඉතිහාස කතාවේ සොඳුරු අධිරාජයා 👑⚔️*

*චරිත සර්....❤️*

*වෙන සෙමිනා වගේ නෙවෙයි....මේක හරියටම හරියන සෙමිනා එකක්.....❤️*

*ප්‍රවේශය රු.350/= යි.*

*මෙහෙයවීම,*

*චරිත ලියනගේ*

✨💝 අද තමයි දවස...
26/12/2024

✨💝 අද තමයි දවස...

25/12/2024

☃️💐 *සීතල නත්තලත් අරගෙනම අපි අලුත් පන්තියට යමුද ...* ❤‍🔥❄️

💫2025 - නව පන්ති ආරම්භක සම්මන්ත්‍රණය සහ නවක සිසුන් බඳවා ගැනීම.

📆 *දෙසැම්බර් 26 බ්‍රහස්පතින්දා*

🕘 *පෙ.ව. 9.00ට*

✌️ *නව දැනුම අධ්‍යාපන ආයතනය*
- (සමගි කුරුඳු වෙළඳසැල අසල) ඉමදුව පාර, යක්කලමුල්ල .

යාලුවොත් එක්කම එන්න, අපි අලුත් අවුරුද්ද අලුතින්ම හරිම තැනින් පටන්ගමු...❤‍🔥❄️

❄️❄️සීතල  නත්තලේ   නැවුම් බලාපොරොත්තුවක් අරන්  ධවල  හිමකැට  වන්   දරුවන්ගේ   අනාගතය   නවමු රටාවකට , වෙනස් කලාවකට  රන්මය ...
22/12/2024

❄️❄️සීතල නත්තලේ නැවුම් බලාපොරොත්තුවක් අරන් ධවල හිමකැට වන් දරුවන්ගේ අනාගතය නවමු රටාවකට , වෙනස් කලාවකට රන්මය මාවතක රැගෙන යන්නට නව දැනුම අපි සූදානම්...💫

💐2025 වර්ශයේ 1 සිට 11 දක්වා සියලුම ශ්‍රේණි වල දුවා දරුවන්ගේ හොඳම තේරීම වෙමින් ඔවුන් සාර්ථක විශිෂ්ටයන් කිරීමේ පළමු පියවර ලෙස,

2025 වර්ෂයට 1 සිට 11 ශ්‍රේණි සඳහා නවක සිසුන් බඳවා ගැනීම
📆දෙසැම්බර් 26
🕘 උදේ 9.00ට
📍නව දැනුම අධ්‍යාපන ආයතනයේදී සිදුවේ.

💯විශිෂ්ටත්වය අත්විඳින්න ඔබත් අප සමග එකතු වන්න...❤️

අපි දැන් අලුත් තැනක :

නව දැනුම අධ්‍යාපන ආයතනය,
(සමගි කුරුඳු වෙළඳසැල අසල)
ඉමදුව පාර,
යක්කලමුල්ල.

💝✌️ 6-11 ශ්‍රේණි සිංහල...2025 නව වසර සඳහා නව පන්ති ආරම්භය...නව දැනුම අධ්‍යාපන ආයතනය - යක්කලමුල්ල ආරම්භක සම්මන්ත්‍රණය දෙස...
21/12/2024

💝✌️ 6-11 ශ්‍රේණි සිංහල...

2025 නව වසර සඳහා නව පන්ති ආරම්භය...

නව දැනුම අධ්‍යාපන ආයතනය - යක්කලමුල්ල

ආරම්භක සම්මන්ත්‍රණය දෙසැම්බර් මස 26 බ්‍රහස්පතින්දා

පෙ.ව. 9.00 ට 💝✌️

Address

Yakkalamulla
Yakkalamulla

Telephone

+94761147291

Website

Alerts

Be the first to know and let us send you an email when Nawa Denuma Educational Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nawa Denuma Educational Center:

Shortcuts

Share