Even Global Business Academy

Even Global Business Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Even Global Business Academy, School, No. 40. Colombo Road, Wennappuwa.

Professional Pastry, Bakery, and Cake Decoration Academy located in Wennappuwa, offering NVQ Level 3 and Level 4 programs approved by TVEC (Tertiary and Vocational Education Commission).

EVEN GLOBAL HOTEL ACADEMY – ADMISSION FLYER🎓 AFTER A/Ls — CHOOSE YOUR PATH IN HOSPITALITY! 👨‍🍳Turn your passion for baki...
22/08/2026

EVEN GLOBAL HOTEL ACADEMY – ADMISSION FLYER
🎓 AFTER A/Ls — CHOOSE YOUR PATH IN HOSPITALITY! 👨‍🍳

Turn your passion for baking into a high-paying international career! 🌍✈️

💰 BUILD YOUR CAREER & EARN A HIGH SALARY ABROAD!

🇱🇰 TVAC APPROVED COURSES
📅 New Batch Commencing Next Month
💵 Course Fee: LKR 130,000

Why Choose Us?

✅ Industry-Focused Skills
✅ Career Opportunities in Sri Lanka & Abroad
✅ Professional Hotel Training
✅ TVAC Approved Courses

🚀 YOUR FUTURE STARTS HERE!

After A/Ls, don't wait — choose a career with global opportunities!

📞 Enroll Now – Limited Seats Available!

EVEN GLOBAL HOTEL ACADEMY

🍞🍔 Today's Practical Session – NVQ Level 4 Pastry & Bakery 👨‍🍳👩‍🍳🥖 Freshly baked Sandwich Bread🍔 Soft Homemade Burger Bu...
25/07/2026

🍞🍔 Today's Practical Session – NVQ Level 4 Pastry & Bakery 👨‍🍳👩‍🍳
🥖 Freshly baked Sandwich Bread
🍔 Soft Homemade Burger Buns
🌿 Delicious Chicken Burgers prepared and beautifully presented by our students.
🎓 Enroll Now for NVQ Level 4 – Pastry & Bakery
📍 Even Global Business Academy
📞 +94 74 297 2953
🌐 www.evenglobalbusinessacademy.com

අද සිසුන් විසින් වැනිලා කප්කේක්, කොකනට් ගාර්ලික් බ්‍රෙඩ් සහ ස්පොන්ජ් රෝල් සාර්ථකව සකස් කළහ. ඔවුන්ගේ කැපවීම, නිර්මාණශීලීත...
19/07/2026

අද සිසුන් විසින් වැනිලා කප්කේක්, කොකනට් ගාර්ලික් බ්‍රෙඩ් සහ ස්පොන්ජ් රෝල් සාර්ථකව සකස් කළහ. ඔවුන්ගේ කැපවීම, නිර්මාණශීලීත්වය සහ වෘත්තීය කුසලතා වර්ධනය වීම පිළිබඳ අපි ඉතා සතුටු වෙමු.

ඔබේ දක්ෂතාවය ඔබේ සාර්ථකත්වයට පියවරකි! 🌟

NVQ Level 4 – Pastry & Bakery පාඨමාලාව සඳහා දැන් බඳවා ගැනීම් ඇරඹේ!🍰 ඔබේ බේකින් හැකියාව වෘත්තියක් බවට පත් කරන්න!🥐 දේශීය හ...
16/07/2026

NVQ Level 4 – Pastry & Bakery පාඨමාලාව සඳහා දැන් බඳවා ගැනීම් ඇරඹේ!

🍰 ඔබේ බේකින් හැකියාව වෘත්තියක් බවට පත් කරන්න!
🥐 දේශීය හා ජාත්‍යන්තර හෝටල් සහ බේකරි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා සූදානම් වන්න.

📢 සීමිත ආසන සංඛ්‍යාවක් පමණයි!
අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය රසවත් වෘත්තියක් සමඟ ආරම්භ කරන්න!

📞 අමතන්න: +94 74 297 2953
🌐 වෙබ් අඩවිය: www.evenglobalbusinessacademy.com

👨‍🍳 අද දින අපගේ සිසුන්ගේ ප්‍රායෝගික පන්ති නිර්මාණ.කැපවීම, නිර්මාණශීලිත්වය සහ වෘත්තීය කුසලතා සමඟ සකස් කළ රසවත් නිර්මාණ මෙ...
16/07/2026

👨‍🍳 අද දින අපගේ සිසුන්ගේ ප්‍රායෝගික පන්ති නිර්මාණ.

කැපවීම, නිර්මාණශීලිත්වය සහ වෘත්තීය කුසලතා සමඟ සකස් කළ රසවත් නිර්මාණ මෙන්න! 👏

ඔබත් වෘත්තීය බේකරි සහ පේස්ට්‍රි ශිල්පියෙකු වීමට කැමති නම් අදම අප සමඟ එක්වන්න.

📍 Even Global Business Academy
📞 +94 74 297 2953
🌐 www.evenglobalbusinessacademy.com
#පේස්ට්‍රිහාබේකරි #වෘත්තීයපුහුණුව #බේකරිපුහුණුව #අනාගතසූපවේදියා

Today's NVQ Level 4 Practical Class 🍰Learning by doing is the key to becoming a skilled professional! Today, our NVQ Lev...
10/07/2026

Today's NVQ Level 4 Practical Class 🍰

Learning by doing is the key to becoming a skilled professional! Today, our NVQ Level 4 students participated in an engaging practical session, gaining valuable hands-on experience under the guidance of our experienced instructors.

From mastering essential techniques to building confidence in a real kitchen environment, every practical lesson brings our students one step closer to a successful career in the hospitality industry.

📍 Even Global Business Academy – Wennappuwa
🎓 NVQ Level 4 – Pastry & Bakery / Professional Cookery

FUTURE PROFESSIONALS BEING ENABLED!The lecture class for our NVQ Level 4 is now being held in Even Global Business Acade...
10/07/2026

FUTURE PROFESSIONALS BEING ENABLED!

The lecture class for our NVQ Level 4 is now being held in Even Global Business Academy, where students can get their industry know-how and guidance through lectures.

At Even Global Business Academy, we aim to cultivate future skilled hospitality professionals via quality teaching and lerning experience.

🎓 NVQ Level 4 - Professional Cookery, Pastry & Bakery
📍 Even Global Business Academy,

වෘත්තීය පේස්ට්‍රි සහ බේකරි චෙෆ් (Pastry & Bakery Chef) කෙනෙකු වීමට ඔබත් සූදානම්ද?Evan global academy ආයතනය විසින් පවත්වන...
01/07/2026

වෘත්තීය පේස්ට්‍රි සහ බේකරි චෙෆ් (Pastry & Bakery Chef) කෙනෙකු වීමට ඔබත් සූදානම්ද?
Evan global academy ආයතනය විසින් පවත්වන NVQ Level 4 Pastry & Bakery (Commi I) පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
බේකින් සඳහා ඔබගේ ඇති ආශාව දේශීය හෝ විදේශීය වෘත්තීය අවස්ථාවක් බවට පත්කරගන්න.
✔️ රජය විසින් පිළිගත් NVQ Level 4 සහතිකය
✔️ අධ්‍යයන​ හා කර්මාන්ත පුහුණු සඳහා ආයතනික පිළිගත් සහතික
✔️ දේශීය සහ විදේශීය රැකියා අවස්ථා සඳහා යොමු කිරීම
✔️ කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම් සහ විශේෂ මූල්‍ය පහසුකම් - අඩු ආදායම්ලාභී සිසුන් සඳහා
📍 ස්ථානය: වෙන්නප්පුව
ඇතුලත් කිරීමේ දිනය: 2026 july
📞 දැන්ම අමතන්න

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸✨Even Global Business Academy වෙතින් ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සියලු දෙනාටත් සෞභාග්‍යමත්, සාර්...
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸✨

Even Global Business Academy වෙතින් ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සියලු දෙනාටත් සෞභාග්‍යමත්, සාර්ථකත්වයෙන් පිරි, සතුටින් හා සැනසීමෙන් යුත් සිංහල සහ தமிழ் අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමු.🌼

#අලුත්අවුරුද්ද #සුභඅවුරුද්දක්

NVQ Level 4 Pastry & Bakery පාඨමාලාව 🍰🥐Even Global Business Hotel School විසින් පවත්වන මෙම පාඨමාලාවට දැන් ඇතුළත් වීමට ඔබ...
01/04/2026

NVQ Level 4 Pastry & Bakery පාඨමාලාව 🍰🥐

Even Global Business Hotel School විසින් පවත්වන මෙම පාඨමාලාවට දැන් ඇතුළත් වීමට ඔබටත් අවස්ථාවක්!

📌 පාඨමාලා ගාස්තුව: Rs. 100,000
📌 පළමු ගෙවීම: Rs. 20,000
📌 ලියාපදිංචි ගාස්තුව: Rs. 5,000

👉 April Intake දැන් ආරම්භ වෙලා තියෙනවා!

Pastry & Bakery ක්ෂේත්‍රයේ වෘත්තීය මට්ටමේ දැනුම ලබාගෙන ඔබගේ අනාගතය ගොඩනගා ගන්න අදම ලියාපදිංචි වන්න.

📞 වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න!

📞 074 297 2953 | 076 113 8214 | 070 710 4014
📍 Even Global Business Academy – Wennappuwa

Address

No. 40. Colombo Road
Wennappuwa
61170

Website

Alerts

Be the first to know and let us send you an email when Even Global Business Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share