The Political Web

The Political Web " Involve into politics, otherwise politics will involve into you."📚✍🏻

02/09/2026

ඔයා ආදරෙන් ඉන්නෙ එයාටද... නැත්නම් "control" එකටද? 😳🧠 5 philosophers කිව්ව සිතුවිලි ටිකක්!

#ආදරයේදේශපාලනය

30/08/2026

“Michael Jackson - ඡන්දෙට කවදාවත් තරඟ කළේ නෑ. ඒත් ජනාධිපතිවරු තුන්දෙනෙක්ම ඔහුට ගරු කළා. 🎤👑 ඔහු ගැන ඔයාට නොදන්න fact 5ක් මේ රීල් එකේ. අන්තිමට බලලා comment එකේ දාන්න ඔයාට හිතෙන්නේ මොකද්ද කියලා 👇”

#ලංකා #දේශපාලනය #ෆැක්ට්ස්

22/08/2026

වතිකානුවේ දොරවල් වැසේ, ලෝකයම නිහඬ වේ... රහසිගතම ඡන්දය ආරම්භ වේ! 🏛️🔥

ලෝකයේ බලවත්ම නායකයා තෝරන්නේ කොහොමද? ෆෝන් නෑ, අන්තර්ජාලය නෑ, එලියට පණිවිඩයක් යවන්නත් බෑ! කළු දුම සහ සුදු දුම පසුපස ඇති විස්මිත කතාව සහ 'කොන්ක්ලේව්' (Conclave) රහස ගැන සම්පූර්ණ වීඩියෝව දැන්ම නරඹන්න. 🎞️✨

ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න! 👇 තවත් මේ වගේ දේශපාලන රහස් දැනගන්න Follow කරන්න.

21/08/2026

මුළුතැන්ගෙය බෙල්ජියමේ... නිදන කාමරය නෙදර්ලන්තයේ! 🤯🌍

ගෙදරින් එළියට බහිනකොටම වෙනත් රටකට යන්න පුළුවන් වුණොත් කොහොමද? 🤔

බෙල්ජියම සහ නෙදර්ලන්තය අතර තියෙන 'බාර්ලේ' (Baarle) ගම කියන්නේ ලෝකයේ තියෙන අමුතුම දේශසීමාව. මේ පුංචි ගමේ සමහර ගෙවල් මැදින්ම දේශසීමාව යන නිසා, උයන්නේ එක රටක, නිදාගන්නේ තවත් රටක!

දේශපාලනයේ මේ පුදුම කතාව දැනගන්න වීඩියෝව සම්පූර්ණයෙන්ම බලන්න.

ඔයාගේ ගෙදරත් මේ වගේ දෙකට බෙදිලා තිබුණා නම් ඔයා මොකද කරන්නේ? පහළින් Comment එකක් දාන්න! 👇

15/08/2026

රටක් කියන්නෙ මොකකක්ද? | ස්වෛරීභාවය සහ ජාතික රාජ්‍යය (Sovereignty & The Nation-State) 🌎

08/08/2026

ජාත්‍යන්තර සබඳතා යනු කුමක්ද? - මුල සිට සරලව | PART 1 🌎

06/08/2026

ලෝකය පිටුපස තියෙන ඇත්ත බල අරගලය තේරුම් ගනිමු! 🌍🔥

බිංදුවේ ඉඳන් පටන් අන්තිමට ලෝකයේ සංකීර්ණම භූ-දේශපාලන ගැටුම් දක්වා, ජාත්‍යන්තර සබඳතා මුල සිට සරලව අරන් එන අලුත්ම වීඩියෝ 10ක විශේෂ මාලාවක් 'The Political Web' අපෙන්!

ලෝක දේශපාලනයේ ඇත්ත පැත්ත දැනගන්න දැන්ම අපේ යූටියුබ් නාලිකාව Subscribe කරලා සෙට් වෙන්න.

🔗 Link එක Bio එකේ & Comment එකේ තියෙනවා!

05/08/2026

සිරමැදිරියක සිට ලෝකයේම හදවත් දිනූ නෙල්සන් මැන්ඩෙලාගේ අසාමාන්‍ය ජීවිත කතාව - The Mandela Story 🇿🇦

04/08/2026
02/08/2026

ඉන්දු-පැසිෆික් මහා බල අරගලය: ඇමරිකාව, චීනය සහ ඉන්දියාව ගැටෙන තැන.🌎

Address

Wennappuwa
61170

Alerts

Be the first to know and let us send you an email when The Political Web posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share