St.Joseph Vaz College

St.Joseph Vaz College This is a way to know our school members and share our experiences and express our ideas

අප විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ශෙරෝන් සිල්වා සොහොයුරාට ඔබේ මනාපය ලබා දෙන්න. TVS(හිස්තැනක්) 2 සදහන් කර 7788 ට ඔබේ මනාපය ලබ...
20/05/2023

අප විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ශෙරෝන් සිල්වා සොහොයුරාට ඔබේ මනාපය ලබා දෙන්න.
TVS(හිස්තැනක්) 2 සදහන් කර 7788 ට ඔබේ මනාපය ලබා දෙන්න සූදානම් වෙන්න 😍🥰🙏🏻

ඒ ගමන්ම online voting සදහා http://voice.sirasatv.lk website එකට පිවිසෙන්න.

Congratulations boys 🔥
05/08/2022

Congratulations boys 🔥

2022 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උත්සවයේ මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගැනීමට යුපුන් අබේකෝන් අද සමත් උනා. 🔥Yupun Abeykoon wins...
04/08/2022

2022 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උත්සවයේ මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගැනීමට යුපුන් අබේකෝන් අද සමත් උනා. 🔥
Yupun Abeykoon wins bronze at the Commonwealth Games 2022 placing third in the Men’s 100m finals a short while ago.

Timing: 10.14 seconds

National School Games Badminton 2022 🏸වසර 12කට පසුව වයඹ පලාත් අවුරුදු 18න් පහල බැඩ්මින්ටන් පිරිමි ශූරතාවය අප පාසල දිනාගත...
27/07/2022

National School Games Badminton 2022 🏸වසර 12කට පසුව වයඹ පලාත් අවුරුදු 18න් පහල බැඩ්මින්ටන් පිරිමි ශූරතාවය අප පාසල දිනාගත් වගයි.

North Western Province
U18 CHAMPIONS🏆️🎖️️🥇 - ST. JOSEPH VAZ COLLEGE

It is exceptional that St. Joseph Vaz College won the Provincial Badminton Championship after 12 years.

🍾🎉️🎈✨️Cheers vazians

#

Extracted from Vazians Badminton coach Ashan Perera

Wow 😍9.96 !!!!!Yupun Abeykoon goes where no South Asian sprinter has gone before. First to dip under 10 seconds in 100m ...
03/07/2022

Wow 😍
9.96 !!!!!
Yupun Abeykoon goes where no South Asian sprinter has gone before. First to dip under 10 seconds in 100m as he clocked 9.96 seconds to win Resisprint International competition in Switzerland .
Congratulations Yupun.
Proud to be a Vazian ♥

Extracted from Ceylon Athletics

Congratulations Yupun Abeykoon ❤️Proud to be a Vazian 💪🔥
27/05/2022

Congratulations Yupun Abeykoon ❤️
Proud to be a Vazian 💪🔥

Yupun Priyadarshana Abeykoon

28/01/2022
Under 15 division tournament 2022St. Joseph Vaz College vs Basilica College Ragama Vazians scored 708/5 (50 overs)Basili...
25/01/2022

Under 15 division tournament 2022
St. Joseph Vaz College vs Basilica College Ragama Vazians scored 708/5 (50 overs)
Basilica College scored 43 runs only
Vazians won by 665 runs

Inesh Dulanjana scored 344 runs from 130 balls
(fours 44, sixes 19)
Nevin Senkith 111
Vimukthi Isara 109
Dominic Fernando 57*
Hansana Mihiranga 39
Deneth Nimsara took 6 wickets

Proud to be a Vazian 😍

Inesh Dulanjana Hammered a brilliant Triple century in Under 15 Division I Tournament Match !!!

Proud to be a Vazian 😍
30/06/2021

Proud to be a Vazian 😍

Congratulations Yupun Abeykoon..!

Proud to be a Vazian ❤️දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා. ඒ, ජර්මනි...
09/09/2020

Proud to be a Vazian ❤️

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා. ඒ, ජර්මනියේ ඊයේ පැවැති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියකදීයි.

එම තරගාවලියේදී මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව යුපුන් අබේකෝන් ජයගත්තේ තත්පර 10 යි දශම 1 යි 6 ක දක්ෂතාවක් වාර්තා කරමින්. එය නව 🇱🇰 ශ්‍රී ලංකා වාර්තාවක් ද වනවා.

මීට පෙර දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සහ මීටර් 100 ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ හිමාෂ ඒෂාන්. 2016 වර්ෂයේ ඉන්දියාවේ ගුවාතිහිදී පැවැති 12 වන දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේදී තත්පර 10 යි දශම 2 යි 2 ක දක්ෂතාවක් වාර්තා කරමින් හිමාෂ ඒෂාන් එම වාර්තාව පිහිටුවා තිබුණා.

උපුටා ගැනීමකි.

Address

Wennappuwa

Alerts

Be the first to know and let us send you an email when St.Joseph Vaz College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to St.Joseph Vaz College:

Shortcuts

Share