Martin De Pores College Wennappuwa

Martin De Pores College Wennappuwa An Exemplary
Child Through
Optimum Education

විශිෂ්ටයන් ගොඩනැගෙන්නේ අඛණ්ඩ උත්සාහයෙනි. පාසල් මවුන් අභිමානයෙන් ඔසවා තැබූ ඔබට අපේ උණුසුම් සුබ පැතුම්.
10/09/2026

විශිෂ්ටයන් ගොඩනැගෙන්නේ අඛණ්ඩ උත්සාහයෙනි. පාසල් මවුන් අභිමානයෙන් ඔසවා තැබූ ඔබට අපේ උණුසුම් සුබ පැතුම්.

හෙට දිනයේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන පහේ හපනුන් ආසිරි ගැන්වීම හා පුංචි පැටවුන් සතුටින් අභිප්‍රේරණය කළ රාත්‍රි කඳවුරේ මත...
08/08/2026

හෙට දිනයේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන පහේ හපනුන් ආසිරි ගැන්වීම හා පුංචි පැටවුන් සතුටින් අභිප්‍රේරණය කළ රාත්‍රි කඳවුරේ මතක..

අභිමානයෙන් ඉදිරියට යමින් ජය කෙහෙළි නංවන  සිනෙත් අමෙල්ෂාන්  පුතුනුවනි, ඔබට අපේ උණුසුම් සුබ පැතුම්
22/07/2026

අභිමානයෙන් ඉදිරියට යමින් ජය කෙහෙළි නංවන සිනෙත් අමෙල්ෂාන් පුතුනුවනි, ඔබට අපේ උණුසුම් සුබ පැතුම්

අභිමානයෙන් ඉදිරියට යමින් ජය කෙහෙළි නංවන  එම්. ඔසද ආකාශ් ප්‍රියශාන් ප්‍රනාන්දු පුතුනුවනි, ඔබට අපේ උණුසුම් සුබ පැතුම්
22/07/2026

අභිමානයෙන් ඉදිරියට යමින් ජය කෙහෙළි නංවන එම්. ඔසද ආකාශ් ප්‍රියශාන් ප්‍රනාන්දු පුතුනුවනි, ඔබට අපේ උණුසුම් සුබ පැතුම්

2028 අ.පො.ස උසස් පෙළ කලා විෂය ධාරාව සඳහා නවක සිසුන් පිළිගැනීම හීන් දිය කඳුළින් දෙපා පොඩි සේදුනත් මල් ඇතිරූ මාවතක් නොවේ න...
06/07/2026

2028 අ.පො.ස උසස් පෙළ කලා විෂය ධාරාව සඳහා නවක සිසුන් පිළිගැනීම

හීන් දිය කඳුළින්
දෙපා පොඩි සේදුනත්
මල් ඇතිරූ මාවතක්
නොවේ නුඹ වෙනුවෙන්

ගිරි දුර්ග වන දුර්ග
හමුවේවි හෙට නුඹට
නමුත් ඔය සිනා
මුව අගින් දකින්නයි
අපේ නිරතුරු පැතුම

සූර්ය මංගල්‍යය 2026
25/04/2026

සූර්ය මංගල්‍යය 2026

ශාන්ත මාටින් ද පෝරස් විදුහල් පාද නමස්කාරය
29/03/2026

ශාන්ත මාටින් ද පෝරස් විදුහල් පාද නමස්කාරය

27/03/2026

Martians' Sports Highlights of the 2026

27/03/2026

එක්වෙමු ❤️ ගොඩනඟමු❤️
අපේ විදුබිම ආදරයෙන් ඔසවමු💪💪💪

ඉහලටම පියඹන්න නවමු ඇරඹුමක් ලබන අපේ හයේ පොඩිත්තන් පිළිගැනීම..
22/01/2026

ඉහලටම පියඹන්න නවමු ඇරඹුමක් ලබන අපේ හයේ පොඩිත්තන් පිළිගැනීම..

Address

St. Martin De Pores College Wennappuwa
Wennappuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Martin De Pores College Wennappuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Martin De Pores College Wennappuwa:

Shortcuts

Share