Old Pupils Association St: Martin De Pores

Old Pupils Association St: Martin De Pores Support Martin De Pores College to provide a high-quality education to students.

වෙන්නප්පුව ශාන්ත මාටින් ද පෝරස් විදුහලේ 2019 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ............
30/05/2022

වෙන්නප්පුව ශාන්ත මාටින් ද පෝරස් විදුහලේ 2019 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ............

කැරොල් ප්‍රසංගය 2019 .....දෙරණ නාලිකාව හරහා විකාශනය වේ.....
30/05/2022

කැරොල් ප්‍රසංගය 2019 .....
දෙරණ නාලිකාව හරහා විකාශනය වේ.....

පළමු කොරෝන සමයේදී විද්‍යාලයේ සියලුම දරුවන්ගේ පවුල් සදහා වියළි ආහාර පාර්සල් බෙදා දුන් ශ්‍රී ලංකාවේ එකම පාසල ....
30/05/2022

පළමු කොරෝන සමයේදී විද්‍යාලයේ සියලුම දරුවන්ගේ පවුල් සදහා වියළි ආහාර පාර්සල් බෙදා දුන් ශ්‍රී ලංකාවේ එකම පාසල ....

මෙතක් විදුහල වෙනුවෙන් සිදු කල අපගේ මෙහෙවරෙන් බිදක් ...................
30/05/2022

මෙතක් විදුහල වෙනුවෙන් සිදු කල අපගේ මෙහෙවරෙන් බිදක් ...................

පරිත්‍යාගශීලින් ඈන් නිශාන්ති මහත්මිය  - වෙන්නප්පුව පරිත්‍යාග කල මුදල රු.150,000/=2022.05.24 දිනට බැංකු ගිණුමේ ශේෂය රු.42...
30/05/2022

පරිත්‍යාගශීලින්
ඈන් නිශාන්ති මහත්මිය - වෙන්නප්පුව
පරිත්‍යාග කල මුදල රු.150,000/=
2022.05.24 දිනට බැංකු ගිණුමේ ශේෂය රු.427,674.72.

පනස් වන ජුබිලිය වසරේ අපේ සදාදරණිය විදුහල් මාතාව වෙනුවෙන් යෝජිත අපේ මෙහෙවර.......විද්‍යාලයේ පවතින උග්‍ර ගොඩනැගිලි හිගයට ප...
29/05/2022

පනස් වන ජුබිලිය වසරේ අපේ සදාදරණිය විදුහල් මාතාව වෙනුවෙන් යෝජිත අපේ මෙහෙවර.......
විද්‍යාලයේ පවතින උග්‍ර ගොඩනැගිලි හිගයට පිලියමක් ලෙස අපේ සහෝදර සිසු කැළ වෙනුවෙන් තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලක් තනා විදුහල් මාතාව වෙත දායාද කිරීමයි.
මේ භාරදූර කාර්යය වෙනුවෙන් ඔබගේ ශක්තිය අපහට ලබා දෙන්න.
*ඔබගේ සෑම පරිත්‍යාගයක් සදහාම රිසිට් පතක් නිකුත් කෙරේ.
*යම් මුදල් හෝ ද්‍රව්‍ය පරිත්‍යාගයක් සමග ඔබගේ ජායාරූපයක් සමග පරිත්‍යාග කළ මුදල හා ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය අපවෙත WhatsApp කරන්න.
(රු.25,000/= හෝ ඊට වැඩි පරිත්‍යාගශීලීන්ගේ තොරතුරු ජායාරූප සමග අපගේ Facebook පිටුවෙහි පල කෙරේ)
අනිකුත් සියලුම පරිත්‍යාග සම්බන්ධ තොරතුරු නම් හා ලිපිනයන් සමග Facebook පිටුවෙහි පල කෙරේ.
*සියලුම මුදල් කටයුතු සිදු වන්නේ ලංකා බැංකුවේ වෙන්නප්පුව ශාඛාවේ වෙන්නප්පුව ශාන්ත මාටින් ද පෝරස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමය මගින් පවත්වාගෙන යනු ලබන ගිණුම් අංක 75681475 St:Martin De Pores Old Boy Society හරහා පමණි.
පහත දුරකථන අංක වලට ඇමතීමෙන් ඔබට අවශ්‍ය ඕනෑම කරුණක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට හැකි වේ.
රෝයි චන්ද්‍රමොහන් - සභාපති 0777561825
ගයාන් බුද්ධික - භාණ්ඩාගාරික 0769928728

තෙමහල් ගොඩනැගිල්ල සදහා අපේක්ෂිත වියදම - රු. ලක්ෂ 200 කි.

Address

St: Martin De Pores College
Wennappuwa

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Old Pupils Association St: Martin De Pores posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category