Uva Institute of Business Management

Uva Institute of Business Management Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uva Institute of Business Management, College & University, Badulla, Wellawaya.

Welcome to UVA Institute of Business Management
At UVA Institute of Business Management, we specialize in offering high-quality Diploma, CPD (Continuing Professional Development), and Professional Development programs designed to empower individuals in th

🚀 Executive Certificate in Modern Recruitment Skills 🎯Master the art of modern hiring and give your HR career a strong b...
26/08/2026

🚀 Executive Certificate in Modern Recruitment Skills 🎯
Master the art of modern hiring and give your HR career a strong boost with UIBM’s specialized professional program!

🌟 Key Highlights:
Government-recognized certification

100% Distance Learning (study conveniently from home)

Assignment-based assessments (no stressful exams)
Conducted in Sinhala Medium for easy understanding

Special Course Fee: 6,500 LKR only!

Take the next step in your professional journey today!
🌐 Visit us: www.uibm.lk
📧 Email: [email protected]

🚀 Executive Certificate in Modern Recruitment Skills 🎯HR ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන ඔබට සහ වෘත්තීය මට්ටම ඉහළ නංවා ගැනීමට...
26/08/2026

🚀 Executive Certificate in Modern Recruitment Skills 🎯
HR ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන ඔබට සහ වෘත්තීය මට්ටම ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන ඔබට අත්‍යවශ්‍යම නවීන බඳවා ගැනීමේ කුසලතා (Modern Recruitment Skills) පුහුණු පාඨමාලාව!

🌟 පාඨමාලාවේ විශේෂාංග:

රජය පිළිගත් පාඨමාලාවක් වීම
100% Online (Distance Learning) මගින් නිවසේ සිටම හැදෑරීමේ හැකියාව

සම්පූර්ණයෙන්ම සිංහල මාධ්‍යයෙන් පැවැත්වීම
ලිඛිත විභාග නොමැතිව, සම්පූර්ණයෙන්ම පැවරුම් මත පදනම්ව (Assignment-based) සාර්ථක කර ගත හැක.

ජාත්‍යන්තර තත්ත්ව සහතික වලින් සමන්විත වීම.

💰 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව: රු. 6,500/= පමණයි!

අදම ඔබේ වෘත්තීය අනාගතය සාර්ථක කර ගැනීමට ලියාපදිංචි වන්න.

🌐 වැඩි විස්තර සඳහා පිවිසෙන්න: www.uibm.lk
📧 විද්‍යුත් තැපෑල: [email protected]

Boost your career prospects with the Executive Certificate in Communication Skills from UIBM! 🎓✨This program is governme...
26/08/2026

Boost your career prospects with the Executive Certificate in Communication Skills from UIBM! 🎓✨

This program is government-recognized, taught entirely in Sinhala Medium, and offers the flexibility of 100% distance learning and assignment-based assessment.

🚀 Don't miss this opportunity to enhance your professional skills at a special fee of just 6500 LKR.
Contact us today!
🌐 www.uibm.lk
📧 [email protected]

UIBM ආයතනයෙන් පිරිනැමෙන 'Executive Certificate in Communication Skills' පාඨමාලාව සමඟ ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න! ✨...
26/08/2026

UIBM ආයතනයෙන් පිරිනැමෙන 'Executive Certificate in Communication Skills' පාඨමාලාව සමඟ ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න! ✨

✅ සම්පූර්ණයෙන්ම රජය පිළිගත් පාඨමාලාවකි.

✅ සම්පූර්ණයෙන්ම සිංහල මාධ්‍යයෙන් ඉගැන්වේ.

✅ 100% දුරස්ථ අධ්‍යාපනය (Distance Learning) සහ පැවරුම් පදනම් වූ (Assignment based) ඉගෙනුම් ක්‍රමයක්.

✅ විශේෂිත පාඨමාලා ගාස්තුව: රු. 6500/- පමණයි.

අදම ලියාපදිංදි වී ඔබේ කුසලතා ඔප්නංවා ගන්න! 🚀
විස්තර සඳහා පිවිසෙන්න: www.uibm.lk
විද්‍යුත් තැපෑල: [email protected]

ආරක්ෂක කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය දිවියට සාර්ථක පිවිසුමක්! 🛡️💼Uva Institute of Business Management (UIBM) ආයතනය වෙතින් ...
24/08/2026

ආරක්ෂක කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය දිවියට සාර්ථක පිවිසුමක්! 🛡️💼
Uva Institute of Business Management (UIBM) ආයතනය වෙතින් පිරිනමනු ලබන රට පිළගත් "Diploma in Security Management" පාඨමාලාව සඳහා දැන් ඔබටත් ලියාපදිංචි විය හැක.

✨ පාඨමාලාවේ විශේෂාංග:
100% දුරස්ථ ඉගෙනුම් ක්‍රමය (Distance Learning) - ඔබටම ගැළපෙන වේගයෙන් නිවසේ සිටම හැදෑරිය හැක.

පැවරුම් මත පදනම් වීම (Assignment-based) - ලිඛිත විභාග වෙනුවට පහසු පැවරුම් මඟින් ඇගයීම සිදු කෙේ.

සිංහල මාධ්‍යයෙන් - සම්පූර්ණයෙන්ම සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම් කටයුතු සිදු කරගෙන යා හැක.

ජාත්‍යන්තර ප්‍රමිතිය - CPD මට්ටමට සහ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමවේදයට අනුකූලව උසස් තත්වයෙන් සකස් කර ඇත.

අතිශය දැරිය හැකි ගාස්තුවක්: සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම රු. 4500/= පමණයි!

අදම සම්බන්ධ වී ඔබේ වෘත්තීය සුදුසුකම් තවත් ඔප්නංවා ගන්න.

🌐 වැඩි විස්තර සඳහා පිවිසෙන්න: www.uibm.lk
📧 විමසීම් සඳහා: [email protected]

✨ ඔබේ ජීවිතය සාර්ථකත්වයට මඟ පෙන්වන "Diploma in Personal Development" පාඨමාලාව සඳහා දැන් ලියාපදිංචි වන්න! ✨පුද්ගල සංවර්ධන...
23/08/2026

✨ ඔබේ ජීවිතය සාර්ථකත්වයට මඟ පෙන්වන "Diploma in Personal Development" පාඨමාලාව සඳහා දැන් ලියාපදිංචි වන්න! ✨

පුද්ගල සංවර්ධනය (Personal Development) කියන්නේ අද වෙනකොට පුද්ගලික ජීවිතයට වගේම වෘත්තීය ජීවිතයටත් අත්‍යවශ්‍යම සාධකයක්. Uva Institute of Business Management (UIBM) ආයතනය වෙතින් ඔබ වෙත ගෙන එන මෙම විශේෂ පාඨමාලාව හරහා ඔබේ කුසලතා ඉහළ නංවාගෙන අනාගතය ජය ගන්න!

📌 පාඨමාලාවේ විශේෂාංග:
100% Distance Learning: ඔබට පහසු වෙලාවක, නිවසේ සිටම ඉගෙනීමේ පහසුකම.

Assignment based: විභාග වෙනුවට පැවරුම් (Assignments) මඟින් පමණක් කෙරේ.

Sinhala Medium: සම්පූර්ණයෙන්ම සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගැනීමට ඇති අවස්ථාව.

රට පිළගත් සහතිකයක්: ඔබේ වෘත්තීය අනාගතය තවත් ශක්තිමත් කර ගැනීමට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කළ පිළිගත් සහතිකයක්.

💰 විශේෂ හැඳින්වීමේ දීමනාවක් ලෙස සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම රු. 5,000/= ක් පමණයි!

අදම සම්බන්ධ වී ඔබේ අනාගතයට අත්වැලක් කරගන්න.
🌐 වැඩි විස්තර සඳහා: www.uibm.lk
📧 විද්‍යුත් තැපෑල: [email protected]

👷‍♂️ ISO 45001:2018 - Principles of Occupational Health and Safety Managementසේවා ස්ථානයේ සෞඛ්‍යය සහ ආරක්ෂාව (Occupation...
23/08/2026

👷‍♂️ ISO 45001:2018 - Principles of Occupational Health and Safety Management

සේවා ස්ථානයේ සෞඛ්‍යය සහ ආරක්ෂාව (Occupational Health & Safety) තහවුරු කිරීම ඕනෑම ආයතනයක ප්‍රධානම වගකීමකි. Uva Institute of Business Management (UIBM) වෙතින් පිරිනමන මෙම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල පාඨමාලාව හරහා ඔබේ වෘත්තීය නිපුණතාව තවත් ඉහළ නංවා ගන්න!

✨ පාඨමාලාවේ විශේෂාංග / Course Features:

💯 100% Online & Distance Learning (අන්තර්ජාලය හරහා නිවසේ සිටම හැදෑරිය හැක)

📝 Assignment Based (පැවරුම් මත පදනම් වූ ඇගයීම)

🇱🇰 Sinhala Medium (සම්පූර්ණයෙන්ම සිංහල මාධ්‍යයෙන්)

🎓 CPD ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරන ලද උසස් මට්ටමේ විෂය නිර්දේශය.

💰 විශේෂ මුළු පාඨමාලා ගාස්තුව / Special Course Fee: රු. 7,500/= පමණි!

වෘත්තීය සේවා ස්ථාන අනතුරු අවම කරමින්, ආරක්ෂිත සහ ඵලදායී වැඩ පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වෘත්තීය දැනුම අදම ලබා ගන්න.

අදම ලියාපදිංචි වන්න! Register Today!
🌐 Website: www.uibm.lk
📧 Email: [email protected]

🌿 ISO 22000:2018 - Food Safety Management Systems (FSMS) Trainingආහාර කර්මාන්තයේ නියැලෙන ඔබට හෝ ඔබේ ව්‍යාපාරයට ජාත්‍යන්ත...
23/08/2026

🌿 ISO 22000:2018 - Food Safety Management Systems (FSMS) Training

ආහාර කර්මාන්තයේ නියැලෙන ඔබට හෝ ඔබේ ව්‍යාපාරයට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට කදිම අවස්ථාවක්! Uva Institute of Business Management (UIBM) වෙතින් පිරිනමන මෙම විශේෂිත පාඨමාලාව දැන් ඔබටත් හැදෑරිය හැක.

✨ පාඨමාලාවේ විශේෂාංග:
💯 100% Online & Distance Learning (අන්තර්ජාලය හරහා නිවසේ සිටම හැදෑරිය හැක)

📝 Assignment Based (පැවරුම් මත පදනම් වූ ඇගයීම)

🇱🇰 Sinhala Medium ( සිංහල මාධ්‍යයෙන්)

🎓 CPD ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරන ලද උසස් මට්ටමේ විෂය නිර්දේශය.

💰 විශේෂ මුළු පාඨමාලා ගාස්තුව: රු. 7,500/= පමණි!

ගොවිපොළේ සිට පාරිභෝගිකයා දක්වා (Farm to Fork) ආහාර සුරක්ෂිතතා කළමනාකරණය පිළිබඳ ගැඹුරු දැනුමක් ලබාගෙන ඔබේ වෘත්තීය දිවිය හෝ ව්‍යාපාරය ඉහළටම ඔසවා තබන්න.

අදම ලියාපදිංචි වන්න!
🌐 Website: www.uibm.lk
📧 Email: [email protected]

Food Safety Training - Safe Practices and Procedures🛡️ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඔබේ ආහාර සේවා වෘත්තීයභාවය ඉහළ නංවා...
22/08/2026

Food Safety Training - Safe Practices and Procedures

🛡️ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඔබේ ආහාර සේවා වෘත්තීයභාවය ඉහළ නංවා ගන්න!

ආහාර සේවා සහ ආපනශාලා කර්මාන්තයේ නියුතු වෘත්තිකයින් සඳහාම විශේෂයෙන් සකස් කළ "Food Safety Training - Safe Practices and Procedures" මාර්ගගත (Online) පාඨමාලාව දැන් Uva Institute of Business Management (UIBM) හරහා ඔබට හැදෑරිය හැක.

✨ මෙම පාඨමාලාවෙන් ඔබ ඉගෙන ගන්නා දේ:

ආහාර සනීපාරක්ෂක සහ ආරක්ෂක මූලධර්ම

හරස් අපවිත්‍ර වීම් (Cross-contamination) වැළැක්වීම

පවිත්‍ර කිරීමේ සහ විෂබීජහරණය කිරීමේ ක්‍රමවේද

HACCP සහ ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන්

👨‍🍳 ආපනශාලා හිමිකරුවන්ට, කළමනාකරුවන්ට, සූපවේදීන්ට සහ ආහාර අංශයේ වෘත්තිකයින්ට තම වෘත්තීය සුදුසුකම් තවත් ඔප්නැංවා ගැනීමට කදිම අවස්ථාවක්!

🌐 වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න: uibm.lk

🛡️ Elevate your food service professionalism with international standards!Designed specifically for professionals in the...
20/08/2026

🛡️ Elevate your food service professionalism with international standards!

Designed specifically for professionals in the food service and hospitality industry, the "Food Safety Training - Safe Practices and Procedures" online course is now available at the Uva Institute of Business Management (UIBM).

✨ What you will learn:

Food hygiene and safety principles

Preventing cross-contamination

Cleaning and sanitizing procedures

HACCP and international safety standards

👨‍🍳 A golden opportunity for restaurant owners, managers, chefs, and food industry professionals to enhance their career credentials!

🌐 Visit our website for more details: uibm.lk

Address

Badulla
Wellawaya
19092

Alerts

Be the first to know and let us send you an email when Uva Institute of Business Management posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share