Dreamer Institute

Dreamer Institute Empowering dreams through learning

🎓 ජපන් සිහිනය සෑබෑ කරගන්න මෙන්න හොදම අවස්ථාව 🎌ජපානයේ Mastet උපාධිය හදාරමින් අර්ධ කාලීන රැකියාවක් කරන්න අවස්ථාව  කිසිදු ජ...
11/01/2026

🎓 ජපන් සිහිනය සෑබෑ කරගන්න මෙන්න හොදම අවස්ථාව 🎌

ජපානයේ Mastet උපාධිය හදාරමින් අර්ධ කාලීන රැකියාවක් කරන්න අවස්ථාව කිසිදු ජපන් භාෂා සුදුසුකමක් අවශ්‍යා නොවේ.

📢 April 2026 අධ්‍යයන වාරය සඳහා දැන්ම අයදුම් කරන්න!

🎓 Master in IT (2 Years)
📘 English Medium

🔹 විශේෂතා අංශ:
📊 Business Data Analytics
📣 Content Marketing
🏢 Enterprise Resource Planning (ERP)
🌍 IT Tourism
🚀 IT Entrepreneurship
🌐 Network Administration
💻 Web Systems Development
🎨 IT Manga & Anime
🎮 IT Entertainment

🌟 ජපානයේ Study කරන්න ඔබට ලැබෙන විශේෂ වාසි:
💰 JASSO ශිෂ්‍යත්වය – මාසිකව JPY 48,000 (≈ Rs. 100,000)
🎓 50% ශිෂ්‍යත්ව + English Medium පාඨමාලාව
💼 සතියකට පැය 28ක් අර්ධකාලීන රැකියා
🌴 Vacation කාලයේ Full-time රැකියා අවස්ථා
📜 පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු Designated Activities Visa
🗣️ අප ආයතනයෙන් 100% නොමිලේ ජපන් භාෂා පන්ති
💳 Visa ලැබුණාට පසු පමණක් ගාස්තු ගෙවන්න
❌ IELTS / JLPT / NAT-Test අවශ්‍ය නොවේ

🚀 ආසන සීමිතයි – දැන්ම අයදුම් කරන්න!

https://whatsapp.com/dl/

📞 +81 80 6196 7911
🏫 Dreamer Institute
🌐 www.Dreamerinstitute.lk

📌 T&C Apply

🇯🇵

🎓

✨ Classroom Available for Rent – Ideal for Tuition or Small Classes ✨A small, comfortable classroom space is now availab...
12/11/2025

✨ Classroom Available for Rent – Ideal for Tuition or Small Classes ✨

A small, comfortable classroom space is now available for rent—perfect for tuition classes, music lessons, language courses, or any small educational or skill-based program.

📍 Location: No.74/1 Haputhale Rd, Wellawaya |( (in front of Susa Bakers)

🏠 Environment: Safe, quiet, and easily accessible—ideal for a focused learning experience

If you’re a teacher, tutor, or trainer looking for a convenient and peaceful space to conduct your sessions, this could be the perfect choice!

📞 Inbox me for more details or to arrange a visit

ජපන් භාෂාව විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් නොමිලේ ලබාදෙන 𝐒𝐒𝐖 ජපන් රැකියා සහ 𝐖𝐨𝐫𝐤𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐕𝐢...
12/11/2025

ජපන් භාෂාව
විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් නොමිලේ ලබාදෙන 𝐒𝐒𝐖 ජපන් රැකියා සහ 𝐖𝐨𝐫𝐤𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐓𝐫𝐚𝐢𝐧𝐢𝐧𝐠 𝐕𝐢𝐬𝐚 | 𝐒𝐭𝐮𝐝𝐞𝐧𝐭 𝐕𝐢𝐬𝐚 සදහා අවශ්‍ය ජපන් භාෂාව | පන්ති ආරම්භය 👇👇👇

✅ නව පන්ති ආරම්භය (𝗝LPT | 𝗡𝗔𝗧 විභාග සදහා)

දෙසැම්බර් මාසයේදී

👨‍💼 ඔබ,
✈️ ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ ලබාදෙන SSW Visa යටතේ ️ජපානයේ රැකියාවකට යාමට අපේක්ෂිත අයකු නම්,
✈️ජපානයේ Student Visa හෝ Training Visa සදහා අයදුම් කිරීමට අපේක්ෂිත අයකු නම්,
✈️ මෙවර සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ නිමකල සිසුවකු නම්,
ඔබට මෙම පාඨමාලාව සදහා සහභාගි වීමට හැකියාව ඇත.
👩‍🎓 ජපන් භාෂා පාඨමාලව තුලදී,
📌 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 𝐂𝐥𝐚𝐬𝐬 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 𝐂𝐥𝐚𝐬𝐬 සම්පූර්ණයෙන්ම නොමිලේ
📌 𝐆𝐫𝐚𝐦𝐦𝐚𝐫 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 | 𝐊𝐚𝐧𝐣𝐢 යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
📌 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ.
📌 විභාග ඉලක්ක ගත විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.
📌 පාඨමාලාව අවසානයේ Visa ඉල්ලුම් කිරීම පිළිබද මගපෙන්වීම කරනු ලැබේ.
#ජපන්භාෂා #ජපාන

Job opportunity 🔊🔊🔊
24/08/2025

Job opportunity 🔊🔊🔊

30/07/2025

අපගේ අධ්‍යාපන ආයතනය සඳහා ජපන් ඉගැන්විය හැකි උපාධියක් සහිත ගුරුවරියකට අවස්ථාවක් ඇත.(O/L A/L & N5)

නවාතැන් පහසුකම් ඇත.

ඔබගේ CV පහත අංකයට whats app කරන්න

0773039900

❗නවක සිසුන් බදවා ගැනේ ❗🔷𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐈𝐧 𝐇𝐨𝐭𝐞𝐥 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭  𝐀𝐧𝐝 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥𝐢𝐭𝐲 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭🔷🔰අපි හරිම දේ හරිම වෙලාවට තෝරගත්තොත් ...
22/04/2025

❗නවක සිසුන් බදවා ගැනේ ❗
🔷𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐈𝐧 𝐇𝐨𝐭𝐞𝐥 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 𝐀𝐧𝐝 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥𝐢𝐭𝐲 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭🔷
🔰අපි හරිම දේ හරිම වෙලාවට තෝරගත්තොත් ජීවිතයේ ජය ගන්නවයි කියන එක අභියෝගයක් නෙවෙයි...
වර්තමානයේ සංචාරක ක්ෂේත්‍රය යනු විශාල රැකියා ප්‍රමාණයක් ඇති අංශයකි.
🔰රැකියා වෙළඳපළ තුළ ඉල්ලුමක් පවතින වෘත්තියකට අදාල පාඨමාලාවක් හදාරන කවුරුත් ජීවිතේ දිනනවා මේ පාඨමාලාව හදාරන ඔබට අප විසින්ම පුහුණුව ලබාදෙනවා..
🔰පුහුණු කාලයේදී වැටුපක් වගේම අවශ්‍ය වුවහොත් නවාතැන් සහ ආහාර පහසුකම් ද ලබාදෙනවා....
🔰පාඨමාලා කාලය අවසන් වූ වහාම අප විසින් පුහුණුවට යොමු කරනවා
මෙම පාඨමාලාව මාස 2ක් වන අතර මාස 6ක වැටුප් සහිත ප්‍රායෝගික පුහුණුවක් (OJT) හිමිවේ.
මෙම පාඨමාලාව හරහා ඔබට පහත අංශයන් යටතේ පුළුල් දැනුමක් හිමිවේ.
Front Office & Back Office
House Keeping
Food & Beverages
Travel & Tourism Management
Restaurant Services
මීට අමතරව ඉංග්‍රීසි භාෂා කථන පුහුණුව නොමිලේ හිමිවේ.
🔰මෙම පාඨමාලාව සාර්ථකව හදාරන සිසුන්ට රජයේ පිලිගත් සහතික පතක් හිමිවේ.
🔰ඉතා කෙටි කාලයකින් ජීවිතය දිනිය හැකි මෙවැනි පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව හිමිවීම ඔබගේ වාසනාවක්....
🔰ඔබත් අදම Certificate in Hotel Tourism and Hospitality පාඨමාලාවට සම්බන්ධ වන්න......

❗නවක සිසුන් බදවා ගැනේ ❗🔷𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐈𝐧 𝐇𝐨𝐭𝐞𝐥 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭  𝐀𝐧𝐝 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥𝐢𝐭𝐲 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭🔷🔰අපි හරිම දේ හරිම වෙලාවට තෝරගත්තොත් ...
12/04/2025

පාඨමාලාවට සම්බන්ධවීමට පහත WhatsApp සමුහයට එකතුවන්න.
https://chat.whatsapp.com/DvtlI5wWHzzJmedqLSUa0E

❗නවක සිසුන් බදවා ගැනේ ❗🔷𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐈𝐧 𝐇𝐨𝐭𝐞𝐥 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭  𝐀𝐧𝐝 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥𝐢𝐭𝐲 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭🔷🔰අපි හරිම දේ හරිම වෙලාවට තෝරගත්තොත් ...
31/03/2025

❗නවක සිසුන් බදවා ගැනේ ❗

🔷𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐈𝐧 𝐇𝐨𝐭𝐞𝐥 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭 𝐀𝐧𝐝 𝐇𝐨𝐬𝐩𝐢𝐭𝐚𝐥𝐢𝐭𝐲 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭🔷

🔰අපි හරිම දේ හරිම වෙලාවට තෝරගත්තොත් ජීවිතයේ ජය ගන්නවයි කියන එක අභියෝගයක් නෙවෙයි...
වර්තමානයේ සංචාරක ක්ෂේත්‍රය යනු විශාල රැකියා ප්‍රමාණයක් ඇති අංශයකි.

🔰රැකියා වෙළඳපළ තුළ ඉල්ලුමක් පවතින වෘත්තියකට අදාල පාඨමාලාවක් හදාරන කවුරුත් ජීවිතේ දිනනවා මේ පාඨමාලාව හදාරන ඔබට අප විසින්ම පුහුණුව ලබාදෙනවා..

🔰පුහුණු කාලයේදී වැටුපක් වගේම අවශ්‍ය වුවහොත් නවාතැන් සහ ආහාර පහසුකම් ද ලබාදෙනවා....

🔰පාඨමාලා කාලය අවසන් වූ වහාම අප විසින් පුහුණුවට යොමු කරනවා

මෙම පාඨමාලාව මාස 2ක් වන අතර මාස 6ක වැටුප් සහිත ප්‍රායෝගික පුහුණුවක් (OJT) හිමිවේ.

මෙම පාඨමාලාව හරහා ඔබට පහත අංශයන් යටතේ පුළුල් දැනුමක් හිමිවේ.
Front Office & Back Office
House Keeping
Food & Beverages
Travel & Tourism Management
Restaurant Services

මීට අමතරව ඉංග්‍රීසි භාෂා කථන පුහුණුව නොමිලේ හිමිවේ.

🔰මෙම පාඨමාලාව සාර්ථකව හදාරන සිසුන්ට රජයේ පිලිගත් සහතික පතක් හිමිවේ.

🔰ඉතා කෙටි කාලයකින් ජීවිතය දිනිය හැකි මෙවැනි පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව හිමිවීම ඔබගේ වාසනාවක්....

🔰ඔබත් අදම Certificate in Hotel Tourism and Hospitality පාඨමාලාවට සම්බන්ධ වන්න......

නොමිලේ පැවැත්වෙන සම්මණ්ත්‍රනය අප්‍රේල් 4 වන සිකුරාදා උදෑසන 10.00 ට

පාඨමාලාවට සම්බන්ධවීමට පහත WhatsApp සමුහයට එකතුවන්න.

https://chat.whatsapp.com/DvtlI5wWHzzJmedqLSUa0E

🌙✨ Ramadan Mubarak from Dreamer Institute! ✨🌙As the blessed month of Ramadan begins, we at Dreamer Institute wish you al...
31/03/2025

🌙✨ Ramadan Mubarak from Dreamer Institute! ✨🌙

As the blessed month of Ramadan begins, we at Dreamer Institute wish you all a month filled with peace, blessings, and growth. 🌙💫

This is a time to reflect, show kindness, and strengthen our connection with our faith and community. Let’s embrace the spirit of patience, compassion, and gratitude.

May your prayers be answered, your fasting be easy, and your days be filled with joy and success. 🙏

✨ Together, let’s strive to be the best versions of ourselves this Ramazan, both in spirit and action. ✨

27/03/2025

First Batch Student Feedback

"🌸✨ 2025/26 A/L ශිෂ්‍යයින් සඳහා ජපන් පුණරික්ෂණ ✨🌸あなたの夢に一歩近づこう!🇯🇵📖📅 සෑම සිකුරාදා ⏰ 2.00 - 4.00 PM🚀 ඔබේ ජපන් භාෂා දැනුම මං...
20/03/2025

"🌸✨ 2025/26 A/L ශිෂ්‍යයින් සඳහා ජපන් පුණරික්ෂණ ✨🌸
あなたの夢に一歩近づこう!🇯🇵📖
📅 සෑම සිකුරාදා ⏰ 2.00 - 4.00 PM
🚀 ඔබේ ජපන් භාෂා දැනුම මංමඟට නැවත අරන්, A/L විභාගය ජයගමු!
💡 වඩාත් පහසු ක්‍රම සහ නිවැරදි මාර්ගෝපදේශය ඔබටමයි!
දැනුමෙන් ආලෝකමත් වන්න! 📚✨

Address

No. 74/1, Haputhale Road
Wellawaya
91200

Opening Hours

Monday 09:00 - 16:30
Tuesday 09:00 - 16:30
Wednesday 09:00 - 16:30
Thursday 09:00 - 16:30
Friday 09:00 - 16:30
Saturday 09:00 - 16:00
Sunday 09:00 - 16:30

Alerts

Be the first to know and let us send you an email when Dreamer Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category