London Gate English Wellawaya

London Gate English  Wellawaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from London Gate English Wellawaya, Education, Dialog upstairs, Haputhale Road, Wellawaya Town.

03/09/2025
මෙම පාඨමාලාව සම්පූර්ණයෙන්ම සකසා ඇත්තේ ඉංග්‍රීසි කථන හැකියාව ඉතා සරල ආකාරයක් පටන් ගෙන වැඩිදියුණු කිරීම සඳහා ය.මෙය පැය 120...
03/09/2025

මෙම පාඨමාලාව සම්පූර්ණයෙන්ම සකසා ඇත්තේ ඉංග්‍රීසි කථන හැකියාව ඉතා සරල ආකාරයක් පටන් ගෙන වැඩිදියුණු කිරීම සඳහා ය.
මෙය පැය 120ක පාඨමාලාවකි.
එනම් දින 20ක් තුල දිනකට පැය 6ක් වන ලෙසය.
මෙහිදී ඔබ අදහස් ප්‍රකාශ කරන ක්‍රම 100ක් මූලිකව ප්‍රගුණ කරන අතර එතුලින් ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍යය පදනම සකසා ගනී.

සියලුම පාඩම් spoken activities හරහා පුහුණු කිරීම සිදුකරයි.

මෙ සදහා listening activities පාදක වන අතර vocabulary development සදහා ද අවධානය යොමුකර ඇත.

වසර 2 කට ආසන්න කාලයක් කාලයක් වැල්ලවාය ප්‍රදේශයේ ඉංග්‍රීසි කථිකයන් බිහිකළ මෙම පාඨමාලාව ඔබෙ ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වනවා නිසැකයි.

IELTS, PTE, TOFEL, TEFL, TKTවැනි ඕනෑම විභාගයක් සදහා අවශ්‍ය දැනුමද මෙතුළින් ඔබ පූර්ණ කර ගැනීම අපගේ සහතිකයයි.

ඔයාලගේ ජීවිතයන් දවස් 20ක් අපිත් සමග ගතකරන්න, ලොකෙ දකින්න වෙනස් ම මානයක් ඔයා සොයාගන්නා බව නිසැකයි

Don't miss this opportunity

Address

Dialog Upstairs, Haputhale Road
Wellawaya Town

Website

Alerts

Be the first to know and let us send you an email when London Gate English Wellawaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share