Lohas & Sehas - Brothers' Vibes

Lohas & Sehas - Brothers' Vibes Two little stars 🌟 growing, learning & shining every day!
💙 Fun | Family | Education | Creativity

02/06/2026

අපේ ආදරණීය පුංචි පුතා තේනුගේ 6 වැනි උපන්දිනය පසුගිය මැයි 26 වැනිදාට යෙදී තිබුණා. ලොකු පුතාට වගේම තෙනු පුතාටත් විශේෂ surprise එකක් දෙන්න අපිට පුළුවන් වුණා.

එදා එයා POPO Kids Park එකට ගිහින් සෙල්ලම් කරපු, හරිම සතුටින් හිටපු ඒ ලස්සන මතකයන් අඩංගු වීඩියෝ එකත් ඉක්මනින්ම ඔයාලට බලන්න පුළුවන්. ඒ දේ දැක්කම එයාගේ මූණේ තිබ්බ ඒ පුදුමයයි, සතුටයි දකිද්දී අපිටත් දැනුණේ පුදුම සතුටක්.

අපේ රත්තරන් තේනු පුතේ, ඔයාට සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා! ඔයාට බුදු සරණයි!

Kids Park

02/04/2026

අපේ ලොකු පුතාගේ 11 වැනි උපන්දිනයට දුන්න Surprise එක! 🎉️
ඒක දැක්කම එයාගේ මූණේ තිබ්බ පුදුමයයි සතුටයි බලන්නකෝ. 🥰
සුබම සුබ උපන්දිනයක් අපේ රත්තරන් ආශිංස පුතේ!
ඔයාට බුදු සරණයි! 🙏❤️

22/03/2026

ආයුබෝවන් හැමෝටම!
👋 මේ තමයි අපේ Lohas සහ Sehas ගේ පළවෙනි වීඩියෝ එක. ලොකු අයියා Lohas පොඩි මල්ලි Sehas දිගටම අපිත් එක්ක එකතු වෙන්න. අපේ "Brothers' Vibes" වලට ඔයාලගේ ආදරය දෙන්න! ❤️

TikTok - https://www.tiktok.com/
YouTube - https://youtube.com/shorts/7aAqX1_i7KU?si=W1qwt0vFcNpQo4du

Welcome to Lohas & Sehas – Brothers' Vibes! 👋අපි Lohas සහ Sehas. මේ අපේ පුංචි ලෝකය! 😄Fun activities, Travel Vlogs, adven...
09/03/2026

Welcome to Lohas & Sehas – Brothers' Vibes! 👋

අපි Lohas සහ Sehas. මේ අපේ පුංචි ලෝකය! 😄
Fun activities, Travel Vlogs, adventures සහ අපේ දිනපතා fun moments ඔයාලත් එක්ක share කරනවා.

අපිත් එක්ක vibe වෙන්න follow කරන්න! 🚀

👇 අපේ අනිත් Channel වලටත් join වෙන්න
🎬 TikTok: - https://www.tiktok.com/?is_from_webapp=1&sender_device=pc
📺 YouTube: http://www.youtube.com/

Let's vibe together! ✨

Address

Weliweriya

Website

Alerts

Be the first to know and let us send you an email when Lohas & Sehas - Brothers' Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category