Kutharippuwa Primary School

Kutharippuwa Primary School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kutharippuwa Primary School, Elementary School, Kutharippuwa, Welipennagahamulla.

2025.10.01. දින කුලි / කූතාරිප්පුව ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත් වූ ලෝක ළමා දින සැමරුම් උළෙල 💃🕺🏃‍♀️🏃
02/10/2025

2025.10.01. දින කුලි / කූතාරිප්පුව ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත් වූ ලෝක ළමා දින සැමරුම් උළෙල 💃🕺🏃‍♀️🏃

ඇසළ පෝය දිනට පෙර දින පාසලේ පැවැත්වූ සීල භාවනා වැඩසටහන (2025.07.09 )  🙏🙏🙏
14/07/2025

ඇසළ පෝය දිනට පෙර දින පාසලේ පැවැත්වූ සීල භාවනා වැඩසටහන (2025.07.09 ) 🙏🙏🙏

2025 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය 2025.01.30 වන දින
10/03/2025

2025 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවය 2025.01.30 වන දින

පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලයට නිල ලාංඡන පැළඳවීම 2024.06.24 වන දින සිදු කරන ලදී.
03/07/2024

පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලයට නිල ලාංඡන පැළඳවීම 2024.06.24 වන දින සිදු කරන ලදී.

ජැකොබි ලංකා කාබන් පුද්ගලික සමාගම විසින් සංවිධානය කරන ලද "පොසොන් බැති ගී සරණිය"  පාසල් අතර තරඟයෙන් අප පාසල ප්‍රථම ස්ථානය ...
03/07/2024

ජැකොබි ලංකා කාබන් පුද්ගලික සමාගම විසින් සංවිධානය කරන ලද "පොසොන් බැති ගී සරණිය" පාසල් අතර තරඟයෙන් අප පාසල ප්‍රථම ස්ථානය හිමි කර ගන්නා ලදී.

ජැකොබි කාබන් ලංකා පුද්ගලික සමාගම විසින් සංවිධානය කරන ලද  " පොසොන් බැති ගී සරණිය  " පාසල් අතර  තරඟයෙන් ප්‍රථම ස්ථානය අප ව...
03/07/2024

ජැකොබි කාබන් ලංකා පුද්ගලික සමාගම විසින් සංවිධානය කරන ලද " පොසොන් බැති ගී සරණිය " පාසල් අතර තරඟයෙන් ප්‍රථම ස්ථානය අප විද්‍යාලයට හිමි විය.

අප පාසලේ වසර 12 ක මෙහෙවර නිමා කරමින් විශ්‍රාම දිවියට එළඹි තමරා සේනානායක ගුරු මහත්මිය වෙනුවෙන් 2024.06.14 දින පවත්වන ලද ව...
03/07/2024

අප පාසලේ වසර 12 ක මෙහෙවර නිමා කරමින් විශ්‍රාම දිවියට එළඹි තමරා සේනානායක ගුරු මහත්මිය වෙනුවෙන් 2024.06.14 දින පවත්වන ලද විශ්‍රාම ගැන්වීමේ උළෙල

චිරං ජයතු ගුරු මව්නි !!!

ඇසළ ‍පෝය දිනට පෙර දින අප පාසලේ පැවැත්වූ සීල භාවනා වැඩසටහන ( 2023.07.31 ) 🙏🙏🙏
14/08/2023

ඇසළ ‍පෝය දිනට පෙර දින අප පාසලේ පැවැත්වූ සීල භාවනා වැඩසටහන ( 2023.07.31 ) 🙏🙏🙏

22/06/2023

2023.06.21 දින ජැකොබි ආයතනය මගින් සංවිධානය කළ පොසොන් බැති ගී ප්‍රසංගය සදහා අප පාසලේ දරුවන් සහභාගී කර වීම 👩‍🎤🧑‍🎤

22/06/2023

2023.06.21 දින ජැකොබි ආයතනය මගින් සංවිධානය කළ පොසොන් බැති ගී ප්‍රසංගය සදහා අප පාසලේ දරුවන් සහභාගී කර වීම.👩‍🎤🧑‍🎤

වෙසක් පෝය නිමිත්තෙන්  2023.05.04 දින අප පාසලේ පැවැත්වූ ධර්ම දේශනා පිංකම 🙏🙏🙏🙏
09/05/2023

වෙසක් පෝය නිමිත්තෙන් 2023.05.04 දින අප පාසලේ පැවැත්වූ ධර්ම දේශනා පිංකම 🙏🙏🙏🙏

2023.04.21 දින පාසලේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සහ අවුරුදු උත්සවය පැවැත්වීම.
25/04/2023

2023.04.21 දින පාසලේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සහ අවුරුදු උත්සවය පැවැත්වීම.

Address

Kutharippuwa
Welipennagahamulla
60250

Telephone

+94718128278

Website

Alerts

Be the first to know and let us send you an email when Kutharippuwa Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kutharippuwa Primary School:

Shortcuts

Share