WP/MT/Katuwalagoda K.V

WP/MT/Katuwalagoda K.V Katuwalagoda Junior School is a mixed scool with grades from Grade 1 to Grade 11

ගෞරවනීය ස්තුතිය පුද කිරීමයි!!🙏🙏බප/මතු/කටුවාලගොඩ කනිෂ්ඨ විද්‍යාලයට මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවති පරිගණකයක සහ ප්‍රින්ටරයක...
19/01/2025

ගෞරවනීය ස්තුතිය පුද කිරීමයි!!🙏🙏
බප/මතු/කටුවාලගොඩ කනිෂ්ඨ විද්‍යාලයට මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවති පරිගණකයක සහ ප්‍රින්ටරයක අවශ්‍යතාවය පිළිබඳව මඩවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන රාජ්‍ය සාහිත්‍යය සම්මානලාභී පූජ්‍ය බටුවන්ගල රාහුල හිමිපාණන් දැනුවත් කර කරන ලද ඉල්ලීම සහ අවශ්‍යතාවය සැනෙන් අවබෝධ කරගෙන එය ඉටු කිරීමට ඉතාලියේ වාසය කරන විදානපතිරණ මහතාගේ සහ එම මැතිණියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් අප විදුහලට පරිත්‍යාග ලෙස ලැප්ටොප් IS පරිගණකය හා වර්ණ කළුසුදු ජායාපිටපත් යන්ත්‍රයක් ලබා දීම පිළිබදව ගරු විදානපතිරණ මහතාට සහ එම මැතිණියටත් රාජ්‍ය සම්මාන ලාභී පූජ්‍ය බටුවන්ගල රාහුල හිමිපාණන්ටත් විදුහල්පතිතුමා, ඇදුරුමඩුල්ල සහ පාසල් දරු දැරියන්ගේත්, පාසල් සංවර්ධන සමීතියේත් ගෞරවනීය ස්තුතිය මෙලෙස පුද කරන්නෙමු..!!!🙏🙏

01/12/2023

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙල ලියා ඉහල ප්‍රතිඵල ලබාගත් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට අපගෙ උනුසුම් සුබ පැතුම්.

නිදුක් නීරෝගි සුබ උපන්දිනයක් වේවා ගරු විදුහල්පතිතුමනි.
28/11/2023

නිදුක් නීරෝගි සුබ උපන්දිනයක් වේවා ගරු විදුහල්පතිතුමනි.

බප/මතු/කටුවාලගොඩ කනිටු විදුහලේ රන් අකුරින් ලියන පුන්චි තාරකාවෝ 100% ප්‍රථිඵල උදාකරදුන් විදුහලේ තාරකා පවුලට ලොව බබලවන්නට ...
22/11/2023

බප/මතු/කටුවාලගොඩ කනිටු විදුහලේ රන් අකුරින් ලියන පුන්චි තාරකාවෝ 100% ප්‍රථිඵල උදාකරදුන් විදුහලේ තාරකා පවුලට ලොව බබලවන්නට අපගෙ සුබ පැතුම්¡

ජයෙන් ජයම වේවා.මෙයට,විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය.
14/10/2023

ජයෙන් ජයම වේවා.

මෙයට,
විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය.

06/10/2023

Shehan Gunawardhana සර්

Shehan Gunawardhana සර් ඇවිත් කරපු ලස්සන දේශනයක්.
06/10/2023

Shehan Gunawardhana සර් ඇවිත් කරපු ලස්සන දේශනයක්.

2023/10/02 වන දින පාසලේ පලමු වතාවට පැවැත්වූ Night Camp එකක්.මෙ සදහා   පැමිණ මෙය කරන ලදී.මෙය සම්බන්ද කර මෙය මූලිකත්වය ගෙන...
04/10/2023

2023/10/02 වන දින පාසලේ පලමු වතාවට පැවැත්වූ Night Camp එකක්.මෙ සදහා පැමිණ මෙය කරන ලදී.මෙය සම්බන්ද කර මෙය මූලිකත්වය ගෙන ක්‍රියා කල අප පාසලේ විදුහල්පතිතුමාට අපගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමි.

27/09/2023

කටුවාලගොඩ පාසල් භූමිය තුල පාසල් ඉතිහාසයෙ පලමු වරට මනරම් තූර්ය වාදක කණ්ඩායමකින් හැඩ වූ වගයි.

අප පාසලෙ 10 ශ්‍රේණියෙ ඉගෙනුම ලැබූ සහින්ස සොයුරා ඊයෙ දින හදිසි අනතුරකට පත්ව ඇත.ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිමි.මෙයට,විදු...
16/09/2023

අප පාසලෙ 10 ශ්‍රේණියෙ ඉගෙනුම ලැබූ සහින්ස සොයුරා ඊයෙ දින හදිසි අනතුරකට පත්ව ඇත.ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිමි.

මෙයට,

විදුහල්පතිතුමා,අචාර්ය මණ්ඩලය ඇතුලු සියලුම සිසු සිසුවියන්

අද දින අවමංගල්‍යය කටයුත්තක් සදහා සහභාගි වීමට ජගත් විතාන ප්‍රජා සත්කාරක පදනමෙන් බස් රථයක් ලබා දීම පිලිබද අපගෙ හදපිරි ස්තූ...
13/09/2023

අද දින අවමංගල්‍යය කටයුත්තක් සදහා සහභාගි වීමට ජගත් විතාන ප්‍රජා සත්කාරක පදනමෙන් බස් රථයක් ලබා දීම පිලිබද අපගෙ හදපිරි ස්තූතිය පුද කර සිටිමි.

මෙයට,
විදුහල්පතිතුමා,ආචාර්ය මණ්ඩලය ඇතුලු සිසු සිසුවියන්.

Address

Katuwalagoda Welipenna
Welipenna
12108

Telephone

+94740565989

Website

Alerts

Be the first to know and let us send you an email when WP/MT/Katuwalagoda K.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to WP/MT/Katuwalagoda K.V:

Shortcuts

Share

Category