Sri Siddhartha Daham Pasala,Welioya,Mullathiv

Sri Siddhartha Daham Pasala,Welioya,Mullathiv දහම් පාසල් ක්ශේත්‍රයේ විද්‍යුත් පිවිසුම

පුංචි පැලේ ගස වෙනා 2025ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ නව වසරට නවක දුවා දරුවන් ඇතුළත් කර ගැනීමේ අවස්ථාවමේ තබන පියවර ධර්මයෙන් ...
19/01/2025

පුංචි පැලේ ගස වෙනා 2025
ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ නව වසරට නවක දුවා දරුවන් ඇතුළත් කර ගැනීමේ අවස්ථාව
මේ තබන පියවර ධර්මයෙන් ඔද වැඩෙන බෝසත් දූ පුතුන් පිනැති දෙරණට දායාද වන අභිමානවත් පියවරක් වේවා!!!

2024 මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ඇහැටුගස්වැව ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ වාර්ෂික අධ්‍යා...
27/08/2024

2024 මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ඇහැටුගස්වැව ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව මෙවරත් අතිසාර්ථකව දින 03ක් පුරාවට සුන්දර නුවර එළිය,ඓතිහාසික කන්ද උඩරට,කදිර පුරවර යන පුරවර කේන්ද්‍ර කොට ගෙන පැවැත්විණ.එහි සොදුරු දසුන් කිහිපයක්....❤️❤️❤️

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන පසුගිය 26 වන දින මාතලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේදී පැවැත්වූ අතර එම ඇ...
29/12/2023

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන පසුගිය 26 වන දින මාතලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේදී පැවැත්වූ අතර එම ඇගයීමෙන් ලංකාවේ සියලු දහම් පාසල් අතුරින් දහම් දැනුම නිපුණතා ඇගයීමෙන් 06 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසලේ තෙරුණි දහම්සා සමත් විය.තියුණු තරගයකින් සිද්ධාර්ථයට අභිමානය ගෙනා ඔබට සිද්ධාර්ථ දහම් පාසලේ උණුසුම් සුබ පැතුම් 💚💚💐💐💐💐

මුලතිව් වැලිඔය ඇහැටුගස්වැව ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල් දුවා දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද 2023 ලෝක ළමා දින වැඩසටහන 2023...
02/10/2023

මුලතිව් වැලිඔය ඇහැටුගස්වැව ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල් දුවා දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද 2023 ලෝක ළමා දින වැඩසටහන 2023.10.01 දින පවත්වන්නට යෙදුණු අතර අන් සියල්ලටම වඩා දරුවන් වටී තේමාව මුල් කරගෙන දරුවන් වෙනුවෙන් චිත්‍රපටයක් ප්‍රදර්ශනය,ආහාර වේලක් ලබා දිම,සිද්ධාර්ථ දරුවන් අගය කිරීම හා විනෝද චාරිකාවක් ඇතුලු විශේෂාංග රැසක් පැවැත්වූ අතර සිද්ධාර්ථ දරුවන් මේ සදහා සක්‍රීයව මේ වෙත දැක්වූ දායකත්වය දක්වන ලදි.

24/08/2023

Address

Sri Dewagiri Rajamaha Viharaya, Ehetugaswewa, Sampathnuwara, Mulathiv
Welioya-Sampathnuwara
50586

Telephone

+94766032165

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Siddhartha Daham Pasala,Welioya,Mullathiv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category