B/Dharmadeepa Primary College - Mirahawaththa

B/Dharmadeepa Primary College - Mirahawaththa අභිමානවත්, ගුණගරුක සමබර පෞරුෂයක් සහිත ධර්මදීප දරුවන් ගොඩනගමු.

ධර්මදීප අවුරුදු උදානය - 2026
14/04/2026

ධර්මදීප අවුරුදු උදානය - 2026

සියලු යහපත් පැතුම් ඉටු වෙන සතුට සාමය පිරි ඉතිරෙනඔබේ දිවි මග එකලු කෙරෙන සුබ අළුත් අවුරුද්දක් වේවා !!!
14/04/2026

සියලු යහපත් පැතුම් ඉටු වෙන
සතුට සාමය පිරි ඉතිරෙන
ඔබේ දිවි මග එකලු කෙරෙන
සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

𝐇𝐚𝐩𝐩𝐲 𝟕𝟖𝐭𝐡 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲
05/02/2026

𝐇𝐚𝐩𝐩𝐲 𝟕𝟖𝐭𝐡 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲

සතුට, සිනාව, ආදරය සමඟ බ/ධර්මදීප ප්‍රාථමික  විද්‍යාලයේ 2026 වර්ෂයේ 1 ශ්‍රේණියට පැමිණි දරුවන් පිළිගැනීමේ උත්සවය.
04/02/2026

සතුට, සිනාව, ආදරය සමඟ බ/ධර්මදීප ප්‍රාථමික විද්‍යාලයේ 2026 වර්ෂයේ 1 ශ්‍රේණියට පැමිණි දරුවන් පිළිගැනීමේ උත්සවය.

පලසක් විලස යන මග මල් ඇතිරේවාඅහසක් උසට උස පැතුමන් ඉතිරේවා දහසක් පහන් දැල්වී මග එලිවේවා අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා ......
01/01/2026

පලසක් විලස යන මග මල් ඇතිරේවා
අහසක් උසට උස පැතුමන් ඉතිරේවා
දහසක් පහන් දැල්වී මග එලිවේවා
අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා ...!

වැඩ පහසු කිරිමට යොදාගත් උපකරණ හා ඒවාට කියන නම් ළමුන්ට හුරුකිරීම.   පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්  ප්‍රායෝගික වැඩමුලුව -අද...
14/10/2025

වැඩ පහසු කිරිමට යොදාගත් උපකරණ හා ඒවාට කියන නම් ළමුන්ට හුරුකිරීම.

පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් ප්‍රායෝගික වැඩමුලුව -අදියර 1 2025.10.14

13/10/2025

ගුරු සිසු අභිමන් -2025

පූජා නර්ථනය.

13/10/2025

පුරා වසර 10 ක කාලයක් අප විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් කැප වී දුවා දරුවන්ට ජයග්‍රහණයන් උදා කර දී සුවබර විශ්‍රාම දිවියට එළබෙන G.H.P ලලිතා ගුරුතුමියට සුවබර විශ්‍රාම දිවියකට
උණුසුම් සුබ පැතුම්!

13/10/2025

පුරා වසර 10 ක කාලයක් අප විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් කැප වී දුවා දරුවන්ට ජයග්‍රහණයන් උදා කර දී විශ්‍රාම දිවියට එළබෙන සන්ධ්‍යා මනෝහාරී ගුරුතුමියට සුවබර විශ්‍රාම දිවියකට
උණුසුම් සුබ පැතුම්!

ගුරු දිනය අදයි!අභිමානවත්, ගුණගරුක සමබර පෞරුෂයක් සහිත ධර්මදීප දරුවන් ගොඩනැගීමට දායක වූ සියලුම ගුරු මවුවරුන් සහ පියවරුන්ට ...
06/10/2025

ගුරු දිනය අදයි!

අභිමානවත්, ගුණගරුක සමබර පෞරුෂයක් සහිත ධර්මදීප දරුවන් ගොඩනැගීමට දායක වූ සියලුම ගුරු මවුවරුන් සහ පියවරුන්ට උපහාරයක් වේවා!

02/10/2025

2025 ලෝක ළමා දින සැමරුම.

Address

Mirahawaththa
Welimada
90100

Website

Alerts

Be the first to know and let us send you an email when B/Dharmadeepa Primary College - Mirahawaththa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share