Medawela Maha Vidyalaya - Uva Paranagama

Medawela Maha Vidyalaya - Uva Paranagama Official facebook fan page of Medawela Maha Vidyalaya

බ/මැදවෙල මහ විද්‍යාලය (ද්විතියික පාසල) ඌව පළාතේ බදූල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උමාඇළ ග්‍රාමනිලධාරී වසමේ පිහිටා ඇත. විශිෂ්ට ක්‍රීඩකයන්, උගතුන් විශාල ප්‍රමාණයක් මෙම භුමිය තුළ බිහිවී ඇත. ජාත්‍යන්තර, ජාතික මෙන්ම කලාපිය වශයෙන් හැකියාවන් පෙන්වූ විශිෂ්ඨ පුද්ගලයන් බිහිවූ භූමියකි. ජාතියන්තර ක්‍රීඩකයන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන් මෙන්ම වෙනත් උගතුන්, බුද්ධිමතුන්, විශිෂ්ටයන් බිහිවූ කීර්තිමත් ඉතිහාසයක් ඇති පාසලකි.

15/07/2024

Address

B/Medawela Maha Vidyaalaya
Welimada
0000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94572244196

Alerts

Be the first to know and let us send you an email when Medawela Maha Vidyalaya - Uva Paranagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Medawela Maha Vidyalaya - Uva Paranagama:

Shortcuts

Share

Category