Sandu craft

Sandu craft

Share

flower boquet💐 flower vase🌹🌷,gift pack

13/07/2024

Dm for orders -0768038112

14/04/2024

ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

31/03/2024

මිල අඩු කළා ළමායි 💜️💜️Rs.2000/= only,Delivery free
Dm-0720483559

28/03/2024

මල් හදලා මන් කරන්න කැමතිම වැඩේ තමයි මේ💜️💜️
මන් ඒ සද්දෙට ගොඩක් ආසයි
ඔයලත් එහෙම නේද ළමායි💜️💜️

08/03/2024

Order now💜️💜️💜️ Dm-0720483559

17/02/2024

ඔයාගේ නමේ මුල් අකුර දාලා මේ වගේ mini flower pot එකක් හදාගමුද?💜️💜️💜️

16/02/2024

අනේ ලමයි මගේ වට්සැප් අකවුන්ට් එක මේ දැන් බෑන්ඩ් උනා.. මන් මේක ගන්න ට්‍ර්‍යි කරන ගමන් ඉන්නෙ.. මන් ඉල්ලන්නෙ අකවුන්ට් එක ගන්නකම් මගේ කස්ටම්ස්‍ලා බය වෙන්නෙපා මන් රිප්ලයි නොකර හිටියාම. උදෙත් මැසේජ් 800කට වැඩි ප්‍රමානයක් තිබුනා.සල්ලි දාපු අයත් බය වෙන්නෙපා. අනේ රිප්ලයි නෑ කියල බනින්නෙපා. මේ වෙලාවෙ පුලුවන් නම් මගේ
කස්ටමර්ලා දැනුවත් වෙන්න මේක ශෙයාර් කරලා දෙන්න❤️ ඊයෙ සල්ලි දාපු සමහර අය මට මිස් වෙලා ඇත්තේ ඒ අය මගේ විම්සි පේජ් එකේ නම්බර් එකට රිසිට් එකත් එක්ක දාල තියන්න අයිටම් මොනවද කියලා 🥺 072 542 1958

Photos from Sandu craft's post 15/02/2024

මේ වගේ ලස්සනම ලස්සන lamp එකක් ඔයටත් ඕනද ?එහෙනම් මගේ whatsapp no එකට mg දාන්න ළමායි💜️💜️
ඔයගේ study table එක වගේම බුදු පහන ලගත් තියලා ලස්සන කරගන්න පුලුවන්💜️

Pink,blue,yellow,white colours available

Fairy light එකක් දාලා හදල තියෙන්නේ.රෑට බුදු පහනට දාලා තියන්න හරිම ලස්සනයි.
ඉතින් ඔයාලත් ඕන නම් දැන්ම whatsapp එක පැත්තට එන්න ළමායි💜️💜️

Height-33cm
Material -pipe cleaner

Worldwide delivery Available 🌍✈️
Bank deposit only

Price-Rs.2500/=(with fairy light,Delivery free)
Rs.2100/=(without fairy light,Delivery free)

Want your school to be the top-listed School/college in Welimada?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Lunuwaththe
Welimada
90310