Business Studies With Tharindu Pramod Dilshan චූටි සර්

Business Studies With Tharindu Pramod Dilshan චූටි සර් Advanced level Business studies Tutor
Business Advisor
VisitingLectur

මේක හරි ඓතිහාසික පින්තූරයක් මේ 2024 මගේ බැජ් එකේ ගෝලයෝ සෙට් එක ඉතින් මේකෙන් පිලිවෙලින් දිස්ත්‍රික් රෑන්ක් 35,111 සහ 267 ...
01/04/2026

මේක හරි ඓතිහාසික පින්තූරයක් මේ 2024 මගේ බැජ් එකේ ගෝලයෝ සෙට් එක ඉතින් මේකෙන් පිලිවෙලින් දිස්ත්‍රික් රෑන්ක් 35,111 සහ 267 දාලා තුන් දෙනෙක් කැම්පස් ගියා,

ඊටපස්සෙ ඉතිරි සෙට් එකෙන් 4 දෙනෙක් 2025ට ආයුබෝවන් කියල වැඩ පටන් ගත්ත,ඒකෙන් ඊයෙ රෑ ප්‍රථිපල වලින් ආරන්චි වෙනව පිලිවෙලින් 174,259,193 සහ 279 රෑන්ක් දාලා ඉතුරු සෙට් එකත් මේ සැරේ කැම්පස් යනව

එහෙනන් ඉතින් මුළු පන්තියම යාලුවෝ සෙට් එකම මේ සැරේ ගොඩ යනව මෙහෙම ඔක්කොම කැම්පස් යවපු පන්ති ලංකාවේ කොහේ හරි තිබ්බොත් මටත් කියන්නකො ඉතින්,

මේවට තමයි වාර්තා කියන්නෙ කොච්චර පන්ති තිබ්බත් වැඩ සහ ඵල නන් චූටි සර්ගෙ වැඩ 7 BS පන්තිය තමයි 💫❤️

ශාක්යා නුවරඑළිය
ෆස්ට් වැලිමඩ
හසල්යා බණ්ඩාරවෙල

26/02/2026

❤️💫

❤️
04/09/2025

❤️

Read It Again! 🤍🫂

01/09/2025

කයිවාරු වෙනයි වැඩ වෙනයි 💗📖️
මඩ නෙමෙයි කිසිම දේකට නොනැවතී ඉදිරියටම
වැඩ 7 BS පන්තිය
0 සිට 100ක් දක්වා යන හැමෝටම
ශාක්යා නුවරඑළිය
හසල්යා බණ්ඩාරවෙල
ෆස්ට් වැලිමඩ
2026/2027 theory & paper class

❤️
27/08/2025

❤️

අද ඒ හීනෙ හැබෑකරගත්ත හැමෝටම සුබපැතුම් 🥰❤️

❤️✨️
05/05/2025

❤️✨️

2027 𝒩𝐸𝒳𝒯 𝐿𝐸𝒱𝐸𝐿 𝒬𝒰𝒜𝐿𝐼𝒯𝒴 𝒞𝒪𝑀𝑀𝐸𝑅𝒞𝐸 එක 💥🥇🏆

ළමා දිනේට පොඩ්ඩොන්ටහැමෝම බෙදන් කන්න 🤭🙂😍
01/10/2024

ළමා දිනේට පොඩ්ඩොන්ට
හැමෝම බෙදන් කන්න 🤭🙂😍

Address

ෆස්ට් වැලිමඩ & හසල්යා බණ්ඩාරවෙල & ශාක්යා නුවරඑළිය
Welimada

Telephone

+94761902556

Website

Alerts

Be the first to know and let us send you an email when Business Studies With Tharindu Pramod Dilshan චූටි සර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Business Studies With Tharindu Pramod Dilshan චූටි සර්:

Shortcuts

Share

Category