28/04/2026
🌸 පුංචි කැකුළු සූර්‍ය මංගල්‍යය 🌸
විද්‍යාලීය දරුවන්ගේ "පුංචි අපිටත් අවුරුදු" ❤️🌼
සූර්‍ය මංගල්‍යය 2026 ❤️🌸
2026.04.27 දින බ/ මහකුඹුර පාසල් පරිශ්‍රයේ දී.......
ගුණ නැණින් පෙරට..
28/04/2026
🌸 පුංචි කැකුළු සූර්‍ය මංගල්‍යය 🌸
විද්‍යාලීය දරුවන්ගේ "පුංචි අපිටත් අවුරුදු" ❤️🌼
සූර්‍ය මංගල්‍යය 2026 ❤️🌸
2026.04.27 දින බ/ මහකුඹුර පාසල් පරිශ්‍රයේ දී.......
09/04/2026
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක අපේ උරුමය තේමාවට අදාළ
අපේ පළමු ශ්‍රේණියේ දරු දැරියන්ගේ කුසලතා හා ආකල්ප සංවර්ධනය .....දැනුම වර්ධනයත් සමග....
දේශීය ආහාර පන්තිකාමරයේදී සකස් කරගැනීම .....
රසවත් ගුණවත් හැලප 🍽️
09/04/2026
2026.04.06 වන දින බ/ මහකුඹුර විද්‍යාලයේ සිසු සිසුවියන් සම්බන්ධ කරගනිමින් පැවති මනෝ සමාජීය හා ආකල්ප සංවර්ධන වැඩසටහන....
විශේෂ ස්තූතිය මහකුඹුර මෙත්තාරාම විහාරස්ථානයේ ගරු ස්වාමින් වහන්සේට හා විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමියටත්, ආචාර්ය මණ්ඩලයේ සියලු ගුරුභවතුන්ටත්, පාසලේ සිසු දරු දැරියන්ටත් 🙏
16/03/2026
අපේ ආහාර
පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයය සදහා අද දින පලතුරු සලාද සැකසූ ආකාරය 🍉🍍🍌🍊🍎🍓🍒
29/01/2026
"සතුට, සිනාව හා ආදරය සමඟ පළමු ශ්‍රේණියට දූ දරුවන් මහකුඹුර විදුමව් තුරුලට"
“සතුට සිනාව හා ආදරය සමඟ පාසල වෙත තේමාව හා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ 2026 අධ්‍යයන වර්ෂය සඳහා 1 ශ්‍රේණියට සිසු සිසුවියන් ඇතුළත් කර ගැනීමේ උත්සවය බ/ මහකුඹුර විද්‍යාලයේ පැවැත් වූ අතර එම නිමේෂයෙන් බිඳක්.... (2026.01.29)
සිසු දරු දැරියන්ගේ අනාගතයට සුබ පැතුම් 💐❤️
19/10/2025
English camp 2025 ❤
B / Mahakumbura vidyalaya.......
(2025.10.16)
17/10/2025
ගණිත කඳවුර - 2025
බ/මහකුඹුර විද්‍යාලයේ, සිසුන්ගේ ගණිතය විෂයේ දක්ෂතාවය මෙන්ම ගණිතය ප්‍රායෝගික භාවිතයේ වැදගත්කම ද ඉහළ නැංවීමේ අරමුණෙන් සංවිධානය කෙරුණු 2025 වර්ෂයේ ගණිත කඳවුර අද දින(2025.10.16) සාර්ථකව නිමාවට පත් විය.
ගණිත කඳවුර සංවිධානයට උපදෙස් ලබා දුන් විදුහල්පතිතුමියට මෙන්ම පාසලේ සියලු ගුරුභවතුන්ගේ මෙහෙයවීම නිසාම ගණිත කඳවුර සාර්ථක ලෙස නිමා කිරීමට හැකි වූ බව ද සතුටින් මතක් කර සිටිමු.😇😊
දැනුම ලබා දෙමින් අභියෝග වලට හුරු කරමින් ජිවිතය කියා දුන් ඔබට උපහාරයක්ම වේවා!
"அறிவை வழங்கி, சவால்களை எதிர்கொள்ள எங்களுக்கு தைரியத்தை ஏற்படுத்தி, வாழ்க்கையின் பாடங்களை அன்போடு கற்றுத்தரும் அனைத்து ஆசிரியர்களுக்கும் ஆசிரியர் தின நல்வாழ்த்துகள்!"
A tribute to all the Teachers who taught us life, knowledge, and gave the strength to overcome challenges!
❤️🥰🧑🏫
08/10/2025
කටුක පොලොවේ
සියුම් තැන්වල බීජ වපුරා
එහි ඵල දරනා දිහා
බලා සැනසෙති ගුරුවරුන්..
පසු පසින් එන්න නොව
හබාගොස් පසු කිරීමට
හුරු කරා පොඩි දරු පැටව්...
හුරු කරපු දේ හොදින් දැනගෙන
රජවරුන් ලෙස ඉන්නවා දැක
සතුටු වන දෙවනි මව්පියො
දෙගුරුන්..❤
HAPPY TEACHER'S DAY..!
බ / මහකුඹුර විද්‍යාලයේ ගුරු දින සැමරුමෙන් මතක බිඳක්........(2025.10.08)