24/10/2025
ජපානයේ බර වාහන රියදුරු රැකියා සම්මුඛපරීක්‍ෂණ November 20වෙනිදා
ජපානයේ බර වාහන රියදුරු රැකියා ලබාදී තිබෙන ලංකාවේ එකම ආයතනය. WINKA GLOBAL INSTITUTE බර වාහන රියදුරු රැකියාව සඳහා බඳවාගැනීම දැන් සිදුකෙරේ. (SLBFE Rge. No- 3235)
දැනට සුදුසුකම් සපුරාගෙන සිටින අය හා සුදුසුකම් සපුරා ගැනීමට නියමිත අය සඳහා සම්මුඛපරීක්‍ෂණ November 20වෙනිදා Winka Global ආයතනයේදී පැවැත්වේ.
සුදුසුකම් සපුරාගෙන සිටින ඔබ, ඔබගේ Passport ඔබ සතුව නැතිව වෙනත් තැනකට භාරදී ඇත්නම් එය නැවත ඔබ ඉල්ලාගෙන එන්න. සතියක් තුල ඔබගේ ජපන් රැකියා ගිවිසුම අත්සන්කිරිමේ වගකීම අපි භාර ගන්නෙමු.
ජපානයේ බර වාහන රියදුරු වශයෙන් සේවයේ නියුතු වීමට කැමති ඔබට, ඒ සඳහා රියදුරු රැකියා අවස්ථාවන් 300 කට වඩා ලබා දීමට දැන් Winka global institute සුදානම්. අවම වියදමකින් රැකියාව ලබාගැනිමේ හැකියාව.
මූලිකව කිසිදු මුදලක් අය කරනු නොලැබේ. සම්පුර්ණ මුදල රජයේ ණය මුදලක් ලෙස ලබාගත හැකිය.
ඔබට ලංකාවේ බර වාහන රියදුරු බලපත්‍රය හා, ජපන් භාෂා නිපුණතාවය තිබීම පමනක් ප්‍රමාණවත්වේ .
ජපන් භාෂා (JFT හෝ JLPT-4) ප්‍රවීණතා සහතිකය ලබාතිබීම රැකියාව ලබා ගැනීමට ප්‍රමාණවත්වේ . මෙම සුදුසුකම් සහිත ඔබට ජපානයේ බර වාහන රියදුරුකු ලෙස රැකියාව ලබාදීමට Winka Global ආයතනය පොරොන්දුවේ.
ඔබ මීට පෙර ජපානයේ කුමන විසා ක්‍රමයකින් හිටිය කෙනෙක් උවත් ඔබට රැකියාව සඳහා යාමට අවස්ථාව සලසාදීමට පුලුවන්.
බර වාහන රියදුරු රැකියාව සඳහා මාසික වැටුප මූලික වැටුප රු.500,000/= + OT රු.200,000/ = වැටුප් සහිතව මාසයක පුහුණු කාලයක් ඇත.
රැකියාව සඳහා පිටත්වීම SLBFE රජයේ ලියාපදිංචිය සහිතව.
රැකියා සඳහා වයස සීමාවක් නැත, භාෂා නිපුනතාවය මත සුදුසුකම් ලැබේ.
ජපානයේ රියදුරු රැකියාව වෙනුවෙන් පවත්වන JFT ජපන් භාෂා විභාගය සඳහා සුදානම් වීමට හෝ නොමිලේ පවත්වන SSW Driving Skill විභාගය සදහා සුදානම් වීමට WhatsApp messege එකක් එවන්න. 0717773320
Training Visa යටතේ ජපන් රැකියා ලබා ගැනීමට කැමති අය වැඩි විස්තර සඳහා WhatsApp message එකක් එවන්න 0717773320
WINKA GLOBAL INSTITUTE No. 292, Kotte road Rajagiriya