Skills Up Academy

Skills Up Academy Learn . Grow . Lead

Feedback for Digital Marketing Course
09/03/2024

Feedback for Digital Marketing Course

අලුත් ලෝකයත් එක්ක smart වෙන්න, professional වෙන්න කැමැත්තෙන් ඉන්නවනම්,විශේෂයෙන් ම,➡️ ඔයා university එකක ඉගෙන ගන්න කෙනෙක්...
01/03/2024

අලුත් ලෝකයත් එක්ක smart වෙන්න, professional වෙන්න කැමැත්තෙන් ඉන්නවනම්,

විශේෂයෙන් ම,

➡️ ඔයා university එකක ඉගෙන ගන්න කෙනෙක් නම්,

➡️AL අවසන් කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම්,

➡️Job field එකට යන්න ඉන්න කෙනෙක් නම්,

➡️දැනට කරන job එකේ promotion එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවනම්,

මේ course එක ඔයාට වැදගත්.

මේක සම්පූර්ණයෙන් online පැවැත්වෙන පාඨමාලාවක්.

මාර්තු 9 වෙනිදා ඉඳලා සෙනසුරාදා සහ ඉරිදා දවස් 08 ක් රෑ 08 සිට 10 දක්වා පාඨමාලාව පැවැත්වෙනවා.

ඒ වගේම පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔයාට e-certificate එකක් offer කරනවා.

Course content :

🔎 Different between General English and Professional English

🔎 How to make a curriculum vitae (CV)

🔎 How to make a cover letter

🔎 How to type a formal email

🔎 Learn about professional telephone conversation

🔎 Learn about professional text messages

🔎 How to prepare and face to job interviews

පාඨමාලාවට සම්බන්ධ වෙන්න පහත whatsapp group එකට join වෙන්න.👇

https://chat.whatsapp.com/FJU4a6rxLXkLG00XUvZ3sT

එහෙම නැත්තම් 070 42 22 401 අංකයට ඔබේ නම සඳහන් කරමින් whatsapp පණිවිඩයක් එවන්න.

වැඩි විස්තර සඳහා
📞 070 422 2401
📧 [email protected]

28/02/2024

ඔයා රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?

Reject වෙන්නෙ නැති CV එකක්, Cover letter එකක් හදාගන්න හැටි දැනගන්න ඕනද?
Interview එකකට හරිම විදියට face කරන හැටි දැනගන්න ඕනද?
ඔයාගෙ communication skills වෘත්තීය මට්ටමට ගැලපෙන විදියට polish කරගන්න ඕනද?

එහෙනම් මේ තමයි ඔයාට ගැලපෙනම පාඨමාලාව

Skills Up Academy හඳුන්වාදෙන Professional English ඔන්ලයින් පාඨමාලාව.

මාර්තු දෙවෙනිදා ඉඳලා සෙනසුරාදා සහ ඉරිදා දවස් 08 ක් රෑ 08 සිට 10 දක්වා මේ පාඨමාලාව පැවැත්වෙනවා. ඒ වගේම පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔයාට e-certificate එකක් හිමිවෙනවා.

පාඨමාලාවට join වෙන්න ඔයාට කරන්න තියෙන්නෙ 070 42 22 401 අංකයට ඔයාගෙ නම සඳහන් කරලා whatsapp msg එකක් දාන එක.

එහෙනම් Smart වෙන්න, Professional වෙන්න. දැන්ම join වෙන්න.

23/02/2024

අලුත් ලෝකයත් එක්ක smart වෙන්න, professional වෙන්න කැමැත්තෙන් ඉන්නවනම්,

විශේෂයෙන් ම,

➡️ ඔයා university එකක ඉගෙන ගන්න කෙනෙක් නම්,

➡️AL අවසන් කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම්,

➡️Job field එකට යන්න ඉන්න කෙනෙක් නම්,

➡️දැනට කරන job එකේ promotion එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවනම්,

මේ course එක ඔයාට වැදගත්.

මේක සම්පූර්ණයෙන් online පැවැත්වෙන පාඨමාලාවක්.

මාර්තු 2 වෙනිදා ඉඳලා සෙනසුරාදා සහ ඉරිදා දවස් 08 ක් රෑ 08 සිට 10 දක්වා පාඨමාලාව පැවැත්වෙනවා.

ඒ වගේම පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔයාට e-certificate එකක් offer කරනවා.

පාඨමාලාවට join වෙන්න ඔයාට කරන්න තියෙන්නෙ
➡️ 070 42 22 401 අංකයට ඔයාගෙ නම සඳහන් කරලා whatsapp msg එකක් දාන එක.

ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න, වෘත්තීය ජීවිතය සඳහා අත්‍යවශ්‍ය ඉංග්‍රීසි භාෂා දැනුම ගෙදර ඉඳන්ම ලබාගන්න. මාසෙන් ඉංග්‍රීසි භාෂා ...
19/02/2024

ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න, වෘත්තීය ජීවිතය සඳහා අත්‍යවශ්‍ය ඉංග්‍රීසි භාෂා දැනුම ගෙදර ඉඳන්ම ලබාගන්න. මාසෙන් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණයෙක් වෙන්න.

Skills Up Academy විසින් පවත්වන 'Professional English' online පාඨමාලාව

කාලසීමාව : මාස 01 යි. (දින 08 යි.)
පැවැත්වෙන දින : මාර්තු 02, 03, 09, 10, 16, 17, 23, 24
වේලාව : රාත්‍රී 08.00 සිට 10.00
මාධ්‍යය : සිංහල/English

පාඨමාලා අන්තර්ගතය :

🔎 General English සහ professional English අතර වෙනස

🔎 ඔබේ CV එක සහ Cover letter එක සාදාගන්නා ආකාරය

🔎 email යවන ආකාරය සහ රැකියා කටයුතු සදහා text පණිවිඩ යවන ආකාරය

🔎 වෘත්තීමය ලෙස දුරකතන ඇමතුම් ලබාගන්නා ආකාරය

🔎 Job interview එකකට සහභාගී වන ආකාරය

පාඨමාලාව සාර්ථකව අවසන් කළ බවට තහවුරු කරන සහතික පත්‍රයක් (e-certificate) ද පාඨමාලාව අවසානයේ පිරිනැමේ.

පාඨමාලා ගාස්තුව : රු. 3,000 ක් පමණි.

ලියාපදිංචි වීමට ඔබේ නම සහ Professional English ලෙස සඳහන් කර 070 422 2401 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.

වැඩි විස්තර සඳහා
📞 070 422 2401
📧 [email protected]

Skills Up for skills up

1st day of the Digital Marketing course
19/02/2024

1st day of the Digital Marketing course

A/L CHEMISTRY වායු + එන්තැල්පිඋසස් පෙළ රසායන විද්‍යාව විෂයේ වැදගත් ඒකක දෙකක් දවස් අටෙන් Online ඉගෙනගන්න. 04 ඒකකය : පදාර්...
15/02/2024

A/L CHEMISTRY
වායු + එන්තැල්පි

උසස් පෙළ රසායන විද්‍යාව විෂයේ වැදගත් ඒකක දෙකක් දවස් අටෙන් Online ඉගෙනගන්න.

04 ඒකකය : පදාර්ථයේ වායුමය අවස්ථාව
05 ඒකකය : ශක්ති විද්‍යාව

👉 සියලු සිද්ධාන්ත කරුණු මුල සිට පැහැදිලිව.
👉 විභාග ගැටලු ලබාදීම හා සාකච්ඡා කිරීම.
👉 A සාමාර්ථයක් සඳහා මඟ පෙන්වීම.

පෙබරවාරි 26 වන දා සිට සඳුදා සහ අඟහරුවාදා දින 08 ක් රාත්‍රී 09.30 සිට 11.30 දක්වා පාඨමාලාව පැවැත්වේ.

පැවැත්වෙන දින :

පෙබරවාරි 26, 27
මාර්තු 04, 05, 11, 12, 18, 19

පාඨමාලාව Zoom හරහා සිදු කරයි. Recording ලබා දේ.

පාඨමාලා ගාස්තුව : රු. 3,000 ක් පමණි.

ලියාපදිංචි වීම සඳහා ඔබේ නම සහ Chemistry ලෙස සඳහන් whatsapp පණිවිඩයක් 070 422 2401 යන අංකයට එවන්න.

වැඩි විස්තර සඳහා
📞 070 422 2401
📧 [email protected]

Digital Marketing for Everyone දින හයේ online පාඨමාලාව👉 උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ඔබට👉 ව්‍යාපාරයක් පවත්වාගෙන ය...
08/02/2024

Digital Marketing for Everyone
දින හයේ online පාඨමාලාව

👉 උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ඔබට
👉 ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඔබට
👉 ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට
👉 විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ඔබට
👉 Online රැකියා ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඔබට
👉 Digital Marketing පිළිබඳව උනන්දුවක් දක්වන ඔබට

ඩිජිටල් මාධ්‍යයන් හරහා ව්‍යාපාර ප්‍රවර්ධනය පිළිබඳ දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබාදෙන කෙටිකාලීන පාඨමාලාව 👇

| Digital Marketing for Everyone |

📌️ ඔබේම ව්‍යාපාරයක් තනිවම ප්‍රවර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්යයෙන් ම සහභාගි විය යුතු පාඨමාලාවකි.

කාලසීමාව : දින 06 යි.
පැවැත්වෙන දින : පෙබරවාරි 19, 20, 21, 26, 27, 28
වේලාව : රාත්‍රී 07.00 සිට 09.00
මාධ්‍යය : සිංහල

පාඨමාලා අන්තර්ගතය :

🔎 Introduction to DM

🔎 Social media marketing

🔎 Facebook (Meta) marketing

🔎 Analytics and tracking

🔎 Digital marketing campaign planing

පාඨමාලාව සාර්ථකව අවසන් කළ බවට තහවුරු කරන සහතික පත්‍රයක් (e-certificate) ද පාඨමාලාව අවසානයේ පිරිනැමේ.

පාඨමාලා ගාස්තුව : රු. 3,000 ක් පමණි.

ලියාපදිංචි වීමට ඔබේ නම සහ Digital Marketing ලෙස සඳහන් කර 070 422 2401 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.

වැඩි විස්තර සඳහා
📞 070 422 2401
📧 [email protected]

Skills Up for skills up
01/02/2024

Skills Up for skills up

A to Z උගන්වන කොච්චර පාඨමාලා කරත් තාම ඉංග්‍රීසි සෙට් නැද්ද? මේක Professional English පාඨමාලාවක්. ගොඩ ඉඳන් ඉගෙන ගන්නෙ නැත...
30/01/2024

A to Z උගන්වන කොච්චර පාඨමාලා කරත් තාම ඉංග්‍රීසි සෙට් නැද්ද? මේක Professional English පාඨමාලාවක්. ගොඩ ඉඳන් ඉගෙන ගන්නෙ නැතුව වතුරට බැහැලම පීනන්න පුරුදු වෙමු.

උසස් පෙළ රසායන විද්‍යාව විෂය හදාරන සිසුන් සඳහා ඉහළ සාමාර්ථයක ඉලක්කය හඹා යන්න Online Smart Class එකක්.ඒකක ක්‍රමයට ඉගැන්වී...
29/01/2024

උසස් පෙළ රසායන විද්‍යාව විෂය හදාරන සිසුන් සඳහා ඉහළ සාමාර්ථයක ඉලක්කය හඹා යන්න Online Smart Class එකක්.

ඒකක ක්‍රමයට ඉගැන්වීම් සිදු කරන බැවින් අවශ්‍ය පාඩම් සඳහා පමණක් සහභාගි විය හැක. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම, පුණරීක්ෂණ, Online විභාග ආදිය ද සිදු කෙරේ.

Skills Up for Skills Up

අද වන විට ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා හොඳම අවකාශය ඩිජිටල් අවකාශය වේ. නමුත් ඒ සඳහා ප්‍රමාණවත් දැනුම බොහෝ අය සතුව නැත. මෙය ඔබ...
28/01/2024

අද වන විට ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා හොඳම අවකාශය ඩිජිටල් අවකාශය වේ. නමුත් ඒ සඳහා ප්‍රමාණවත් දැනුම බොහෝ අය සතුව නැත. මෙය ඔබගේ ම ව්‍යාපාරය Digital මාධ්‍යයන් හරහා ප්‍රවර්ධනය කරගැනීමටත්, වෘත්තිකයෙක් ලෙස Digital Marketing ක්ෂේත්‍රයට පිවිසීමටත් ඔබ සතු විය යුතු සම්පූර්ණ දැනුම ප්‍රායෝගිකව ලබාදෙන පාඨමාලාවකි.

Address

Weligampitiya
Weligampitiya
11350

Telephone

+94704222401

Website

Alerts

Be the first to know and let us send you an email when Skills Up Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Skills Up Academy:

Shortcuts

Share