12/10/2025
Meditation 🧘 කරන්න අමාරු ඔයාට මෙක පොඩ්ඩක් උත්සහකරල බලන්න, මෙහෙම හිතන්න පුලුවන්නම් ,ඔයා පොඩි පොකුණක් ගාව ඉදගන්න , දැන් ඇස් දෙක පියාගන්න ,ඔයා ඉදගෙන ඉන්න ගහක් යට , ඒ ගහෙන් කොලයක් 🍂 පොකුණට වැටෙනවා , දැන් එක තියෙන්නෙ වතුරේ පාවි, ඔයා හොද එක හොද හුස්මක් අරගෙන ඔයා ලගට ගන්න , අයෙ හුස්මක් පිට කරල එක ඇතට යවන්න , ආයෙමත් ලගට ගන්න , මෙක දිගටම කරන්න, ඔයාට දැනෙයි ඔයත් කොලයක් වගේ පාවෙන සැහැල්ලු දෙයක් කියලා...!! 💜 - Ishara Samaranayake -(ADHD Productivity Creator)