MR/Hallala Maha Vidyalaya,Weligama

MR/Hallala Maha Vidyalaya,Weligama Official page of MR/Hallala Nawodya Maha Vidyalaya,Weligama

02/10/2026

මාර/හල්ලල මහා විද්‍යාලයේ 2026 ලෝක ලමා දින සැමරුමේ අපේ දරුවන්ගේ ඉදිරිපත් කිරීම්...

HMV Children's Day Celebration 2026
© All rights reserved by MR/ Hallala Maha Vidyalaya
Kindly do not repost or reuse this content on any other pages.
We appreciate your support and understanding in respecting our creative rights.

🌍 ලෝක ළමා දිනය - 2026 ✨️මාර/හල්ලල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ලෝක ලමා දින සැමරුම
01/10/2026

🌍 ලෝක ළමා දිනය - 2026 ✨️

මාර/හල්ලල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ලෝක ලමා දින සැමරුම

🌍 ලෝක ලමා දිනය -2026 ✨️"මනසින් සවිමත් - දරුවන් පොහොසත්"මාර / හල්ලල මහා විද්‍යාලය ලෝක ලමා දිනය සැමරූ වගයි
01/10/2026

🌍 ලෝක ලමා දිනය -2026 ✨️

"මනසින් සවිමත් - දරුවන් පොහොසත්"

මාර / හල්ලල මහා විද්‍යාලය ලෝක ලමා දිනය සැමරූ වගයි

බිනර පෙර පොහොය වැඩසටහන 🙏
25/09/2026

බිනර පෙර පොහොය වැඩසටහන 🙏

ඉසිඹු අභිමානි  -  2026 ✨️ප්‍රාථමික අංශ විදුහල්පතිනි එම්. ජී. ශ්‍රියාලතා ගුරු මහත්මිය අද දින වසර තිස් තුනක  සේවා දිගුව නි...
18/09/2026

ඉසිඹු අභිමානි - 2026 ✨️

ප්‍රාථමික අංශ විදුහල්පතිනි එම්. ජී. ශ්‍රියාලතා ගුරු මහත්මිය අද දින වසර තිස් තුනක සේවා දිගුව නිමාවට පත් කරමින් මාර/ හල්ලල මහා විද්‍යාලයෙන් විශ්‍රාම දිවියට පත්විය.
මෙම උත්සවය කොට්ඨාස අධ්‍යක්ෂ තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
තවද ස්ථානමාරු ලැබ ගිය නියෝජ්‍ය විදුහල්පති එච්. වයි. ජී. ගීතිකා මැතිණිය, සහකාර විදුහල්පතිනි අනූෂා විදානපතිරණ ,කේ. ටී. සී. නිරෝෂනී මැතිණිය, ඩබ්. පී. ජී. එන්. රෝසිනී මැතිණිය, ආචාර්ය ඒ. පී. ප්‍රේමසිරි මහතා යන ගුරුවරුන්ගේ සේවය ද ඇගයීමට ලක් විය.

17/09/2026

අකුරු කළ පාසලට ආදරය කරන, සොදුරු සිත් ඇති හල්ලල මහා විද්‍යාලයට ළබැඳි ආදිශිෂ්‍ය සහෘදයන් විසින්, පාසලේ ඉගෙනුම ලබන දූ දරුවන්...
17/09/2026

අකුරු කළ පාසලට ආදරය කරන,
සොදුරු සිත් ඇති හල්ලල මහා විද්‍යාලයට ළබැඳි ආදිශිෂ්‍ය සහෘදයන් විසින්,
පාසලේ ඉගෙනුම ලබන දූ දරුවන් වෙනුවෙන්,
නොමසුරු ධන පරිත්‍යාගයෙන් ලබා දුන් රු. 570000 ක් වටිනා
ශබ්ද උපකරන අද දින විද්‍යාලයේ දූ දරුවන්ගේ
අයිතියට පැවරුන සුභ මොහොත...
දරුවන්ගෙ මතු අනාගතය වෙනුවෙන් ඔබ සැම දැක්වූ මහඟු ආධාරයට මේ සදහා ආධාර උපකාර කල සියලු දෙනාට පාසලේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.

මාර/හල්ලල මහා විද්‍යාලයේ 2026 ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ට ‍ප්‍රතිඵල ලබා දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්
09/09/2026

මාර/හල්ලල මහා විද්‍යාලයේ 2026 ශිෂ්‍යත්ව විභාගයේ විශිෂ්ට ‍ප්‍රතිඵල ලබා දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්

10/08/2026

Address

MR/Hallala Nawodya Maha Vidyalaya
Weligama
81700

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when MR/Hallala Maha Vidyalaya,Weligama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category